නගා ගිය පාර එකට කීව වගේමයි... ඔයාගෙ හැකියාව දින දින දිවුණු වෙනව....
ඔබට ජය....
Akki ??
uba babada machan ??
Plz.....leave that Dinuka Aiya...ok

nice work dolly.... brilliant ... keep it up !

ඇත්ත ඇති සෑටියෙන්.....බොහොම අපුරුවට සමාජ යතාර්ඨය කියා තිබෙනවා......බොහොම උසස්....
නිතිය බලෙන් කැලෑ වද්දවා ඇති දුෂිත සමාජයක වරදට දඬුවම් ගැන කවර කථාද??
මුදලත්..පක්ෂ බලයත් රජ කරන මෙවන් අධම සමාජයක නීතියෙන් දඬුවම් ලබන්නෝ දුප්පත් අහිංසක නිවැරදි කරුවෝම වෙති..
විශිෂ්ඨ නිර්මානයක් නංගි..නංගි හොඳට පැසුණු බුද්ධියෙන් යුතු කිවිඳියක් වීම ගැන මං ගොඩාරියක් ආඩම්බර වෙනවා..
නංගිට ජය....
neeetiya kiyana eka gana nam kiyala wadak naha nangi.. eken pihitak gannawata wada leesiy apima neetiya kriyaathmaka karana eka..
saaarthaka nirmanayak nangi baba....
