~අඩහැරය ~- Adaharaya

minudil2000

Member
Mar 22, 2007
2,352
33
0
on earth
Nangi... Oyanam maaara lassanata liyanawa.... කියවන්න වගේම හිතන්නත් දෙයත් තියනවා... අගයමි....
 

nwnbs

Member
කතා දෙකක් නෑ... විශිෂ්ඨ නිර්මාණයක් නංගා...
11.gif
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    දහසක් දේ පොදි බැදලා අපට ඉදිරිපත් කරලා තියෙනවා නංගි ඔයා
    අපිට තියෙන්නේ ඒ මල්ල ලිහලා එහි ඇති අන්තර්ගථය අපේ ජීවිතයට උකහාගන්න පමණයි..
    තවත් ඉදිරියට යන්න ශක්තිය දිරිය ලැබේවා...:)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Rate neethiya! hoda topic ekak Minu.mewage dewal api onataram dalaka tiyanawa.me minissunta dena thaduwam godak adui.oyage poem eken e gan hodata pahadili karala tiyanawa.:love::love::love:

    a brilliant piece of work! i would say a masterpiece!

    thanks a lot kasun aiya...:love::love:

    attatama ape neethiye kondak nati taram dan

     
    අති විශිෂ්ටයි නංගී...පහර ගහන්න ඔන තැනට නියමට වැදිලා තියෙනවා...........

    අනර්ගයි...........:yes:

    කළින් කොහේ හරි මේක දැක්කා වගේත් හිතුනා......හරිද මන්දා?.......
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    කතා කරලා වැඩක් නෑ ඒ ගැන නමි.......
    දැන් ඉතින් තව එක දෙයක් වෙනකමි තමයි අපිට බලාගෙන ඉන්න වෙන්නේ.....
    ඒ තමා ස්වභාවධර්මයාගේ දඩුවම......
    ඔය මොන නීතියෙන් රිංගලා,පැනලා ගියත් උන් එකෙකුටවත් ස්වභාවධර්මයාගෙන් පැනලා යන්න බෑ......

    වටිනා සිතුවිල්ලක් සහෝදරී......
    මට නමි කියන්න තියෙන්නේ,,
    11.gif
    11.gif
    11.gif
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    විකාර උන විකෘති මනස් ඇති මිනිස්සුන්ගෙ වැරදි වලට
    දෙන්න දඩුවම් නීතියටත් තියේවිද......
    නිර්මාණය විශිශ්ටයි...
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    දහසක් දේ පොදි බැදලා අපට ඉදිරිපත් කරලා තියෙනවා නංගි ඔයා
    අපිට තියෙන්නේ ඒ මල්ල ලිහලා එහි ඇති අන්තර්ගථය අපේ ජීවිතයට උකහාගන්න පමණයි..
    තවත් ඉදිරියට යන්න ශක්තිය දිරිය ලැබේවා...:)


    හැමදාම වගේ මාව දිරිමත් කිරීම ගැන ස්තූතියි අයියේ
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    නියමයි Doly අක්කෙ නියමෙට ලියල තියනව.
    හැබැයි පරිස්සමෙන් අධිකරණයට අපහාස කරා කියල ඔයාව අල්ලයි.Hikz
    දිගටම මේවගේ ලස්සන නිර්මාණ කරන්න හොඳේ.
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    අති විශිෂ්ටයි නංගී...පහර ගහන්න ඔන තැනට නියමට වැදිලා තියෙනවා...........

    අනර්ගයි...........:yes:

    කළින් කොහේ හරි මේක දැක්කා වගේත් හිතුනා......හරිද මන්දා?.......


    ස්තූතියි අයියේ........

    ඔයා දැකලා තියෙන්නෙනම් කොහෙද කියලා මම දන්නේ නෑ....මේ නිර්මාණය මම මගෙ Blog එකේනම් දාලා තියෙනවා
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    කතා කරලා වැඩක් නෑ ඒ ගැන නමි.......
    දැන් ඉතින් තව එක දෙයක් වෙනකමි තමයි අපිට බලාගෙන ඉන්න වෙන්නේ.....
    ඒ තමා ස්වභාවධර්මයාගේ දඩුවම......
    ඔය මොන නීතියෙන් රිංගලා,පැනලා ගියත් උන් එකෙකුටවත් ස්වභාවධර්මයාගෙන් පැනලා යන්න බෑ......

    වටිනා සිතුවිල්ලක් සහෝදරී......
    මට නමි කියන්න තියෙන්නේ,,
    11.gif
    11.gif
    11.gif


    ඔව් ඒක ඇත්ත සහෝ.......

    මොන නීතියෙන් පැනලා ගියත් ස්වභාවධර්මයා දෙන දඩුවමෙන් කාටවත් ගැලවීමක් නෑ....

    ස්තූතියි නිර්මාණය අගය කලාට:)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    විකාර උන විකෘති මනස් ඇති මිනිස්සුන්ගෙ වැරදි වලට
    දෙන්න දඩුවම් නීතියටත් තියේවිද......
    නිර්මාණය විශිශ්ටයි...

    නීතිය හරියට ක්‍රියාත්මක නොවී පොත්වලට විතරක් සීමා උනාම මේ වගේ තත්වයක් ඇතිවීම වලක්වන්නත් බෑනේ සහෝ

    ස්තූතියි ඔබට