SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

kumarasiri

Well-known member
  • Apr 29, 2007
    9,940
    127
    63
    amaradeva.jpg


    Amaradewa - Kanden Landen
    අමරදේව - කන්දෙන් ලන්දෙන්


    2.8 Mb
     

    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    thanks

    *හිතවත් ninenet9 මිතුර*


    සිනා පිපෙනා මේ වසන්තය
    සමිතා
    මුදුන්කොටුව / ලක්‍ෂ්මන් විජේසේකර

    Sina Pipena Me Wasanthaya
    Samith Mudunkotuwa / Lakshman Wijesekara

    ගංගා
    සහ නිශ්ශංක ටෙලි නාට්‍යයේ තේමා ගීතය වන මේ ගීතය මමත් බාගත්තා.
    කොලිටිය ඉතාමත් ඉහලයි. හරිම ලස්සනයි. මා අතිමහත් ආශාවෙන් රසවිඳිනවා.

    ඔබට ගොඩාක් පින්.
    ස්තුතියි.
    සුභ දවසක්.*
     

    kumarasiri

    Well-known member
  • Apr 29, 2007
    9,940
    127
    63

    මොකෝ සීයේ..මේ ! :dull:
    බින්දු හතර දාගන්න පුලුවන් ජෝක් නොකලත්.:rofl:

    :shocked:
    අම්මෝ.... ඔයා මාර දරුනුයි නෙ!
    mona bindu 4 da? :P
     

    srimal72

    Member
    Feb 19, 2009
    14
    1
    0
    රෝමියෝ ජුලියට - කේමදාස මාස්ටර

    මේක මම ජීවිතේ වඩාත්ම ආසකරන සංගීත ඛන්ඩය. කේමදාස මාස්ටර් කොච්චර අපූරුවට මේක නිර්මානය කරල තියෙනවද කියල අහලම බලන්න. මම විශ්වාස කරනවා මේක අන්තර් ජාතික ම්ට්ටමේ නිර්මානයක්කියලා. රෝමියෝ ජුලියට් මුද්‍රා නාට්ටියට හදල තියෙන්නේ.
    http://www.sendspace.com/file/m8oydr
    z_p13-Khemadasa2.jpg
     
    Last edited:
    Status
    Not open for further replies.