ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පදවි ප‍්‍රාප්තියේ සිව්වන සංවත්සරය සහ 64 වන ජන්ම දිනය අදට (18) යෙදී තිබේ.
මේ වෙනුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විවිධ සංවිධාන විසින් දිවයින පුරා උත්සව සහ පින්කම් රැසක් පැවැත්වීමට විධිවිධාන යොදා ඇත. මේ අතර සෑම අමාත්‍යංශයකම හා රාජ්‍ය දෙපාර්තමේන්තු බොහෝමයක් ඉදිරිපිට ද, කොළඹ නගරයේ වටරවුම් හා වෙනත් ස්ථාන කිහිපයක ද ජනාධිපතිවරයාට ආශිර්වාද කරන කටවුට් හා බැනර් දක්නට තිබුණි.
Source :- http://wp.me/pI5Gy-2U
ජනපතිගේ උපන් දිනය අද



