Sad situation for Gen.Fonseka and Family

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
okane kiyanne.....

tharamata idimenna oni.....

මේකට තමයි කියන්නෙ රෙදි නැතුව කඩේ යනව කියල... හරිදේ හරි විදිහටත් වැරදිදේ වැරදි විදිහටත් දැකපන් හැම තැනදිම රෙදි අපුල්ලන් නැතුව
:no:
 

CON

Member
Oct 6, 2007
48
0
0
kohen aawath General dinanawa kiala dan MR dannawa... ekai mehema katha wada karanne.... oya kauru kohoma kiwwath MR hinda tamai, eyage leadership eka hinda tamai yudde iwara une kiala, poddak hithala baluwoth General ge position eke inna kenaata buddhia nattan kawadawath yudde iwara karanna baaaa...

yudde karana widiyai, karanna ona widiyai danne General, MR nemei... MR yudde iwara karanna kiala General ta wachane kianna witarai thiyenne.. ethanin ehaata yudde iwara karanna okkoma wada tika karanna ona General tamai...

General SF wage buddhimath minihek a hitapu thane eda hitiye nattan taamath, samaharawita ma yudde thiyenne thibba... api a gana hitanna ona...

meka deshapaalana wasi balan, danayata, balayata, kaadarakamata karana deyak kiana eka api ma welawedi therum ganna ona...

Mervin Silva kianne deshapalana marayek witarai... deshapalana marawarakam karannai eyawa athule thiyan inne.. eya nohitiyanan eya karana wada karanna pita inna marayan ta katha karanna wenawa.. ehema unoth a wage karana mara wada hondata plan karalai karanna wenne, kaatawat hoya ganna bari wenna... ewata kaalayai, salli godak yana hinda tamai MS wa athule thiyan inne.. mokada eya dannawa wade kerenna ona widya...

mewa itin api kauruth hela dakinna ona...
 

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මහින්ද ඔය කියන ජාතියෙ ප්‍රභල නායකයෙක් නම්
    ප්‍රතිවාධීන්ට මේ විදියෙ කැත වැඩ නොකර සාධාරණ චන්දයකින් බල ගන්න තිබ්බා

    මම කාලයක් මහින්දට චන්දෙ දෙන්න හිටපු එක ගැන හිතද්දිත් මට මං ගැනම තරහයි :frown:
    sirawata machan mewa katha wada,eath ban ehema karai kiyala hithannath amarui,mokada anivaa eken mahinda charter wenawane,ehema thiyeddith:eek:
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මහින්ද ඔය කියන ජාතියෙ ප්‍රභල නායකයෙක් නම්
    ප්‍රතිවාධීන්ට මේ විදියෙ කැත වැඩ නොකර සාධාරණ චන්දයකින් බල ගන්න තිබ්බා

    මම කාලයක් මහින්දට චන්දෙ දෙන්න හිටපු එක ගැන හිතද්දිත් මට මං ගැනම තරහයි :frown:

    මෙතුවක් හංගන් හිටපු සෑබෑ ස්වරෑපය එලියට ඇවිල්ලා අභියෝගය හමුවේ යටපත් කළ වෛරය මතුවෙලා
    දමා‍ගෙන සිටිය දේශප්‍රේමි වෙස්මූහුණ ගැලවිලා
    ලෝකයා ඉදිරියේ තම නිරැවත අමුඅමුවේ පෙන්වනවා
    කරැණා සහ පිල්ලෙයාන් දේශප්‍රේමි ගොඩට පැනලා .. ඇයි සාටකේ සෙවනට පැමිනි නිසා
    යුද්ධය ගෙනගිය ජෙනරාල් දේශද්‍රෝහි ගොඩට ඇයි තමන්ට ප්‍රජාතන්ත්‍රවාදීව අභියෝගයක් නිසා... මෙවර ඡන්දය බුද්ධියට ඉඩක් කැපුවත් කොළ කැපුවත් නිල් කැපුවත් රතු ඡන්ද නොව පාවෙන ඡන්ද වල තීරණය මත අනාගතය විසදේවි....
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    okane kiyanne.....

    tharamata idimenna oni.....

    එතකොට උඹ කියන්නේ ආණ්ඩුවේ කෙනෙහිලිකම් ඉවසගෙන, රජ්ජුරුවන්ගේ කකුල් ලෙව කන බලු පැටියෙක් වෙලා හිටියනම් මේ මුකුත් නෑ කියලද??? :rolleyes:

    අන්න හරි මචන් ඒක තමයි කරන්න කියන්නේ
    ඔබ ඔඩොක්කු කුක්කෙක් නම් + බෝනස් + දේශප්‍රේමිත්වය
    ඔබ වරදට හිස ඔසවයිනම් + මඩ + විදේශ කුමන්ත්‍රන කරැවෙක්

    රට වෙනුවෙන් සටනට වැදි රණ විරැවෙකුගේ ජය ගමනට
    යන මහ ජනතා පා දුවිල්ලෙන් තැලි වෙලි සැගවි මිය යන්නෙම් ....
    මගේ පරම පැතුම එයයි ... මගේ පරම පැතුම එයයි.... මගේ පරම පැතුම එයයි... ඒ මගට මා විසි කරන්න..........

    2e5o18h.jpg