hitiwana kavi!!!!!!

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    meka hondada subashithayen..

    ගජකුම් බිඳින කෙසරිඳු ගැන කොහෙදි හරි
    ඇසුවා, තවම මතකයි ඒ සොඳුරු කවි
    කියවා ඔබෙ කවිය, සිතුනා නොයෙක් පැති
    කවියක් කියමි, වෙනතක අප සැමට නිසි

    යනෙන මග රකින අපගේ කොලු රොත්ත
    තන මිස, වෙන කිසිත් දෙස නොබලති පැත්ත
    ඇතුළත නැතත් කබලට, රතු පිට පොත්ත
    ඵල නෑ, නොතේරේ උන් හට ගොන් හැත්ත
     

    djanuradhaxxx

    Member
    Mar 9, 2009
    11,334
    20
    0
    7° 3'13.75"N 80°31'44.46"E

    ගජකුම් බිඳින කෙසරිඳු ගැන කොහෙදි හරි
    ඇසුවා, තවම මතකයි ඒ සොඳුරු කවි
    කියවා ඔබෙ කවිය, සිතුනා නොයෙක් පැති
    කවියක් කියමි, වෙනතක අප සැමට නිසි

    යනෙන මග රකින අපගේ කොලු රොත්ත
    තන මිස, වෙන කිසිත් දෙස නොබලති පැත්ත
    ඇතුළත නැතත් කබලට, රතු පිට පොත්ත
    ඵල නෑ, නොතේරේ උන් හට ගොන් හැත්ත

    11.gif
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18

    ගජකුම් බිඳින කෙසරිඳු ගැන කොහෙදි හරි
    ඇසුවා, තවම මතකයි ඒ සොඳුරු කවි
    කියවා ඔබෙ කවිය, සිතුනා නොයෙක් පැති
    කවියක් කියමි, වෙනතක අප සැමට නිසි

    යනෙන මග රකින අපගේ කොලු රොත්ත
    තන මිස, වෙන කිසිත් දෙස නොබලති පැත්ත
    ඇතුළත නැතත් කබලට, රතු පිට පොත්ත
    ඵල නෑ, නොතේරේ උන් හට ගොන් හැත්ත

    බල බලා තන ෙදස
    ෙලවකකා ෙතාල පට
    සිටින මුත් අප සැම
    ෙනායයි බුදිනට වෙන පල වැල
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    කොල්ලන් ගැනම, පමණක් බෑ මට බිණුම
    කොල්ලෙකි මමත්, එය දන්නෙමි සැක හැරම
    පවසමි මෙයත්, වෙන්නට අර අසම සම
    අහගනු මැනවි, කෙල්ලන් ගැන මගෙ කියුම

    නොනැගී වැටෙන තුරු පස්සට අව් එළිය
    මේකප්, එස්.ම්.එස්. මිස නෑ ගේ එළිය
    පපුවක්, පිටක් නැති හැට්ටය, කොට සාය
    ඇහුවම කියපි ඕපන්, ෆුල් ඒසීය
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    කොල්ලන් ගැනම, පමණක් බෑ මට බිණුම
    කොල්ලෙකි මමත්, එය දන්නෙමි සැක හැරම
    පවසමි මෙයත්, වෙන්නට අර අසම සම
    අහගනු මැනවි, කෙල්ලන් ගැන මගෙ කියුම

    නොනැගී වැටෙන තුරු පස්සට අව් එළිය
    මේකප්, එස්.ම්.එස්. මිස නෑ ගේ එළිය
    පපුවක්, පිටක් නැති හැට්ටය, කොට සාය
    ඇහුවම කියපි ඕපන්, ෆුල් ඒසීය

    ඔබ නම් අසම එ සම බව දැෙන් මට
    ෙකල්ලන් ෙපන්න ෙගන යන්ෙන උන්ෙග ඇග
    ෙම බව ෙපෙන අෙප අසරණ ෙකාල්ලන්ට
    එ දැක හනික වහගයි ෙම ෙකල්ෙලා ඇග

    එ සිද්ධිය දැක ගන්නා අන්කල්ලා
    ෙකාල්ලන් ෙදස බලයි ඇග ෙල් පුච්චාලා
    හරියට වරද ෙකාල්ලන් පිට පටවාලා
    ෙකල්ෙලා යන්ෙන සුකිරි ෙමන් දිලිසිලා
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,384
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    කොල්ලන් ටිකක් එකවී අද කවි මඩුවෙ
    කියනවා කෙල්ලන්ගෙ ගුණ දොස් ඇති හැටියේ
    මෙතන වරද කෙල්ලන් පිට පටවාලා
    නිවැරදි වෙන්න හදනවා වාගේ ඔබලා
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    ඔබ නම් අසම එ සම බව දැෙන් මට
    ෙකල්ලන් ෙපන්න ෙගන යන්ෙන උන්ෙග ඇග
    ෙම බව ෙපෙන අෙප අසරණ ෙකාල්ලන්ට
    එ දැක හනික වහගයි ෙම ෙකල්ෙලා ඇග

    එ සිද්ධිය දැක ගන්නා අන්කල්ලා
    ෙකාල්ලන් ෙදස බලයි ඇග ෙල් පුච්චාලා
    හරියට වරද ෙකාල්ලන් පිට පටවාලා
    ෙකල්ෙලා යන්ෙන සුකිරි ෙමන් දිලිසිලා

    කරුණක් කියන්නට ඇත හිතවත් සහළ
    වරදක් පෙනේ මට ඔබෙ කවි අකුරු වල
    විමසා කරුණු යොදලා විසඳුම් සරළ
    පිදුවේ නම් ඔබේ කවි කදිමයි, පාර
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    කොල්ලන් ටිකක් එකවී අද කවි මඩුවෙ
    කියනවා කෙල්ලන්ගෙ ගුණ දොස් ඇති හැටියේ
    මෙතන වරද කෙල්ලන් පිට පටවාලා
    නිවැරදි වෙන්න හදනවා වාගේ ඔබලා

    පාලු ගෙයි වළන් බිඳුමක් පුරුදු නැතී
    නිවැරදි වෙන්න සිතුවේ නෑ මා වැරදී
    කිල්ලෝටයේ හුණු කාගෙත් තිබෙනු ඇතී
    කියවනු මැන මගේ මුල කවි සිත් සෑදී :)

    http://www.elakiri.com/forum/showthread.php?t=233123&page=297
     
    Last edited:

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    කරුණක් කියන්නට ඇත හිතවත් සහළ
    වරදක් පෙනේ මට ඔබෙ කවි අකුරු වල
    විමසා කරුණු යොදලා විසඳුම් සරළ
    පිදුවේ නම් ඔබේ කවි කදිමයි, පාර

    ඒතරම් හැගිමක් නැ මට මේ අකුරු ගැන
    වෙනදට කොටන්නට කඩුවයි ගන්නෙ මම
    ඒනමුදු සුබාශිතයේ ඇති සින්හලට
    කඩුවෙන් වැඩක් නෑ සින්හල හැර කිසිම
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    කොල්ලන් ටිකක් එකවී අද කවි මඩුවෙ
    කියනවා කෙල්ලන්ගෙ ගුණ දොස් ඇති හැටියේ
    මෙතන වරද කෙල්ලන් පිට පටවාලා
    නිවැරදි වෙන්න හදනවා වාගේ ඔබලා

    බිදිය යුතුම නම් පාලුෙව වලන් බිද
    ඉන් ෙනානවැතී නිවැසියනුත් පලව හැර
    යුතු ෙදය කල යුතුයි සද ෙනාම පැහැර
    ගැරඩිය වුනත් ෙනාමරා බැරි ෙවලා ඇත
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    පාලු ගෙයි වළන් බිඳුමක් පුරුදු නැතී
    නිවැරදි වෙන්න සිතුවේ නෑ මා වැරදී
    කිල්ලෝටයේ හුණු කාගෙත් තිබෙනු ඇතී
    කියවනු මැන මගේ මුල කවි සිත් සෑදී :)

    http://www.elakiri.com/forum/showthread.php?t=233123&page=297

    Kiw pasu kawiya oba in yana bawa pene palaa
    noma biyawanna oba kisiweku hata kisidhaa
    mama nam benne kellanta hata weradhi nisaa
    tharahata neme eya sahathika aththa nisaa
    :):)
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    ඒතරම් හැගිමක් නැ මට මේ අකුරු ගැන
    වෙනදට කොටන්නට කඩුවයි ගන්නෙ මම
    ඒනමුදු සුබාශිතයේ ඇති සින්හලට
    කඩුවෙන් වැඩක් නෑ සින්හල හැර කිසිම

    මා කිව් දේ බොටත්, ඔබ කිව් දේ මෙමටත්
    වැටහුනෙ නැති බවක්, හැඟුනේ ඇයි සිතටත්
    අමුතු බින්ඳුවක්, කොම්බුවෙ ඉදිරි ඇතත්
    කම් නැත සොයුර, කියවිය හැකි තව දුරටත්
    :)
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    මා කිව් දේ බොටත්, ඔබ කිව් දේ මෙමටත්
    වැටහුනෙ නැති බවක්, හැඟුනේ ඇයි සිතටත්
    අමුතු බින්ඳුවක්, කොම්බුවෙ ඉදිරි ඇතත්
    කම් නැත සොයුර, කියවිය හැකි තව දුරටත්
    :)

    binduwa kiwe oba kumakatada machn
    akuru nethisa penena kotuwakda machn
    mata therenne ne adhahasa obe machn
    matanam kisima biduwak nopenene machn
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    Kiw pasu kawiya oba in yana bawa pene palaa
    noma biyawanna oba kisiweku hata kisidhaa
    mama nam benne kellanta hata weradhi nisaa
    tharahata neme eya sahathika aththa nisaa
    :):)

    නැත මා සොයුර, නැත මා හැර ගියේ පලා
    කෙරුවේ නිවැරැද්ද ඔහුගේ සිතුම් බලා
    කොල්ලන්, කෙල්ලන්ද දෙපසම වැරදි කලා
    ඒ බව කීමී, ඒ බව අප දනී කලා
    :)
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    නැත මා සොයුර, නැත මා හැර ගියේ පලා
    කෙරුවේ නිවැරැද්ද ඔහුගේ සිතුම් බලා
    කොල්ලන්, කෙල්ලන්ද දෙපසම වැරදි කලා
    ඒ බව කීමී, ඒ බව අප දනී කලා
    :)

    Noyanaa bawa dAna unnemi oba kisidhaa :)
    depasama wAradhie atha apa minisun hindhaa
    dewiyan denne apahata semadhama samaa
    dhaduwam nehene ekane mee weradie sadhaa
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    mul samajeekathwaya kala Arayuma salakalaa
    ada dina api yamu 3000 pahu karalaa
    echchara nehene thawa wisi gananai onaa
    dunnoth hondhaine yasa themaawak soyalaa

    mama me obalagen ahagannai sitiye
    kelesadha yasata sihalen kota kota denne
    danne nene mama me unicode kathaa
    kiyala denna ko danna kenek wahaa
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka

    mama me obalagen ahagannai sitiye
    kelesadha yasata sihalen kota kota denne
    danne nene mama me unicode kathaa
    kiyala denna ko danna kenek wahaa

    ම‍හ‍ලො‍කු‍ දෙ‍ය‍ක්‍ නෑ‍, නෙ‍ට්‍ එ‍ක‍ ති‍බෙ‍න‍ තු‍රා‍
    ම‍ම‍ න‍ම්‍ "රි‍ය‍ල්‍ ට‍යි‍ම්‍ සි‍න්‍ග්‍ලි‍ෂ්‍" පු‍රු‍දු‍ ක‍ළා‍
    එ‍න‍මු‍දු‍, අ‍නෙ‍ක්‍ දේ‍ ඇ‍ති‍ ය‍ට‍ වු‍ව‍ත්‍ හො‍ඳා‍
    කැ‍ම‍ති‍ වි‍දි‍ය‍ක‍ට‍ කො‍ට‍නු‍යෙ‍ පි‍ටු‍ව‍ පු‍රා‍


    http://madurax86.comuv.com/Home.html

    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    ම‍හ‍ලො‍කු‍ දෙ‍ය‍ක්‍ නෑ‍, නෙ‍ට්‍ එ‍ක‍ ති‍බෙ‍න‍ තු‍රා‍
    ම‍ම‍ න‍ම්‍ "රි‍ය‍ල්‍ ට‍යි‍ම්‍ සි‍න්‍ග්‍ලි‍ෂ්‍" පු‍රු‍දු‍ ක‍ළා‍
    එ‍න‍මු‍දු‍, අ‍නෙ‍ක්‍ දේ‍ ඇ‍ති‍ ය‍ට‍ වු‍ව‍ත්‍ හො‍ඳා‍
    කැ‍ම‍ති‍ වි‍දි‍ය‍ක‍ට‍ කො‍ට‍නු‍යෙ‍ පි‍ටු‍ව‍ පු‍රා‍


    http://madurax86.comuv.com/Home.html

    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    thank you wasthuwe obage udawwata
    UCSC eka nam mama sitimi dhAna
    enamudhu apage madura sohoyuruge weda
    balanata hAkieya kAmen pasu aa wigasa