meka hondada subashithayen..
ගජකුම් බිඳින කෙසරිඳු ගැන කොහෙදි හරි
ඇසුවා, තවම මතකයි ඒ සොඳුරු කවි
කියවා ඔබෙ කවිය, සිතුනා නොයෙක් පැති
කවියක් කියමි, වෙනතක අප සැමට නිසි
යනෙන මග රකින අපගේ කොලු රොත්ත
තන මිස, වෙන කිසිත් දෙස නොබලති පැත්ත
ඇතුළත නැතත් කබලට, රතු පිට පොත්ත
ඵල නෑ, නොතේරේ උන් හට ගොන් හැත්ත
