~~~Post your Real Pic Here~~~

kasun1986

Member
Jan 10, 2007
10,261
322
0
Somewhere I Belong
sira thamai kollo ayy mage issela kawi kiyewwe naddha?its ma life:(i lost ma life!

aiyoo bro den owa gena hithanna epa.. time eka aawama oyata aithi kena hambenawa... godaaaaaaak lassana honda kenek.. ethakan iwasannako
nethnam hitapan api sookiri kellak hoyala denna... den bird kenek wage free eke innako.. c'mon dreams.. whatever happened is happened..
we are with you....... forget that past........ :)
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
aiyoo bro den owa gena hithanna epa.. time eka aawama oyata aithi kena hambenawa... godaaaaaaak lassana honda kenek.. ethakan iwasannako
nethnam hitapan api sookiri kellak hoyala denna... den bird kenek wage free eke innako.. c'mon dreams.. whatever happened is happened..
we are with you....... forget that past........ :)
5z7sm.jpg
 
Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
අඩො මම දෑන් දොයියන්න යනවා.. මාත් එක්කෙ වලි තියාගන්න එපා,, මන් හරි වසායි................................ එහෙනම් සුබ රාත්‍රියක් ඔක්කොටම.. ඔන්න මන් නිදාගත්තා...​

:lol::lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol::lol:

mkwrw0.png
 
kasun1986

Member
Jan 10, 2007
10,261
322
0
Somewhere I Belong
අඩො මම දෑන් දොයියන්න යනවා.. මාත් එක්කෙ වලි තියාගන්න එපා,, මන් හරි වසායි................................ එහෙනම් සුබ රාත්‍රියක් ඔක්කොටම.. ඔන්න මන් නිදාගත්තා...​

ohoma hitapan kammeliyo.. ape dreams ta podi aulak... :growl:
 
1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    අඩො මම දෑන් දොයියන්න යනවා.. මාත් එක්කෙ වලි තියාගන්න එපා,, මන් හරි වසායි................................ එහෙනම් සුබ රාත්‍රියක් ඔක්කොටම.. ඔන්න මන් නිදාගත්තා...​

    :lol::lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol::lol:

    Uba monawa Hari Pawichi karalamada Nidaganna Yanne

    ohoma hitapan kammeliyo.. ape dreams ta podi aulak... :growl:

    mokada Ban sirawata Uta wela Thiyenne :nerd:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn

    මචන් ඩ්‍රීම්ස් ජීවිතෙ ඔහොම තමයි වෙන්වීම් හමුවීම් ගොඩක් තියෙනවා... ඒත් කවුරුත් නති උනා කියලා අඩලා වෑලපිලා වෑඩක් නෑ සහොදරයා... අපිව දාල ගිය එක්කෙනාට පේන්න අපි දියුනු වෙන්න ඔන... උබට දෑන් අපි ඉන්නව අපි හොද යලුවොනෙ දෑන්... ජීවිතෙ ඉස්සරහට ගිහින් පෙන්නපන් උබව අත අරලා ගිය එක්කෙනාට, උබත් එක්ක හිටියනම් ජීවිතෙ පලදායි වෙන බව.... උබට ඊට වඩ ලස්සන උබට ආදරෙ කෙල්ලෙක් හම්බවෙයි මචො... ඩොන්ට් වොරි බී හෑපි.. හෙ හෙ මගෙ තියරිය ඔකඉ බන්... ජීවිතෙ පසු තෑවෙන්න එපා !