SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
Ane me songs tika dennoko pls..... mata hoyaganna bari una kohewath.

Manaram Ranguman - Nirosha wirajinee (new version) ridee reyak 2004

Gin gan guli - Rodney
Ota damannan - Granwill
Dandubasnamanaya fighting music (not theme song)

Kellanni numbala danne natannai mama danne...

ane loku udawwak hoyala dunnoth.

Ota Damannan
Granville Rodrigo


අකල් මරණයකට ගොදුරුවුණු අපූරු කලාකරුවෙකුගෙ අපූරු ගීතයක් :(

මේ ගීතය මාත් කාලයක් තිස්සෙ හොයල හොයාලා තමයි අන්තිමේදි හොයාගත්තෙ
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    mchn.. media fire eke link eka click karahama, aith redirect karanne ethanatama.. godak try kara..mata puluwan nam sendspace wage upload karala denawada.. lokuuu udawwak..


    ඔයාට විසදුමක් දෙන්නම්.
    ඔයාගෙ ඛ්‍රවුසර් එකේ Cache files සහ Cookies ටික මකල දාන්න එතකොට හරි
     

    nwnbs

    Member
    mchn.. media fire eke link eka click karahama, aith redirect karanne ethanatama.. godak try kara..mata puluwan nam sendspace wage upload karala denawada.. lokuuu udawwak..

    ඔයාට විසදුමක් දෙන්නම්.
    ඔයාගෙ ඛ්‍රවුසර් එකේ Cache files සහ Cookies ටික මකල දාන්න එතකොට හරි
    harigiye nethnam kiyanna saho....kokatath mama sendspace walatath upload karanna balannam den...
     

    nwnbs

    Member
    nwnbs අය්යේමේවා දකිනකොට මට අපේ ආදරණීය සොයුරු සොයුරියන් ගැන පුදුම ආදරයක් වගේම දුකක් දැනෙනවා.මේ ත්‍රෙඩ් එකේ වැඩියෙන්ම සිංදු දෙන්නෙ අළුත් අයට.මේ ගීත ඉල්ලීම් මීට විනාඩි කීපයකට පෙර වෙනත් තැන්වල අඬා වැටිලා ඉල්ලුවත්(ස්ක්‍රීන් ෂොට් දාන්නද?) දෙන්නෙ නැති තැන මෙතනට එන්නේ.කොහොම වෙතත් අපේ අය ළඟ තිබුනොත්-ඔන් ලයින් හිටියොත් නොදී ඉන්නෙ නෑ.ඒත් හැමදාම අපේ අයට හිමි වේදනාව පමණයි.දැන් දැන් නවක අය ගීත ඉල්ලමින් පැමිනීමේ වර්‍ධනයක් තියෙනවා. ඒ ගැන සතූටයි.(මා පවා නවකයෙක්)ඒ නමුත් මෙහි පැවැත්ම සඳහා හෝ මෙහි වටිනාකම පිළිබඳ නිසි ඇගැයීමක් එයාළගෙන් ලැබෙන්නෙ නෑ.විදුලිය විසන්ධි නොවුනොත් මේ ගීත ටික දෙන්නම්.
    ප ලි-,දැන්නම් කවර කතාද ?මම රාත්‍රී කෑම වේල ගනිමින් මේ ටික ලියද්දිත් ගීත ලැබිලා.
    :) ow.mage post eka dala anith peththata mama dekka sandun malli m3pium nangai innawa.mama denagaththa ewelema sindu tika laba dei kiyala...mata puduma widiyata hithata denune ape sahodara sahodariyo gena...me tharam kepaweemak...hemadamath mama dakinawa me widiyatama oba siyalu dena karana mehewara...pewethma gena, watinaakama gena hegeemak thiyena mehi perani samajikayanuth aluth kihipa denekuth witharai thamange awanka adahas dakwanne...
    (mage nama Nuwan)
     

    pubudupnj

    Member
    Feb 2, 2007
    451
    1
    0
    Kandy
    ඔයාට විසදුමක් දෙන්නම්.
    ඔයාගෙ ඛ්‍රවුසර් එකේ Cache files සහ Cookies ටික මකල දාන්න එතකොට හරි


    tnks mchn.. cache clear karahama weda.. godaak pin udawwata..
     
    Jan 15, 2009
    9,238
    368
    0
    mama yanawa yaluwane. ada kuwait walatath wessa.ada idan seetha kale patan gannawa... den 10i. room eke meeta wada wela inna be.nida ganna one.
    ehenam hemotama suba rathriyak...!!!
    Hemotama Theruwan Saranai...!!!

    Good Night ayya
    Theruwan Saranai..!!!
     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0

    Ota Damannan
    Granville Rodrigo


    අකල් මරණයකට ගොදුරුවුණු අපූරු කලාකරුවෙකුගෙ අපූරු ගීතයක් :(

    මේ ගීතය මාත් කාලයක් තිස්සෙ හොයල හොයාලා තමයි අන්තිමේදි හොයාගත්තෙ
    ow Daksha kalaa karuwek :(
    Bohoma sthuthiy machan me sinduwata mamath gannawa me sinduwa...
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.

    2afg4g3.jpg


    Re Weela Ai Me Ude - Milton Mallawarachchi



    රෑ වීලා ඇයි මේ උදේ
    අඩ අරුණෝදේ
    ඔබ ගිය මොහොතේ
    රෑ වාගේ පාළුයි ප්‍රියේ..

    උණ පඳුරු හෙවනේ ඔබ නෑ උදේ
    රතු පාට සේලයෙන් හැඩවු ළඳේ
    වැහි බර වීලා මගෙ හිත පාළුයි...

    ඔබ නේන මිදුලේ මල් වැට දිගේ
    සිරියාව නෑ ප්‍රියේ වෙනදා වගේ
    හෙට උදයේ හෝ ඔබ එනවාදෝ....

    Thanks Machan Mama Me Song Eka Kalayak Tisse Hoyapu Song Ekek...



    Kellani Numbala
    Ananda Samarakoon


    password pm karannam


    Ota Damannan
    Granville Rodrigo


    අකල් මරණයකට ගොදුරුවුණු අපූරු කලාකරුවෙකුගෙ අපූරු ගීතයක් :(

    මේ ගීතය මාත් කාලයක් තිස්සෙ හොයල හොයාලා තමයි අන්තිමේදි හොයාගත්තෙ


    Thanks Hemotama MAma Me Songs Tika Gattha
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න
    මගෙ රත්තරං අම්මේ
    මං පඩි අරන් අද හෙට එනතුරු ගමට
    තිස්තුන් කෝටියක් දෙවි රැකවරනයි ඔබට

    මේ සිංදුව කවුද හෙව්වා. මම කලින් දීල තිබුනු සින්දුවෙ මුල් කොටස නෑ
    ඒක නිසා ඔන්න මම අප්ලෝඩ් කලා. ඔරිජිනල් එකම.


    320Kbps

    Thawa Tika Dohai - Wijaya Kumarathunga
     
    Status
    Not open for further replies.