~ Kaviyen Kaviya ~.........Kamathida???

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
ෙසෙනෙහ ගගුල ෙවන්නමි..ඔබ මට හිමි ෙවි නමි..
බාදක දුරලන්නමි...මුලු ලොව ජය ගන්නමි..
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
කවි සිතුවිලි හිතට ගලන හෝරාවේ
සිතුණා ලියන්නට කවියක් මෙහි ආයේ


තනිකම මකන එලකිරි මිතුරන් අතරේ
හොදම මිතුරා කවුරුද ඔබෙ කියනු මැනේ ?


 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy

කවි කීමට අදහස් ගලන්නට
යුවතියකගේ අනුහස ඔන මට
:lol:

එහෙනම් කියනු මැන මා අසනා මේ දේ
කිකිළිද බිත්තරයද පලමුව ආවේ ??? :lol::lol::lol:
 

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn


තනිකම මකන එලකිරි මිතුරන් අතරේ
හොදම මිතුරා කවුරුද ඔබෙ කියනු මැනේ ?



ඩොලී ඔබව මන් දෑනගෙන ටික කලකී
සොහොයුරියක ලෙසින් මා ඔබ හදුන ගතී
ඔබගෙ හොදම මිතුරා කව්දෑයි නොදනී
මිතුරෙකු වන්නට ඔබගෙ සිත පතමී
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Gahaniya nathi thana thanuwak jeewithe nathee
Kawi pada wal da bohomaya landun hatama wethee
thanuwa samaga raagaya musu wana lesinee
manusath sithath gahaniya ha bandee athee
:nerd:
oba sitha gahaniyata badee atheee
namuth kisidha ehi palak nathee
kalkata owun padha walak wethee
namuth awsaanaya waradhunu thithak wethee..:lol:
 

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn

එහෙනම් කියනු මැන මා අසනා මේ දේ
කිකිළිද බිත්තරයද පලමුව ආවේ ??? :lol::lol::lol:

එහෙනම් කියන්නම් මා සිතනා ලෙසට
කිකිලිය තමයි ආවේ ලොව මුල් වරට
කුකුලෙකු දෑකීමෙන් ඈය හට පහල සිත
බිත්තරයකින් කෙලවර වුනි සබදකම
 

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    දිනක මේ පසුගිය
    ලැබුණි පණිවිඩ " තිලිණ"
    පදින්නට කිවි පද මෙතැන
    සිටියිද ඔහු මේ අහලක :rofl::D


    ඉන්නවද තිලිණ අයියා අහලක ?

    ජර මර නිසා නාවෙමි ඊයේ මෙහෙට
    අර හර කවි කියන්නට එමි අද බරට
    කරදර නොවන්නට පිළිතුරු දෙමි නුඹට
    හර බර කවිකාරි මට අවසර දෙන්ට

    කොඳ මල් පිපෙන සඳ යට ළඟ සිටින්නට
    නුඹ විතරක් නොවේ නැගණියේ හඬන්නට
    තනි තනිවම වුවත් කෙනෙකුන් ලබන්නට
    සිත් ගව් ගණන් දුර යනවා සොයන්නට

    මලට මොන තනියක්ද බඹරෙක් රොන් ගන්නේ
    සඳට මොන තනියක්ද තරුවක් දිළිසෙන්නේ
    රළට මොන තනියක්ද වෙරළක් මග ඉන්නේ
    නුඹට මොන තනියක්ද කොල්ලෙක් ළඟ ඉන්නේ

    නංගී ඉල්ලුවේ පද හතරයි සරල
    කුමක් කරන්නද සොළොසක් ලිවූ කල
    අගේ කරන්නට බැරි විය මිතුරු කැළ
    සමා කරනු මැන මා මෙහි වරද කළ
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කවි සිතුවිලි හිතට ගලන හෝරාවේ
    සිතුණා ලියන්නට කවියක් මෙහි ආයේ

    හරවත් තේමා යට ලියැවෙන කව් සිපද
    දකිමින් විඳින්නට සූදානම් අපද :)
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    හරවත් තේමා යට ලියැවෙන කව් සිපද
    දකිමින් විඳින්නට සූදානම් අපද :)


    නැත එන්නේ ගලමින් කවියට තේමා
    පේරු රටේ කදුකරයේ ඇත ලාමා
    එක්කර සැදෑවට අප කට්ටිය සෑමා
    කතා කියලා දෙව් ගැන රාවණ රාමා
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ජර මර නිසා නාවෙමි ඊයේ මෙහෙට
    අර හර කවි කියන්නට එමි අද බරට
    කරදර නොවන්නට පිළිතුරු දෙමි නුඹට
    හර බර කවිකාරි මට අවසර දෙන්ට

    කොඳ මල් පිපෙන සඳ යට ළඟ සිටින්නට
    නුඹ විතරක් නොවේ නැගණියේ හඬන්නට
    තනි තනිවම වුවත් කෙනෙකුන් ලබන්නට
    සිත් ගව් ගණන් දුර යනවා සොයන්නට

    මලට මොන තනියක්ද බඹරෙක් රොන් ගන්නේ
    සඳට මොන තනියක්ද තරුවක් දිළිසෙන්නේ
    රළට මොන තනියක්ද වෙරළක් මග ඉන්නේ
    නුඹට මොන තනියක්ද කොල්ලෙක් ළඟ ඉන්නේ

    නංගී ඉල්ලුවේ පද හතරයි සරල
    කුමක් කරන්නද සොළොසක් ලිවූ කල
    අගේ කරන්නට බැරි විය මිතුරු කැළ
    සමා කරනු මැන මා මෙහි වරද කළ


    wow..................:shocked:

    කොහෙන් පටන් ගන්නද ??
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    ජර මර නිසා නාවෙමි ඊයේ මෙහෙට
    අර හර කවි කියන්නට එමි අද බරට
    කරදර නොවන්නට පිළිතුරු දෙමි නුඹට
    හර බර කවිකාරි මට අවසර දෙන්ට

    කොඳ මල් පිපෙන සඳ යට ළඟ සිටින්නට
    නුඹ විතරක් නොවේ නැගණියේ හඬන්නට
    තනි තනිවම වුවත් කෙනෙකුන් ලබන්නට
    සිත් ගව් ගණන් දුර යනවා සොයන්නට

    මලට මොන තනියක්ද බඹරෙක් රොන් ගන්නේ
    සඳට මොන තනියක්ද තරුවක් දිළිසෙන්නේ
    රළට මොන තනියක්ද වෙරළක් මග ඉන්නේ
    නුඹට මොන තනියක්ද කොල්ලෙක් ළඟ ඉන්නේ

    නංගී ඉල්ලුවේ පද හතරයි සරල
    කුමක් කරන්නද සොළොසක් ලිවූ කල
    අගේ කරන්නට බැරි විය මිතුරු කැළ
    සමා කරනු මැන මා මෙහි වරද කළ

    කොඳ මල් පිපෙන රැය නොදුටුව සිතක් හට
    වියෝ දුකට කදුලැල් නැති නෙතක් හට
    තනිවම ඉපිද තනිව මැරෙන කෙනෙක් හට
    ගව්වත් ගව් දහසක් මෙනි වඩින්නට

    බඹරිදු නොමැත මල මත නිති රැදෙන්නේ
    සදවත නොමැත තරුවක උණුසුම දන්නේ
    රළපෙල නොමැත සැමදා වෙරළේ ඉන්නේ
    තනිකම ‍නොමැත කිසිදා අප හැරයන්නේ

    දෙන්නගෙ කතාවට මා පැන්නද මන්දා
    දෙන්නට තද වුනා නම් දැන් මම හන්දා
    දෙන්නගෙ මූණ බලලා කරුණා රන්දා
    දෙන්නට නැත යලිත් බාධා මම හින්දා :lol:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0

    බඹරිදු නොමැත මල මත නිති රැදෙන්නේ
    සදවත නොමැත තරුවක උණුසුම දන්නේ
    රළපෙල නොමැත සැමදා වෙරළේ ඉන්නේ
    තනිකම ‍නොමැත කිසිදා අප හැරයන්නේ

    මලින් මලට යන බඹරිදු නැත මල් ගැන සිතන්නේ
    උණුසුම් මුත් තරු කැල නෑ සදු මෙන් එළියක් වන්නේ
    රළපෙල ඇවිදින් වෙරළට අප ගිය සටහන් මැකුණේ
    දුරස් වෙලා අපි අද තනිකම පමණයි ලග ඉන්නේ
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මලින් මලට යන බඹරිදු නැත මල් ගැන සිතන්නේ
    උණුසුම් මුත් තරු කැල නෑ සදු මෙන් එළියක් වන්නේ
    රළපෙල ඇවිදින් වෙරළට අප ගිය සටහන් මැකුණේ
    දුරස් වෙලා අපි අද තනිකම පමණයි ලග ඉන්නේ


    නොදනිමි කුමක් ගැනදෝ මේ අන්දරය
    රළපෙල උකහා දක්වන අඩහැරය
    උණුසුම් තරු නිසා ඇතිවෙයි ගින්දරය
    ඒක නිසා හුදකලාව සුන්දරය....:)
     

    sadamala

    Member
    Oct 6, 2007
    429
    8
    0

    Kavi Pada Galai Nonawathina Mahaweliya Lesa
    Kothanin Patangena Ahawara Karanu Mama
    Sithuvili Hedai Hedakarai Malaka Heda
    Asai Matath Pipidennata Pokura Meda

     
    Last edited:

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    කොඳ මල් පිපෙන රැය නොදුටුව සිතක් හට
    වියෝ දුකට කදුලැල් නැති නෙතක් හට
    තනිවම ඉපිද තනිව මැරෙන කෙනෙක් හට
    ගව්වත් ගව් දහසක් මෙනි වඩින්නට

    බඹරිදු නොමැත මල මත නිති රැදෙන්නේ
    සදවත නොමැත තරුවක උණුසුම දන්නේ
    රළපෙල නොමැත සැමදා වෙරළේ ඉන්නේ
    තනිකම ‍නොමැත කිසිදා අප හැරයන්නේ

    දෙන්නගෙ කතාවට මා පැන්නද මන්දා
    දෙන්නට තද වුනා නම් දැන් මම හන්දා
    දෙන්නගෙ මූණ බලලා කරුණා රන්දා
    දෙන්නට නැත යලිත් බාධා මම හින්දා :lol:

    වයසක් කියා නිසි ලෙස නිච්චියක් නැති
    පවසක් නියා කිවි වෙස රැංදුමක් ඇති
    කවියක් නිසා කිසි ලෙස පැන්නුමක් නැති
    රසයක් විනා රිසි, වෙස සැනසුමක් ඇති :)


     
    Last edited: