ඒ කියන්නෙ සීතල කපටියෙක්
සෙම කෝප වෙන්න බැරි නෑ........බලාගෙන !![]()
ආසාවට නෙමෙයිනේ ගෝස්ට් රයිඩර් කියන්නේ....


ප්‍රේම පූජාසනයේ ඔහු වේ...
මාගේ ප්‍රේමේ... ඔහුම දෙවිඳා...
ශාන්ත වූ ප්‍රේමේ....
මාගේ පෙම්වතා හිතවතා - රුක්මනී දේවී...
![]()
Mage Pemwatha - Rukmanee Devi (High Quality)
Sigiri Parwatha - Nanda Malani
me song 1 hoyala denna
ගම් පළාතේ කෙනෙක් නේද?රුක්මනී පිළිරුව තාම තියනවද?
thx u soooooooooooo much DJ mali........
& serandib y2k
මේ ගීතය මමත් ගන්නවා.ස්තුතියි කූල් !මොහිදීන් බෙග් ශූරීන් ගේ ගීත ප්‍රිය කරන හැමටම .....
ගෙලට මාලේ බැඳන් - http://www.mediafire.com/download.php?wnzbzycd1gz


මේක බලන්න.අප්ලෝඩර් නොදනිමිMata Mrs. Mariyasel Gunathilakage - Yowun Sihina LOke sinduwa thiyenawanum denna puluwanda. methana thibba links 2kma wada karanne nahane![]()
හදවතින් අහන්න !
පාස්වර්ඩ් ගීත නිසා එයාට ඒවා ගන්න බෑ.ඒ නිසයි මෙතුවක් කොතනකට වත් නොදැමූ පළමු පෝස්ට් එක හරි දාන්න ආවේ.මෙතෙක් ගත්? ගීතවලට කිසිම ප්‍රතිචාරයක් නෑ.මොකද ඒවා ගන්න කාගෙවත් උදව්වක් අනවශ්‍ය නිසා.පහර ගහන්න පෙර මේ කියන්න හදන දේ තේරුම මොකද්ද කියල ටිකක් හිතන්න.



















ආහ් ...ඒක අමතක කරලා දාන්න.(තරහ ගත්තෙ නෑ.මම කවදත්-කොතනත් කියන්න තියන දේ කියනවා ගනන් ගන්න එපා)mokada me tharaha gihilla wage?
mama waraddak kiwwaya.joke 1k ne kale.
mama hithuwe masa 6k witara gihilla thamath me thread ekata awilla na kiwwa kiyala.
"hadhawathin ahala balanna" kiwwe mama mekata awilla sindu aragena thanks kiyalawath nokiya giya kiyalane.
mama meeta kalin kawadawath meken sindu aragena na.
gaththe 2k/3k thamath.ee adamai. palaweni eka gaththu gamanma thanks kiyala kiwwa.
![]()


මම ලිව්ව දේ කව්රුහරි තේරුම් ගන්න ඇතිනේ