උන්මත්තකයිනි !

Status
Not open for further replies.
උන්මත්තකයිනි !

මොන කරුමයක්ද මේ.....!
හැමදාම ජී ටී කවුද-උසයිද-සුදුයිද-බැඳළ ද? කවුද කෑල්ල-ඉන්නේ කොහෙද-වෙන වැඩක් නැද්ද?

මෙතනට ඇවිල්ලා අනන්ත අප්‍රමාණ හරවත්-වැදගත් දේ කරන්න-බෙදා හදාගන්න තිබියදී මොකද්ද මේ නටන නාඩගම?
මේක මහ පිස්සුවක් !
ශත පහක ලාභ ප්‍රයෝජනයක් නොතකා එන එන ජෝකර්ලට විගඩං නටන්න දීලා පුදුම අනුකම්පාවකින් බලාගෙන ඉන්න-ඉවසන ජීටී අය්යා-,
දෙකේ කෙළේට දාලා මෙතන අපායක් කරන උන්මත්තකයිනි !
වැඩක් නැත්නම්,තමුන්ගේ වැසිකිළිය සෝදා ගනිවු !

(පිටු අටක ප්‍රමානයේ කරුණු මකා දමන ලදී.)
 
ඔයාවත් දන්නේ නැද්ද ජීටී කියන්නේ කවුද කියලා.... :(
හොඳටම දන්නවා:) මොකද්ද එකෙන් තියන ප්‍රයෝජනේ?:growl:
ඔබ මෙතෙන්ට එන අයට ප්‍රයෝජනවත් යමක් කරන්න!(මනුස්සයෙක් නම්)
 
nakamura

Member
Nov 17, 2009
86
3
0
මොන කරුමයක්ද මේ.....!
හැමදාම ජී ටී කවුද-උසයිද-සුදුයිද-බැඳළ ද? කවුද කෑල්ල-ඉන්නේ කොහෙද-වෙන වැඩක් නැද්ද?

මෙතනට ඇවිල්ලා අනන්ත අප්‍රමාණ හරවත්-වැදගත් දේ කරන්න-බෙදා හදාගන්න තිබියදී මොකද්ද මේ නටන නාඩගම?
මේක මහ පිස්සුවක් !
ශත පහක ලාභ ප්‍රයෝජනයක් නොතකා එන එන ජෝකර්ලට විගඩං නටන්න දීලා පුදුම අනුකම්පාවකින් බලාගෙන ඉන්න-ඉවසන ජීටී අය්යා-,
දෙකේ කෙළේට දාලා මෙතන අපායක් කරන උන්මත්තකයිනි !
වැඩක් නැත්නම්,තමුන්ගේ වැසිකිළිය සෝදා ගනිවු !

(පිටු අටක ප්‍රමානයේ කරුණු මකා දමන ලදී.)

බටරුත් ගාල මාමය්ටුත් ගානවා:lol::lol::lol::lol:
 
Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
ඔයාවත් දන්නේ නැද්ද ජීටී කියන්නේ කවුද කියලා.... :(

:rofl::rofl::rofl:

mekata reply eka GT deela tibuna..
his not married
:rofl::rofl::rofl:

මොන මගුලක්ද මන්දා
මෙක අලුත් ලෙඩක් වෙලා

හොදම විහිලුව මෙතනත් ඇවිත් gt කවුද කියලා අහන එක

ha ha eka tamai pissu natnam shooooooooi me wage welawata tamai api denna ara kata kala eka karanna ona lol :P
 
mylove

Member
Jun 12, 2007
4,576
102
0
මොන කරුමයක්ද මේ.....!
හැමදාම ජී ටී කවුද-උසයිද-සුදුයිද-බැඳළ ද? කවුද කෑල්ල-ඉන්නේ කොහෙද-වෙන වැඩක් නැද්ද?

මෙතනට ඇවිල්ලා අනන්ත අප්‍රමාණ හරවත්-වැදගත් දේ කරන්න-බෙදා හදාගන්න තිබියදී මොකද්ද මේ නටන නාඩගම?
මේක මහ පිස්සුවක් !
ශත පහක ලාභ ප්‍රයෝජනයක් නොතකා එන එන ජෝකර්ලට විගඩං නටන්න දීලා පුදුම අනුකම්පාවකින් බලාගෙන ඉන්න-ඉවසන ජීටී අය්යා-,
දෙකේ කෙළේට දාලා මෙතන අපායක් කරන උන්මත්තකයිනි !
වැඩක් නැත්නම්,තමුන්ගේ වැසිකිළිය සෝදා ගනිවු !

(පිටු අටක ප්‍රමානයේ කරුණු මකා දමන ලදී.)

akane gt kawda kyla hoyagatta kyla mokadda labena de
aduma gane EK eke admin kama wath labenawa nam hodai
oyage kata vlashaya nam marai
jathika hageema awadi karawana katawakata hodai
 
Status
Not open for further replies.