උන්මත්තකයිනි !

Status
Not open for further replies.

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හොඳටම දන්නවා:) මොකද්ද එකෙන් තියන ප්‍රයෝජනේ?:growl:
    ඔබ මෙතෙන්ට එන අයට ප්‍රයෝජනවත් යමක් කරන්න!(මනුස්සයෙක් නම්)

    nangi kohomada danne...
    GT th ekka dinner ekakata giyada?
    00020069.gif
     

    djmuthu

    Well-known member
  • Apr 8, 2007
    2,049
    32
    48
    35
    Under the Sky
    සිරාවට පොදු අපෙක්ශකයා වුනොත් කොහොමද:lol::lol::lol::lol:

    අන්නන කරනවනම් වැඩේ පොදු අපේත්ෂකයා නෙවෙයි විවස්ථා සංශෝදනයක් කරලා ඔන්ලයින් මැතිවරණයක් තියලා පාර්ලිමේන්තුවට යවමු..
    :lol::lol::lol:
     

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    මොන කරුමයක්ද මේ.....!
    හැමදාම ජී ටී කවුද-උසයිද-සුදුයිද-බැඳළ ද? කවුද කෑල්ල-ඉන්නේ කොහෙද-වෙන වැඩක් නැද්ද?

    මෙතනට ඇවිල්ලා අනන්ත අප්‍රමාණ හරවත්-වැදගත් දේ කරන්න-බෙදා හදාගන්න තිබියදී මොකද්ද මේ නටන නාඩගම?
    මේක මහ පිස්සුවක් !
    ශත පහක ලාභ ප්‍රයෝජනයක් නොතකා එන එන ජෝකර්ලට විගඩං නටන්න දීලා පුදුම අනුකම්පාවකින් බලාගෙන ඉන්න-ඉවසන ජීටී අය්යා-,
    දෙකේ කෙළේට දාලා මෙතන අපායක් කරන උන්මත්තකයිනි !
    වැඩක් නැත්නම්,තමුන්ගේ වැසිකිළිය සෝදා ගනිවු !

    (පිටු අටක ප්‍රමානයේ කරුණු මකා දමන ලදී.)


    GT gana katha kalama oyata kasanawada?? GT oyage husband da??

    mehtanata ena un unta ona deyak katha karanawa misak oyata ona deyak katha karanne na.....

     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    උඹ මනුස්සයෙක් නෙවේ ශැන්ටෙක් කියලා ඒ අක්කට කියල දෙන්න :)

    ඉහි ඉහි...මෙව්වා එකත් එක්ක බෑනේ අප්පා...:sorry:
    emoticon-0111-blush.gif


    ෂැණ්ඨා බබා යනවා දොයියන්න...ජීටී කවුද කියලා හොයා ගත්තොත් මට මෙව්වා එකක් දාන්න... :D


    සුබ රාත්‍රියක්..බුදු සරණයි!
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    (ඔට්ටුයි කියන්න බෑ ඔයාට:lol:)
    :). අන්න ඕල්ඩ් හිට් එකේ එක්කෙනෙක් ඔයාව හොයනවා උදේ ඉඳන්,අකුරු සෙට් එකක් ඉල්ලගෙන.
    අකුරු දුන්නෙමි...සඳුන් මාව යොමු කරන ලදී :)
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    මාර කේස් එක :lol:
    ඔයිටවඩා මෙතන බලුවැඩ කරන අය කොච්චර ඉන්නවද ?? ( මම කිවුවෙ මෙයාල බලුවැඩ කරනව කියන එක නෙවේ)

    මොකද ඔයාට මෙච්චර මල පැනල:P


    2000+
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඉහි ඉහි...මෙව්වා එකත් එක්ක බෑනේ අප්පා...:sorry:
    emoticon-0111-blush.gif


    ෂැණ්ඨා බබා යනවා දොයියන්න...ජීටී කවුද කියලා හොයා ගත්තොත් මට මෙව්වා එකක් දාන්න... :D


    සුබ රාත්‍රියක්..බුදු සරණයි!
    ඔකේ ෂෑණ්..බුදුසරණයි..කෝල් එකක් එනවා වගේ ඇහෙනවා :rofl::rofl:
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    මොන කරුමයක්ද මේ.....!
    හැමදාම ජී ටී කවුද-උසයිද-සුදුයිද-බැඳළ ද? කවුද කෑල්ල-ඉන්නේ කොහෙද-වෙන වැඩක් නැද්ද?

    මෙතනට ඇවිල්ලා අනන්ත අප්‍රමාණ හරවත්-වැදගත් දේ කරන්න-බෙදා හදාගන්න තිබියදී මොකද්ද මේ නටන නාඩගම?
    මේක මහ පිස්සුවක් !
    ශත පහක ලාභ ප්‍රයෝජනයක් නොතකා එන එන ජෝකර්ලට විගඩං නටන්න දීලා පුදුම අනුකම්පාවකින් බලාගෙන ඉන්න-ඉවසන ජීටී අය්යා-,
    දෙකේ කෙළේට දාලා මෙතන අපායක් කරන උන්මත්තකයිනි !
    වැඩක් නැත්නම්,තමුන්ගේ වැසිකිළිය සෝදා ගනිවු !

    (පිටු අටක ප්‍රමානයේ කරුණු මකා දමන ලදී.)


    පිටු කිවුවෙ මොන ප්‍රමානයේ පිටුද?:P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔව් හැබැයි ඔය කියන කතාවෙ තරමක ඇත්තක් තියෙනව
    නමුත් ශම්මි අක්කෙ
    මේ වගේ දැවැන්ත site එකක admin ගැන දැනගන්න members ලට උනන්දුවක් ඇති උනොත් ඒක වැරදියි කියන්නත් බෑ නෙද ? ;)

    නමුත් ඒකට thread එකක් නාස්ති කරන එක සහ නොගැලපෙන නොමනා ප්‍රශ්න අහන එක නම් නම් වැරදියි කියන එක මම පිළිගන්නවා :)
     
    Status
    Not open for further replies.