උන්මත්තකයිනි !

Status
Not open for further replies.
මොන කරුමයක්ද මේ.....!
හැමදාම ජී ටී කවුද-උසයිද-සුදුයිද-බැඳළ ද? කවුද කෑල්ල-ඉන්නේ කොහෙද-වෙන වැඩක් නැද්ද?

මෙතනට ඇවිල්ලා අනන්ත අප්‍රමාණ හරවත්-වැදගත් දේ කරන්න-බෙදා හදාගන්න තිබියදී මොකද්ද මේ නටන නාඩගම?
මේක මහ පිස්සුවක් !
ශත පහක ලාභ ප්‍රයෝජනයක් නොතකා එන එන ජෝකර්ලට විගඩං නටන්න දීලා පුදුම අනුකම්පාවකින් බලාගෙන ඉන්න-ඉවසන ජීටී අය්යා-,
දෙකේ කෙළේට දාලා මෙතන අපායක් කරන උන්මත්තකයිනි !
වැඩක් නැත්නම්,තමුන්ගේ වැසිකිළිය සෝදා ගනිවු !

(පිටු අටක ප්‍රමානයේ කරුණු මකා දමන ලදී.)

:yes::yes::yes: 100% agree lokka gana hitanne nathuwa site eka gana hitanwanam lokka sathutu wei!
 
Last edited:

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
Webmaster of EK :P


ow 6" 2


na kalui :P (Thalaeleui)



Na still single



prashnaya pahadili madi "Kalla"yanu kumakda?
3.gif




wow.....................

ඇවිල්ල මාසයකට මෙයා දන්න දේවල්.....:P:P

අම්මෝ.....හොද වෙලාවට උස විතරයි මැනලා තියෙන්නේ.......:lol::lol:

අනිත් ටිකත් දැම්මනම් මේක වැඩිහිටියන්ට පමනයි එකක් වෙනවා:lol::lol:
 
ඉහි ඉහි...මෙව්වා එකත් එක්ක බෑනේ අප්පා...:sorry:
emoticon-0111-blush.gif


ෂැණ්ඨා බබා යනවා දොයියන්න...ජීටී කවුද කියලා හොයා ගත්තොත් මට මෙව්වා එකක් දාන්න... :D


සුබ රාත්‍රියක්..බුදු සරණයි!
තෙරුවන් සරණයි අය්යේ ,සුබ රාත්‍රියක් !:)
 

skybirb

Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    ඔව් හැබැයි ඔය කියන කතාවෙ තරමක ඇත්තක් තියෙනව
    නමුත් ශම්මි අක්කෙ
    මේ වගේ දැවැන්ත site එකක admin ගැන දැනගන්න members ලට උනන්දුවක් ඇති උනොත් ඒක වැරදියි කියන්නත් බෑ නෙද ? ;)

    නමුත් ඒකට thread එකක් නාස්ති කරන එක සහ නොගැලපෙන නොමනා ප්‍රශ්න අහන එක නම් නම් වැරදියි කියන එක මම පිළිගන්නවා :)

    :):yes::yes::yes:

    100% ඇත්ත
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    ජී ටී කවුද-
    උසයිද-
    සුදුයිද-
    බැඳළ ද?
    කවුද කෑල්ල-
    ඉන්නේ කොහෙද
    :)
     
    wow.....................

    ඇවිල්ල මාසයකට මෙයා දන්න දේවල්.....:P:P

    අම්මෝ.....හොද වෙලාවට උස විතරයි මැනලා තියෙන්නේ.......:lol::lol:

    අනිත් ටිකත් දැම්මනම් මේක වැඩිහිටියන්ට පමනයි එකක් වෙනවා:lol::lol:
    හාය් ඩොලී........!:):):)
    මම උත්තර හතරක් ලියල මැකුවා.මේ බහුභූත වලට මොකටද උත්තර දෙන්නේ?
    අනේ අනිච්චං සංසාරේ කිව්වලු!
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    wow.....................

    ඇවිල්ල මාසයකට මෙයා දන්න දේවල්.....:P:P

    අම්මෝ.....හොද වෙලාවට උස විතරයි මැනලා තියෙන්නේ.......:lol::lol:

    අනිත් ටිකත් දැම්මනම් මේක වැඩිහිටියන්ට පමනයි එකක් වෙනවා:lol::lol:
    Man dannena sis oyage aramuna mokadda kiyala wadihitiyanta pamani ewanam mata danna taram pahath manasikatwayak na.oyata komath loku prashnayak tiyanawa neda man EK eketa Apu alutama godak dewal dana gatta ha igana gatta eka gana :D
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ඒක තමා....හොද වෙලාවට අනිත් ටික අහලා නැත්තේ
    නැත්තම් ඉතින් sorry.com
    :lol::lol::lol::lol:
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Man dannena sis oyage aramuna mokadda kiyala wadihitiyanta pamani ewanam mata danna taram pahath manasikatwayak na.oyata komath loku prashnayak tiyanawa neda man EK eketa Apu alutama godak dewal dana gatta ha igana gatta eka gana :D


    සිස්

    ඔයාට කලින් මම GTRZදන්නේ, ඒත් එයාගේ උසයි මහතයි දාන්න තරම් මට පිස්සු නෑ...මේකෙන් උනේ ඔයා ඔයාවම කපා ගත්තා. ඔයා උස මහත දන්නවා කියන එක අතිත් අයට වැඩක් නෑ....හැබැයි එකක් මේ කියපු ඒව හරියට හරි. ඒ කියන්නේ ඔයා හරි :lol::lol::lol::lol:

     
    Status
    Not open for further replies.