උන්මත්තකයිනි !

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
lol man mulin hithuwe poem ekak waradi section ekaka daala kiyala :sorry::rofl::baffled:
මට නං අවුලක් නෑ GT මොනපාට උනත්.... වලි නං වලි :rofl:
:eek:

ඇඩ්මින් කවුද කියල හොයල බලන්න ගොඩක් අය කැමති ඇති... ඒත් දෙයියා මල්ලි කිව්ව වගේ ඒ ගැන threadz දාලා නොගැලපෙන ප්‍රශ්න අහන එක නම් වැරදියි..
 
Santa

Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    :rofl: ශැණ්ඨට මෙව්වා වෙනවා..මුකුත් කියන්න එපා

    ඔන්න ඉතින් ආයෙත්...ඉහි ඉහි...
    emoticon-0111-blush.gif
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    සිස්

    ඔයාට කලින් මම GTRZදන්නේ, ඒත් එයාගේ උසයි මහතයි දාන්න තරම් මට පිස්සු නෑ...මේකෙන් උනේ ඔයා ඔයාවම කපා ගත්තා. ඔයා උස මහත දන්නවා කියන එක අතිත් අයට වැඩක් නෑ....හැබැයි එකක් මේ කියපු ඒව හරියට හරි. ඒ කියන්නේ ඔයා හරි :lol::lol::lol::lol:

    sis oya mata kalin GT dana gatta mata passe dana gattat e dewal mata adala na.anika oya kisima deyak kara kiyala man kapennet na :D (Kala dewal mokadda kiyala oyama dananwa ati ne amutuwen kiyanna oni nane) mama kawda kiyala mage yaluwo dannawa so senior kenk wunath junior kenek wunat mama nam kelin de witarai kaaranne :D
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    හාය් ඩොලී........!:):):)
    මම උත්තර හතරක් ලියල මැකුවා.මේ බහුභූත වලට මොකටද උත්තර දෙන්නේ?
    අනේ අනිච්චං සංසාරේ කිව්වලු!

    කියලා වැඩක් නෑ අක්කේ.......

    ඔය දීල තියෙන්න හරිම උත්තර ටික. දැන් ඉතින් කට්ටියට thread ඕනේ නෑ.....දන්න කෙනාගෙන් අහන්න විතරයි තියෙන්න.....

    ඕවට තමා අක්කියො කෙටි පාරවල් කියන්නේ
     
    සිස්

    ඔයාට කලින් මම GTRZදන්නේ, ඒත් එයාගේ උසයි මහතයි දාන්න තරම් මට පිස්සු නෑ...මේකෙන් උනේ ඔයා ඔයාවම කපා ගත්තා. ඔයා උස මහත දන්නවා කියන එක අතිත් අයට වැඩක් නෑ....හැබැයි එකක් මේ කියපු ඒව හරියට හරි. ඒ කියන්නේ ඔයා හරි :lol::lol::lol::lol:

    ඩොලී මේක අපි නවත්වමු ! එයාලගේ වටිනා අදහස් වලට (පමණක්)මමත් ගෞවරවනීය විදිහට කමෙන්ට්ස් දාල තියනවා.මේ පිස්සු අවතාර....(කාගෙදෝ රූකඩ) කොල්ලො අල්ලේ නටවගෙන රඟනවා.(දැක්කනේ පහුගිය නාට්‍ය කීපය)මේවා තාවකාලිකයි.ඔයා කොයිතරම් වටින ගරු සාමාජිකාවක්ද? ඕන දෙයක් කියන්න ඉඩ දෙන්න.පව් නේ....අසහනයට බේත්.....(මොකෝ අපිව මරන්නද?)
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    hmm ppl have different minds..may be they feel the need to post such stuff to feel important or whatever..we just can't understand them that doesn't mean they can't keep doing what they are doing as long as they aren't breaking any law..and if you could stop getting mad at everything you disapprove i guess you could be much happier.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම දන්නෙ නෑ ඔය දෙන්න අතර තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියන එක. ඕවට හොට දන්න මම මෙතන ලොක්කෙකුත් නෙවෙයි ඒක මම පිළිගන්නවා
    නමුත් මේ විදියට කෙනෙක්ට ප්‍රසිද්ධියෙ අපහාස කරන එක හොදද කියන ප්‍රශ්නෙ මට තියෙනවා :oo:

    අනිත් ටිකත් දැම්මනම් මේක වැඩිහිටියන්ට පමනයි එකක් වෙනවා:lol::lol:

    ඒත් එයාගේ උසයි මහතයි දාන්න තරම් මට පිස්සු නෑ......

    මෙතන එයා උත්තර දෙන්න ඇත්තෙ එයාගෙ දන්න කම පෙන්නන්නද කියන්න ම දන්නෙ නෑ
    නමුත් GT ගෙ අක් මුල් හොයන අසහන කාරීන්ට උත්තරයක් විඳියට වෙන්නත් පුළුවන් නෙද:oo:

    ඇවිල්ල මාසයකට මෙයා දන්න දේවල්.....:P:P

    Man dannena sis oyage aramuna mokadda kiyala wadihitiyanta pamani ewanam mata danna taram pahath manasikatwayak na.oyata komath loku prashnayak tiyanawa neda man EK eketa Apu alutama godak dewal dana gatta ha igana gatta eka gana :D

    ඒක නම් මමත් දැක්ක anjala අක්කෙ
    ඇයි මේ වගේ පොඩි දෙයක් අල්ලගෙන තවත් කෙනෙක්ට ප්‍රසිද්ධියේ මඩ ගහන්න ලෑස්ති වෙන්නෙ ?
    කෙනෙක් අළුතින් ඇවිල්ල දේවල් අල්ලගන්න එක ඇත්තටම වැරැද්දක්ද ?

    මට ඔය කාත් එක්කවත් පෞද්ගලික අමනාපයක් නෑ. තිබ්බත් මම ඒව ප්‍රසිද්ධියේ පෙන්නන්නෙත් නෑ:no:

    නමුත් අළුතින් ආපු කෙනෙක්ව මේ විදියට අපහසුතාවට පත්කරනව බලන් ඉන්න කැමතිත් නැති නිසයි මේක දැම්මෙ :)
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ඩොලී මේක අපි නවත්වමු ! එයාලගේ වටිනා අදහස් වලට (පමණක්)මමත් ගෞවරවනීය විදිහට කමෙන්ට්ස් දාල තියනවා.මේ පිස්සු අවතාර....(කාගෙදෝ රූකඩ) කොල්ලො අල්ලේ නටවගෙන රඟනවා.(දැක්කනේ පහුගිය නාට්‍ය කීපය)මේවා තාවකාලිකයි.ඔයා කොයිතරම් වටින ගරු සාමාජිකාවක්ද? ඕන දෙයක් කියන්න ඉඩ දෙන්න.පව් නේ....අසහනයට බේත්.....(මොකෝ අපිව මරන්නද?)

    ඔව් අක්කේ..........ඒක ඇත්ත...මොනවා උනත් අපේ චරිතය ඝාතනය වෙනවා. ඒක හරි නෑනෙ.

    අපිත් මේකෙ ඉන්නවනේ.............හොද හොද සෙල්ලම් පසුවටලු

    මම ගියා අක්කි......
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    මම දන්නෙ නෑ ඔය දෙන්න අතර තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියන එක. ඕවට හොට දන්න මම මෙතන ලොක්කෙකුත් නෙවෙයි ඒක මම පිළිගන්නවා
    නමුත් මේ විදියට කෙනෙක්ට ප්‍රසිද්ධියෙ අපහාස කරන එක හොදද කියන ප්‍රශ්නෙ මට තියෙනවා :oo:

    නමුත් අළුතින් ආපු කෙනෙක්ව මේ විදියට අපහසුතාවට පත්කරනව බලන් ඉන්න කැමතිත් නැති නිසයි මේක දැම්මෙ :)[/COLOR][/SIZE]

    මෙක නිකං නවක වදය දෙනවා වගෙ වැඩක් නෙ

    හැමොම අහන එකෙ දන්න කෙනෙක් විස්තරයක් කිව්වහම වැරැද්දක්ද??
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    මම දන්නෙ නෑ ඔය දෙන්න අතර තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියන එක. ඕවට හොට දන්න මම මෙතන ලොක්කෙකුත් නෙවෙයි ඒක මම පිළිගන්නවා
    නමුත් මේ විදියට කෙනෙක්ට ප්‍රසිද්ධියෙ අපහාස කරන එක හොදද කියන ප්‍රශ්නෙ මට තියෙනවා :oo:

    අනිත් ටිකත් දැම්මනම් මේක වැඩිහිටියන්ට පමනයි එකක් වෙනවා:lol::lol:

    මෙතන එයා උත්තර දෙන්න ඇත්තෙ එයාගෙ දන්න කම පෙන්නන්නද කියන්න ම දන්නෙ නෑ
    නමුත් GT ගෙ අක් මුල් හොයන අසහන කාරීන්ට උත්තරයක් විඳියට වෙන්නත් පුළුවන් නෙද:oo:

    ඒක නම් මමත් දැක්ක anjala අක්කෙ
    ඇයි මේ වගේ පොඩි දෙයක් අල්ලගෙන තවත් කෙනෙක්ට ප්‍රසිද්ධියේ මඩ ගහන්න ලෑස්ති වෙන්නෙ ?
    කෙනෙක් අළුතින් ඇවිල්ල දේවල් අල්ලගන්න එක ඇත්තටම වැරැද්දක්ද ?

    මට ඔය කාත් එක්කවත් පෞද්ගලික අමනාපයක් නෑ. තිබ්බත් මම ඒව ප්‍රසිද්ධියේ පෙන්නන්නෙත් නෑ:no:

    නමුත් අළුතින් ආපු කෙනෙක්ව මේ විදියට අපහසුතාවට පත්කරනව බලන් ඉන්න කැමතිත් නැති නිසයි මේක දැම්මෙ :)

    දෙයියන්ටත් වැරදුන එක තමා ප්‍රශ්නය...මේක අලුත් පරන කතාවක් නෙමේ සහෝ........

    ප්‍රසිද්දියේ මේ වගේ දෙයක් කියද්දී මීට වඩා කල්පනාකාරී විය යුතුයි.

    අනික මට කා එක්කවත් ප්‍රශ්න නෑ....

    කැමති අයට කැමති තරමක් කියනවනේ....ඒකතේරුම් ගන්න
    :)
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    මම දන්නෙ නෑ ඔය දෙන්න අතර තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියන එක. ඕවට හොට දන්න මම මෙතන ලොක්කෙකුත් නෙවෙයි ඒක මම පිළිගන්නවා
    නමුත් මේ විදියට කෙනෙක්ට ප්‍රසිද්ධියෙ අපහාස කරන එක හොදද කියන ප්‍රශ්නෙ මට තියෙනවා :oo:

    අනිත් ටිකත් දැම්මනම් මේක වැඩිහිටියන්ට පමනයි එකක් වෙනවා:lol::lol:

    මෙතන එයා උත්තර දෙන්න ඇත්තෙ එයාගෙ දන්න කම පෙන්නන්නද කියන්න ම දන්නෙ නෑ
    නමුත් GT ගෙ අක් මුල් හොයන අසහන කාරීන්ට උත්තරයක් විඳියට වෙන්නත් පුළුවන් නෙද:oo:

    ඒක නම් මමත් දැක්ක anjala අක්කෙ
    ඇයි මේ වගේ පොඩි දෙයක් අල්ලගෙන තවත් කෙනෙක්ට ප්‍රසිද්ධියේ මඩ ගහන්න ලෑස්ති වෙන්නෙ ?
    කෙනෙක් අළුතින් ඇවිල්ල දේවල් අල්ලගන්න එක ඇත්තටම වැරැද්දක්ද ?

    මට ඔය කාත් එක්කවත් පෞද්ගලික අමනාපයක් නෑ. තිබ්බත් මම ඒව ප්‍රසිද්ධියේ පෙන්නන්නෙත් නෑ:no:

    නමුත් අළුතින් ආපු කෙනෙක්ව මේ විදියට අපහසුතාවට පත්කරනව බලන් ඉන්න කැමතිත් නැති නිසයි මේක දැම්මෙ :)

    eka tamai chirath, mata kala dewal dana danat mage tiyana hoda kamata man kata wahan hitiye.mata prashna ati kara ganna one nati niza.mekai senior members la witarak nam respectable anith okkama respect aya nemei kiyala kiyanne itin eka ekka ekkenage manasikatwa.mamanam hitiyet respectable kenk widiyata issarahatath ehemai. :D mawa danna aya eka dananwa.so anith aya hitana patana dewal walin mata wadak na.man kelin kiyana kenk hangi hora wadaa mage na kiyala oya dannawane samaharu nam itin hangi hora wada karanawa koma wunath mage widiyata man nogalapena tan wala radenne na :) eka eka minissu inne eka eka manasika tatwa wala apita ewa nati karanna bane malli man dan yanawa oya wage ohma kelin kata karana kenek EK eke inna eka ganaman satutu wenawa :)
     
    Status
    Not open for further replies.