උන්මත්තකයිනි !

Status
Not open for further replies.
ඔව් ඩොලි මං එක නෑ කියන්නෙ නෑ
නමුත් ඔයාට මේක ප්‍රසිද්ධියෙ නොකියා,නෝන්ඩි නොකර PM කියල එකක් තියෙන්නෙ ?
අන්න ඒව පාවිච්චි කරන්න තිබ්බ කියල හිතෙන්නෙ නැද්ද ? :)
අපි කාලයක් තිස්සෙ මේකෙ ඉන්නව නේද ඇයි අපි අළුතින් එන අයට මේ විදියට සලකන්නෙ ?:)

me mokda me machan.prashne terum ganin! EK eke wen aya nondi karala nadda! ara athula lokka kochchara nondi wenawada?kauruth uta PM danna giyada? so
kiyanna one de klaya tiyanawa kelinma! mewa nikan soda botale kaduwa wage witarai! memberla enawa yanwa eka eka aya prsiddiyata eka eka ewa kiyanwa! dan meka mama GT gannawa kiyagena awama eya tama meke inna hodama member kiyala hitana manasikathwayakin kata karala! mechchara me ubal api innwa kawa dawath GT ge diga palala kiyanna giyada?
 

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    first of all oya ai awrudu gaanak bala hitiye? :)

    and second of all..you can't change whats going on here..believe me some of us have tried ..some threads we see everyday piss the hell outa me off but i try to keep my cool ..you get mad then you bark at them what do you gain? you are as immature as they are ..do you really think this thread is gna go anywhere ..there's another cat fights going on in here ..pushing behind the original theme. what about that?

    and i don't pity them either ..im nt keeping my mouth shut cos i like them or pity them i just don't care..i wish i could keep them from posting crap but i simply can't ..this site belongs to one person and he's not bound to stand everybit of that childish garbage ..i sometimes wish he got tougher and deleted some of those threads with their owners..not talking about "about admin" threads alone.

    and "kalaguna salakeema?" let me tell you a better way to do it..just don't start fights keep up your good work..keep doing what you are doing let the site benefit from that. there's a strange way of nature setting things down..those who post such stuff grow up one day or they just leave but those who really care for this place stay..this place will remain ..we fight or not. thank you.
    we said mann..
    11.gif

    man mecchara kal ek eke kollo wali yanawa witharay dakke.
    bt ada dakke gurls la wali yanawa.. ane manda..
    pvt thrawahawal thiyenawanam shape eke beragattha nam iwaranee..
    :dull::dull:
     
    ඔව් ........... :oo:
    අය්යේ සමාවෙන්න.! මම උපුටා ගැනීමක් අනවශ්‍ය නිසා මූලික කොටස් අතහැරියා.
    දැන් මෙතන වුන දේ බලන්න. මම මේක පටන් අරගෙන කියන්න හැදුවේ මොකද්ද? දැන් මෙතනට කිසිසේත් නොගැළපෙන ජෝක් එකක් දාලා මාතෘකාව වෙනස් කරන්න-පුද්ගලික අමනාපකම් ඇතිකරන්න පාරක් හැදුවේ කවුද?(අය්යට නෙවෙයි මේ කියන්නේ)
    මම ඉතාම ගෞවරවයෙන් ඉල්ලනවා මට සමා වෙලා දැන් අනිත් අය කියනව වගේ ගෑනු වළියක් විදියට මේක ගෙනියන්න කිසිම සහායක් දෙන්න එපා කියලා.(ඔබ උගත්-බුද්ධිමත් කෙනෙක්. කරුනාකර මට අපහාස කරන්න.වෙන කෙනෙකුට ඊට ඉඩ දෙන්න එපා)
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    කෙලින්ම බැන්නෙ නැති බව ඇත්ත
    නමුත් අපහාසාත්මක වැඩියි වගේ කියල හිතෙන්නෙ මට විතරද ? නැත්නම් දකින අනිත් අයට ඒක පෙන්නල දෙන්න හිතෙන්නෙ නැද්ද ? මොකො ඔයා ගොඩක් කල් ඉදන් හොද දේවල් ශෙයා කරගෙන site එකත් එක්ක හිටපු නිසා සහ ඇන්ජලා අළුත් නිසා . :oo:

    මං මෙතනදි කාගෙවත් පැත්තට කතා කරල නෑ Doly
    ඒ වගේම ඔයාටවත් කාටවත් බැණලත් නෑ
    නමුත් ඔයා ඒ කරපු වැඩේ වැරදියි කියල කියන්න මම පැහැදිලි හේතු කිව්ව. එච්චරයි ඒක එතනින් ඉවර
    malli oya hariyata harii. :)
    ane manda ohoma kiyawaganna tharam deyak methana une na nee..:dull:
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    Dn mn meka balagena hitiya sahena welawak.......Dn wena wena aya avith thama thamange suruttu paththukaraganna enawa wage penne.....

    Meka vtharak diha balanne nathuwa, hama paththama hithala balala minhek wage katha karoth hodai...
    Mata thiyena ekama eka podi prashne methana vtharak asadarane gana katha karanne ay kiyana eka...
    Meeta wada asadarana wada meke unata oya kauruth ewata 1 wachanayak kathakarada kiyala mn ahanawa?.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    අය්යේ සමාවෙන්න.! මම උපුටා ගැනීමක් අනවශ්‍ය නිසා මූලික කොටස් අතහැරියා.
    දැන් මෙතන වුන දේ බලන්න. මම මේක පටන් අරගෙන කියන්න හැදුවේ මොකද්ද? දැන් මෙතනට කිසිසේත් නොගැළපෙන ජෝක් එකක් දාලා මාතෘකාව වෙනස් කරන්න-පුද්ගලික අමනාපකම් ඇතිකරන්න පාරක් හැදුවේ කවුද?(අය්යට නෙවෙයි මේ කියන්නේ)
    මම ඉතාම ගෞවරවයෙන් ඉල්ලනවා මට සමා වෙලා දැන් අනිත් අය කියනව වගේ ගෑනු වළියක් විදියට මේක ගෙනියන්න කිසිම සහායක් දෙන්න එපා කියලා.(ඔබ උගත්-බුද්ධිමත් කෙනෙක්. කරුනාකර මට අපහාස කරන්න.වෙන කෙනෙකුට ඊට ඉඩ දෙන්න එපා)

    එහෙමනං කරන්නෙ තියෙන්නෙ 1 දෙයයි
    එක පාර්ශවයක් හරි කටවහ ගත්තනං මේක නිකංම නතර වෙනවා
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    mama Hitanne oyata kiyanna ona de neme dan kiyawanne saho

    mama kiyala tiyena eke akurak waradi. eka " Charithayata " viya yuthui.

    dan oyata methana tiyena prashnaya mokadda saho ??

    mama ara gahanu daruwagen samawa gatha yuthui kiyana ekada ?? :rofl:

    ඔව් මාත් කියන්නෙ එක ගැන තමා
    දැන් ඔයා ඇන්ජලාට දොස් කිව්වා Gt ගැන අර ජාතියෙ ඒව ප්‍රසිද්ධියෙ දාන එක හරි නෑලු

    දැන් කියන ජීටි ගෙ චරිතය හරි නෑලු
    දැන් ඔයා මට කියන්න ඇන්ජලා අක්ක අරම දාපු එකද වඩා වැරදි ඔයා ජීටී ගෙ චරිතෙ හොඳ නෑ කියල දාපු එකද වඩා වැරදි ? :oo:
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    thank you and btw
    hehe you gta admit its much hotter when girls fight :lol:
    hehe u r wrong yaar,,
    man tread eka mula indan balagena hitiyee..
    bt wena dewal balan kata wahan inna baane neda?
    api kaatath one prashnayak nethuwa inna ne :)
     
    Status
    Not open for further replies.