SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

serandib_y2k

Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    අද අපේ යාලුවෙකුගේ උපන්දිනයක්
    උදේ පාන්දරින්ම ඒක සමරන්න හිතුවා
    සුභ උපන්දිනයක් Serandib y2k


    Smiley20Cake2.jpg


    happy_birthday-2.jpg


    ***Happy B'Day "Serandib y2k"*** :)


    සුබ ප්‍රීතිමත් උපන් දිනයක් වේවා දයාබර සොයුර ඔබට !
    දෙවියන් නිරතුරු හිත හොඳ ඔබ සමඟයි !

    [/CENTER]


    සුභ උපන් දිනයක් සෙරන්ඩිබ් සහෝදරයා..... :)


    මට සුභ පැතූ ඔබ හැමටද දෙවි පිහිටයි.....
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    3354lyb.jpg

    සුභම සුභ උපන් දිනක් හා ජීවිතයේ බලාපොරොත්තු සියල්ල ඉටුවෙන්න සුභ පැතුම් සෙරන්ඩිබ් සහෝ.!!!!!


    ස්තූතියි සහෝදරී...
     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    සුබ උදෑසනක් යාලුවො සියලු දෙනාටම....

    ගොඩ උනු ගමන්ම සුබ ආරන්චියක් අහන්න ලැබුන :D සුබම සුබ උපන්දිනයක් erandib y2k ඔබගෙ සියලු අනාගත සිතුම් පැතුම් ඉටුවෙන්න කියල පතනව!!


    111.gif
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    සුබ උදෑසනක් යාලුවො සියලු දෙනාටම....

    ගොඩ උනු ගමන්ම සුබ ආරන්චියක් අහන්න ලැබුන :D සුබම සුබ උපන්දිනයක් erandib y2k ඔබගෙ සියලු අනාගත සිතුම් පැතුම් ඉටුවෙන්න කියල පතනව!!


    111.gif


    සුභ උදෑසනක් සොහොයුර.., ඒ වගේම මට මහත් ආඩම්භරයක් දීලක... මට මෙතරම් තැනක් ඔබ සියලු දෙනා අතරේ තිබීම මට හිතාගන්න බෑ... ඔබ සියලු දෙනා හඳුනාගැනීමෙන් මගේ "තනිය නැමැති මරනය" මගෙන් ඈත් වෙලා ගියා.....
     

    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    Happy 21st serendib_y2k, now you are officially declared fit for dating.... Hmmm...or have you been doing it all along?... :shocked::)
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    Happy 21st serendib_y2k, now you are officially declared fit for dating.... Hmmm...or have you been doing it all along?... :shocked::)


    පිස්සුද සෑර්??? ඇල් වතුරත් නිවලයි බොන්නෙ... සුභ පැතුමට ස්තූතියි...
     

    uhucsam

    Member
    Dec 11, 2006
    271
    4
    0
    ane mata podi help ekaka karanna mata tika dawasaka indan old hit ekan mail anna nahane any one can help me
     
    Status
    Not open for further replies.