TRC & ICL එකෙන් අවසර ගන්න ඕන....

skybirb

Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    TRC & ICL එකෙන් අවසර ගන්න ඕන....

    කාටහරි මොබයිල් ෆෝන් එකක් customs එකෙන් release කරගන්න TRC එකෙනුයි ICL එකෙනුයි අවසර ගන්න කියල තියෙනවද?

    මට අවසර ගන්න වෙලා තියෙනව .. පොඩ්ඩක් place එක දන්න කෙනෙක් ඉන්නවනම් supp එකක් දෙනවද?
     
    Last edited:
    • Like
    Reactions: agarp

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    මේවගේ චාටර් එකක් කාපු පොරක් නැද්දෝදෝදෝ???????????
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48

    උඹ කට්ට කාල ... thread එක update කරපන් ... එතකොට next time අපිටත් order karanna පුළුවන්
    :lol: :lol:


    ඔව් ඔව් ඒක අනිව කරනව... මේ කට්ට සෙට් කරපු කාලකන්නියගෙ ෆොටෝ එකකුත් එක්ක අලුත් thread එකකුත් දාන්නම්..:(
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    මේකෙ බැලුවට යන්න තේරෙන්නැ බන්ස්... යන්න ඕන කොහෙට යන බස්වලද කියලවත් දන්නැනෙ..:(

    Eaka nam danne nea Machan, Narahenpita pette tiyenne. Poddak hoyala balanna.
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    Eaka nam danne nea Machan, Narahenpita pette tiyenne. Poddak hoyala balanna.


    11.gif


    දන්න පොරක්??????නැද්ද????
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    by the way ubata post office main office eken neda collect karanna thiyenne? .... ethana inna piyanta jarawak deela wade godin beraganna puluwan habai .... my friend had the same experience


    ඒක හරිගියේ නැ බන්ස්...customs officer වැඩේ අල කරානේ....
    5.gif
    . දැන් ඉතින් කට්ට කන්න වෙනව.:(