දුටු දුටු ෙද් ගිල දමනා නිසා ඔබ
සෙතකුට වත් ෙදන්න අහරක් නැති වීද
අහිංසක සතුන් කර තිබු ෙපර පිනට
මාලු ෙවෙළන්ෙදක්වත් ආවා ගමට.....
හෙහෙ, උඹ නම් කින්ඩිමයි දාන්නෙ නේද?.

දුටු දුටු ෙද් ගිල දමනා නිසා ඔබ
සෙතකුට වත් ෙදන්න අහරක් නැති වීද
අහිංසක සතුන් කර තිබු ෙපර පිනට
මාලු ෙවෙළන්ෙදක්වත් ආවා ගමට.....

දුටු දුටු ෙද් ගිල දමනා නිසා ඔබ
සෙතකුට වත් ෙදන්න අහරක් නැති වීද
අහිංසක සතුන් කර තිබු ෙපර පිනට
මාලු ෙවෙළන්ෙදක්වත් ආවා ගමට.....![]()
දුටු දුටු ෙද් ගිල දමනා නිසා ඔබ
සෙතකුට වත් ෙදන්න අහරක් නැති වීද
අහිංසක සතුන් කර තිබු ෙපර පිනට
මාලු ෙවෙළන්ෙදක්වත් ආවා ගමට.....








හෙහෙ, උඹ නම් කින්ඩිමයි දාන්නෙ නේද?.![]()
කුසගිනි නිවා ගන්නට යැයි කන මාලූ
කටු හිර උනොත් හෙම මලකෙලියක් වේලූ
උපහාසයට සිත යන Planthis යාලු
අපහාසය උනොත් වැඩ වරදිනවාලූ
( Nowayout )
කුසගිනි නිවන්නට සතුනට ගෙනආ මාළු
දුන්නේ මාළු විකුණන වෙළෙන්දයි යාළු
මිනිසුන් අතර තනි සුදු හෝ කළු අය නෑළු
ආදර්ශය උතුම් වේ මොනවා වුණත් එහිළු
හැම මොහොතකම නිවසේ ආහර ඇත්තේ
අම්මාවරු සිටිත්නම් පමණකි, දත යුත්තේ
අම්මාගෙන් දුරයි මා නතරව ඇත්තේ
මටවත් කන්න කිසිවක් තිබුණේ නැත්තේ
මාලු වෙළෙන්දන් කොහොමත් කරුණාවයි
බල්ලන් බළලුන්ට මාලුන් දෙනවාමයි
මාලුන් ඇල්ලීම නොහොඳක් බව සත්තයි
එනමුත් වෙර දරන්නේ පවුලක් රැක ගන්නයි![]()

කැම ගැන වගෙයි අද මෙහෙ ටොපික් එක
එන්න අවසරද බඩගිනි ඇති අයට









ඇවිද්ද පය දහස් ගණන් වටින නිසා
නුඹ ඇවිදියි මම එළකිරි සිටින තුරා( Nowayout )
සිනහව ඔසුවක් ෙලස ගනී ෙවදනා
නුඹ අප ෙසාෙහායුරන් ෙනාෙවෙදා් ෙමහි සිටිනා![]()
ඇවිද්ද පය දහස් ගණන් වටින නිසා
නුඹ ඇවිදියි මම එළකිරි සිටින තුරා( Nowayout )
සිනහව ඔසුවක් ෙලස ගනී ෙවදනා
නුඹ අප ෙසාෙහායුරන් ෙනාෙවෙදා් ෙමහි සිටිනා

ප්ලන්තිස් විත් කළේ රස විහිලුවක් තමයි
මං කියු දේ ඔහුට අමතක වෙලා තමයි
සොයුරන් ලෙසින් අප හැම මෙහි බැඳුනා තමයි
පික්සු හැදී බඩ කොර වෙයි එළම තම්යි![]()


සොහොයුරු පෙම සැබැයි අපි ලඟ නොමැත වලී
සිනහව ඔසුව වෙයි පෙම්බර කවට කෙලී
බිහිකල මෙවන් කවි හුය නැගනියට ඩොලී
තුති මල් පුදා ඉදිරියටම යමු නොසැලී

ප්ලන්තිස් විත් කළේ රස විහිලුවක් තමයි
මං කියු දේ ඔහුට අමතක වෙලා තමයි
සොයුරන් ලෙසින් අප හැම මෙහි බැඳුනා තමයි
පික්සු හැදී බඩ කොර වෙයි එළම තම්යි![]()


එළ එළ දැන් ඒ ගැන ඇති කතා කලා
ෙවන යමි ෙදයක් අපි දැන් ෙමහි ගමු ඇදලා..
ලියන්නට යමක් අලුතින් හිතලා හිතලා
එක අතකට දැන් ඒකත් එපාෙවලා
Tika Tika Nidi matha enne,
Akuruth Bonda wela penenne,
Seethalath Yanthan Danenne,
Ane Aya Hitiyanam Thurul Karan ma ne inne........
අෙන් පැටිෙයා් නුඹ ෙකාහිදැයි සිටිනු කියා
හීතෙල් ගැහි ගැහී ඉන්ෙන් ඇයිද ඔයා?
ෙකාටිට ෙදකක් ෙගන ෙදපසින් ෙහාදින් තියා
ඇස් වහෙගන සැපට නිදන් ෙස් කිටියා...
Me Sithalata Kotta dekak Madine sudu,
Ma hata thawath dewal onelu,
Oyage Unuhuma godak one Mata,
Ennako Mage Langata,Ma desa Balan inne nathuwa.....
එළ එළ දැන් ඒ ගැන ඇති කතා කලා
ෙවන යමි ෙදයක් අපි දැන් ෙමහි ගමු ඇදලා..
ලියන්නට යමක් අලුතින් හිතලා හිතලා
එක අතකට දැන් ඒකත් එපාෙවලා
