Bari welawath Mahinda dinuwoth....... Ithuru awurudu dekata mokada wenne.?

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
Ape ewun pinthura balalawath yamak igena gaththoth ekath loku pinak ne neda?:lol:

2akgyvd.jpg

අපේ සමහර උන් දන්නේ "උව් උව් ඉයා හොදයි, ඉයා නියමයි" කියන්න විතරයි, දෙයක් ගෑබුරෙන් හිතන්න මොලයක් නෑහෑ, සරත් දිව්යකෝලේ යන එක හොදයි ඒත් එයාගේ නෑට්ටේ එල්ලිලා දිව්යලෝකේ යන්න ඉන්න උන් නම් අපායට එලවන්න ඕනේ
 
Suvin1122

Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    Mahinda peradunama
    Sarath Fonsekata balaya deela
    Mahinda gedara yanawa.

    Beri welaawath
    Ratawesiyage karumeta
    Mahinda
    dinuwoth Mahindata puluwan
    ithuru awurudu deka
    diwurum nodie indala
    Awurudu deka gewunama diwurum deela
    awurudu atakma balaye inna.

    Eka thamayi plan eka.

    Yuddhe thani ayithiyath ekka chandeta giyanam dinanawa.
    Den eka lissala gihin nisa,
    Paradina eka sure.
    Thibuna awurudu dekath nethi wena ekayi wenne.
    :lol:

    mahinda dinuwoth umbata gemak denna rs.100k deela kawa hari ewai...
    :baffled::baffled::baffled:
     
    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    චන්ද්‍රිකාට වුනා වගේ වෑඩක්නේ මේක,

    No. Chandrika's matter is different. The problem arose in her 2nd term. The President can remain in office only for 2 terms. After that, the President cannot contest again.

    But this is Mahinda's 1st term.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,833
    2
    115,826
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපේ සමහර උන් දන්නේ "උව් උව් ඉයා හොදයි, ඉයා නියමයි" කියන්න විතරයි, දෙයක් ගෑබුරෙන් හිතන්න මොලයක් නෑහෑ, සරත් දිව්යකෝලේ යන එක හොදයි ඒත් එයාගේ නෑට්ටේ එල්ලිලා දිව්යලෝකේ යන්න ඉන්න උන් නම් අපායට එලවන්න ඕනේ

    Ea gana katha karala wadak na thawa masa 2kin withara answer eka humba wei ethakota SF toilet ekata bahala UNP mada nala nambuwa hedila giya thawath UNP member kenek pamanak wei...
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44

    ඔව්. ඒක නම් ඇත්ත, ගොඩක් උන් පොතක් පාත්තරය් කියනවන්නෙ නෑ, ගැඹුරින් බලන්නෙ නෑ. ලංකාවෙ දේශපාලන ඉතිහාසෙ ඕන තරම් උදාහරණ තියෙනවා මේවට දෙන්න.

    ඒ ඒ වෙලවට වෙන එක සහ තමන්ගෙ බඩ ගැනෙ විතරක් හිතල ඡන්දෙ දීපුවගෙ ප්‍රතිඵල තාම තියෙනවා.

    ප.ලි

    සරත් ෆොන්සෙකා වැරදිලාවත් දිනුවොත්(දින්න සම්භාවිතව නම් ගොඩක් අඩුයි). හොද හොද සෙල්ලන් බලාගන්න පුලුවන් වෙයි.:baffled::dull:
     
    Last edited:

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    No. Chandrika's matter is different. The problem arose in her 2nd term. The President can remain in office only for 2 terms. After that, the President cannot contest again.

    But this is Mahinda's 1st term.
    චන්ද්‍රිකා දෙවනි පාර අවුරුදු 6ම හිටියානෙ.:rolleyes:

    5th President of Sri Lanka
    In office
    November 12, 1994 – November 19, 2005
     
    අපේ සමහර උන් දන්නේ "උව් උව් ඉයා හොදයි, ඉයා නියමයි" කියන්න විතරයි, දෙයක් ගෑබුරෙන් හිතන්න මොලයක් නෑහෑ, සරත් දිව්යකෝලේ යන එක හොදයි ඒත් එයාගේ නෑට්ටේ එල්ලිලා දිව්යලෝකේ යන්න ඉන්න උන් නම් අපායට එලවන්න ඕනේ
    අත්ත ! මේ රටේ බහුතරයක් අන්ධානුකරණය මිසක් යතාර්ථවාදීව හිතන්නෙ නෑ.ඒක හරිම අවාසනාවක්.නිදහසින් පසු අවු-60 ගනනක් ගිහිල්ලත් තවමත් මේ රට එක තැන පල්වෙන ප්‍රධානම හේතුවක් ඒක.
    (මේ ත්‍රෙඩ් එක පටන් ගත් කෙනාගේ මානසික මට්ටම කවරක් වුවත්,කතා කල යුතු-ඉගෙන ගත යුතු කරුනු කීපයක් තියන නිසා උත්තරයක් ලියන්න හිතුවෙ)
    මහින්ද මහත්තයා මෙවර දිනන එක පැහැදිලියි.ජනරාල් තුමා ආසන්නයට එන්න පුලුවන්.
    ඒ කුමක් වුවත්, ජනාධිපති අවු-2කට ආසන්න කාලයක් ඉතිරිව තිබියදී.ස්ව කැමැත්තෙන් දෙවැනි වාරය දිනුවොත් දෙවැනි වාරයට හිමි අවු-6 පමණයි ධුරයේ සිටිය හැක්කේ(ආසන්න වශයෙන් අවු-5කට මඳක් අඩුව හෝ වැඩිය)
    ජනතාව හිතා බැලිය යුතුයි.මහින්ද මහතා හැර වෙන කෙනෙක් එනවා නම් කොහොම තත්වයකට රට පත්වේද කියන දේ-ඉතාම ගැඹුරින් සහ මධ්‍යස්ථව.
     
    මෙහෙම එකකුත් තියෙනවලු. මහින්දට ඔනෙ නම් අවුරුදු 2ක ඉවරවෙනකම් දිවුරන්නෙ නැතුව ඉන්න පුලුවන්ලු. ඒක හරියටම ව්‍යවස්තාවෙ හරියටම සදහන් කරන නැද්ද කොහෙද. දිවරපු දවසෙ ඉදලනෙ අවුරුදු6ක් නෙ ගන්නෙ.:rolleyes::rolleyes: විධායක ජනාදිපතිකම මහින්ද අහෝසි කරන්න ඉන්නව නම් දිවුරන්නෙ නැතිව ඉන්නෙත් නෑ.
     
    නෑ වරම ලැබී දින ගනනක් හරියටම මතක නෑ(අවු-ගනනක් නොවේ)ඇතුළත දිවුරුම් දිය යුතුමයි.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Ea gana katha karala wadak na thawa masa 2kin withara answer eka humba wei ethakota SF toilet ekata bahala UNP mada nala nambuwa hedila giya thawath UNP member kenek pamanak wei...

    ඔව්. ඒක නම් ඇත්ත, ගොඩක් උන් පොතක් පාත්තරය් කියනවන්නෙ නෑ, ගැඹුරින් බලන්නෙ නෑ. ලංකාවෙ දේශපාලන ඉතිහාසෙ ඕන තරම් උදාහරණ තියෙනවා මේවට දෙන්න.

    ඒ ඒ වෙලවට වෙන එක සහ තමන්ගෙ බඩ ගැනෙ විතරක් හිතල ඡන්දෙ දීපුවගෙ ප්‍රතිඵල තාම තියෙනවා.

    ප.ලි

    සරත් ෆොන්සෙකා වැරදිලාවත් දිනුවොත්(දින්න සම්භාවිතව නම් ගොඩක් අඩුයි). හොද හොද සෙල්ලන් බලාගන්න පුලුවන් වෙයි.:baffled::dull:

    අත්ත ! මේ රටේ බහුතරයක් අන්ධානුකරණය මිසක් යතාර්ථවාදීව හිතන්නෙ නෑ.ඒක හරිම අවාසනාවක්.නිදහසින් පසු අවු-60 ගනනක් ගිහිල්ලත් තවමත් මේ රට එක තැන පල්වෙන ප්‍රධානම හේතුවක් ඒක.
    (මේ ත්‍රෙඩ් එක පටන් ගත් කෙනාගේ මානසික මට්ටම කවරක් වුවත්,කතා කල යුතු-ඉගෙන ගත යුතු කරුනු කීපයක් තියන නිසා උත්තරයක් ලියන්න හිතුවෙ)
    මහින්ද මහත්තයා මෙවර දිනන එක පැහැදිලියි.ජනරාල් තුමා ආසන්නයට එන්න පුලුවන්.
    ඒ කුමක් වුවත්, ජනාධිපති අවු-2කට ආසන්න කාලයක් ඉතිරිව තිබියදී.ස්ව කැමැත්තෙන් දෙවැනි වාරය දිනුවොත් දෙවැනි වාරයට හිමි අවු-6 පමණයි ධුරයේ සිටිය හැක්කේ(ආසන්න වශයෙන් අවු-5කට මඳක් අඩුව හෝ වැඩිය)
    ජනතාව හිතා බැලිය යුතුයි.මහින්ද මහතා හැර වෙන කෙනෙක් එනවා නම් කොහොම තත්වයකට රට පත්වේද කියන දේ-ඉතාම ගැඹුරින් සහ මධ්‍යස්ථව.

    මේ වෑදගත් පිලිතුරු තුනටම පොදු උත්තරයක් දෙන්න හිතුනා, රාජපක්ශ ජනාධිපතිතුමාගේ මම දකින එකම වරද තමයි නාස්තිය වෑඩියි, ඒත් මෙතන තවත් අපිට නොපෙනෙන දේවල් තියෙනව, ලංකාවේ වියවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ බහුතර බලයක් වෑඩි කල් තියාගන්න අමරුයි, ඒක නිසා තම්යි මහින්ද මෙච්චර ලොකු කෑබිනට් එකක් සහ ඈමතිවරු පිරසක් තියෙන් ඉන්නෙ, එකෙම නොකලනම් අද ආන්ඩුව කඩා වැටිලා,

    දෑන් ෆොන්සේකා මහත්තයව බලයට ගේන්න හදන සියලුදෙනා දේශපාලන අනාතයෝ, ඔවුන්ට කිසිම විදිහකින් බලයට එන්න බෑරි අය, බෑරිවෙලාවත් ෆොන්සේකා බලයට ආවොත් එයාගේ හෙන්චයියෝ වෙන්නේ රනිල් ඈතුලු දේශපාලන අනාතයෝ ටික, අනිත් එක සරත් කොහොමද මනෝ ගනේශන් වගේ කෙනෙක් එක්ක එකට ඉදගන්නේ ?

    වික්‍රමසින්හ කවදත් කලේ රටට හානියක්, එක්සත් ජාතික සන්දානයේ නායකයා සරත් නෙව්යි, ඉතින් සරත් පොදු අපේක්ශකය වුනත් එයා ජනාධිපති වෙනමකම්ම එයා ඉන්නේ රනිල් යටතේ,

    රනිල් මහත්තයා තමයි
    Long Range Reconnaissance Patrol (දුර දිග විහිදුම් බලකාය) LTTE යට පාවල දුන්නේ, නැවත මහින්ද රාජපක්ශගේ නායකත්වය යටතේ සරත් ෆොන්සේකා LRRP එක ප්‍රතිසන්විදානය කරලා LTTE යට දුවන්න ගෑහුවේ, මේව සරත්ට අමතකද ? විකීපීඩියා එකේ කියන විදිහට LRRP කියන නම ඈහුනම LTTE එකේ උන් යුද්දකරන්න බෑහෑ කියලා දිව්වලු, මෙහෙම කට්ටියක් පාවල දීපු රනිල්ලව එක්ක කොහොමද සරත් එකතුවෙලා වෑඩකරන්නේ කියන ප්‍රශනය අපි හෑමෝටම තියෙන එකක්

    මනෝගනේශන්ගේ නෑව් වලින් තමයි කොටින්ගේ සැහැල්ලු ගුවන් යාන කොටස් කොටින්ට ඈද්දේ, සරත්ට මේවත් අමතකද ? මේක පැහැදිලි බල තන්හාව නෙවෙයිද ?
     
    ඇමතිකම් දීලා හරි මෙහෙම කට්ටිය තියාගත්තෙ නැත්තම් යුද්දෙ ඉවර කරන්නෙ වෙන්නෙත් නෑ.

    නස්තියයි, දූශ්නයයි තියෙන්වා, ඒව එක පාරටම අය්න් කරන්න මාරුයි, ලංකාවෙ ඔනෙ ආයතනයක මේක තියෙනවා, මේක නැති කරන්න මිනිස්සුන්ගෙ ආර්ථික තත්වය වැඩි වෙන්නත් ඔනෙ. අනිත් එක ලංකාවෙ ඉන්න ගොඩක් තම තමන්ට සාපෙක්ෂව වන්චාව දූෂනය කරනවා, හැබැයි පේන්නෙ සහ බනින්නෙ ලොකු තැන් වලට විතරයි. තමන් කරන්න එක බලන්නෙ නෑ. වන්චාව දූෂනය නොකරන පිරිසගෙන් තම රට දුවන්නනෙ. මේව නවත්වන්න මිනිස්සුන්ව ආකල්ප වශයෙන් වෙනස් කරන්න ඕනෙ. හරියට "අපි වෙනුවෙන් අපි" වැඩ සටහනින් මිනිස්සුන්ගෙ අදහස් වෙනස් කරා වගෙ.

    මම දකින විදියට මහින්ද චින්තනයෙ කියල තිබ්බ ඒවයිනුත් ගොඩක් සහ වැදගත්ම ඒවාත් ඉටු කරල තියෙනවා.ඉතුරු ටිකත් ඉටු කරයි. යුද්දෙ පටන් ගන්න කාලෙත් මේ කෑ ගහන අයම කිව්වනෙ. මහින්ද දැන් නවත්තයි දැන් නවත්තයි, ප්‍රභාකරන්ව කොටු කරල නවත්තයි, යුද්දෙ විකුණන් කරනවා, අද ආණ්ඩුව වැටෙයි හෙට වැටෙයි කියලා.

    සරත් ෆොන්සෙකගෙ තියෙන්නෙ ආණ්ඩුවත් එක්ක තියෙන(ගෝඨාභය) තරහා හා බල තණ්හාව. මනොගනේශන් , රනිල්ලා හා හකීම්ලා එකා එකට වාඩිවෙන්නෙ පුලුවන් නම් එයා කියපු කරපු දේවල් කිසි වැඩකට නැති ඒව වෙනවා. අන්තිමට කවුරුත් ගන්න ගන්නෙ නැති චරිතයක් වෙනඑක වෙන්නෙ.

    සරත් ෆෙන්සෙකා බලයට ආවත් පාර්ලිමේන්තුවෙ බලයක් එයාට නෑනෙ. එහෙම ආවත් ඔය සරත්ගෙ නැට්ටෙ එල්ලිල දිව්‍ය ලෝකෙ යන්න ඉන්න අය ඔක්කොම ඇමතිකම් දුන්නහම. ලංකාව ලස්සනට ව්කුණලා දෙයි.

    LRRP එක දැක්කහම දුවන කතාවනම් ඇත්ත.:):lol:

    ප.ලි

    දැන් පට්ට සීන් එකක් උනා ස්වර්ණවාහිනියෙ. ඩිලානුයි දායාසිරි ජයසෙකරයි ඔට්ටුවක් දැම්මා, සරත් ෆොන්සෙකා දිනුවොත් ඩිලාන් ඉල්ලා අස්වෙනව කිව්වා, ඊට පස්සෙ දයාසිරි ජයසේකර කිව්වා සරත් ෆොන්සේකා පැරදුනොත් ඔබතුමා ඉල්ල අස්වෙන්නෙ ඕනෙලු:rofl::lol::lol:

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    ප.ලි

    දැන් පට්ට සීන් එකක් උනා ස්වර්ණවාහිනියෙ. ඩිලානුයි දායාසිරි ජයසෙකරයි ඔට්ටුවක් දැම්මා, සරත් ෆොන්සෙකා දිනුවොත් ඩිලාන් ඉල්ලා අස්වෙනව කිව්වා, ඊට පස්සෙ දයාසිරි ජයසේකර කිව්වා සරත් ෆොන්සේකා පැරදුනොත් ඔබතුමා ඉල්ල අස්වෙන්නෙ ඕනෙලු:rofl::lol::lol:

    මම දෑක්කා :rofl: මම පොඩිකාලේ ඉදල ඩිලාන්ව දන්නව, පොර මන්ත්‍රී වුනහම අපේ දිහා එනවා, ඒත් ඈමති වුනහමනම් මතක්වෙන්නේ වත් නෑහෑ :lol: පොර පිස්සු කේස් එකක් බන්, පට්ට ෆන් ඩයල් එක
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    මම දෑක්කා :rofl: මම පොඩිකාලේ ඉදල ඩිලාන්ව දන්නව, පොර මන්ත්‍රී වුනහම අපේ දිහා එනවා, ඒත් ඈමති වුනහමනම් මතක්වෙන්නේ වත් නෑහෑ :lol: පොර පිස්සු කේස් එකක් බන්, පට්ට ෆන් ඩයල් එක

    ගොඩක් උන් එහෙම තමා ඇමති උනාම එන්නෙ නෑ.අපි යන්නෙ ඕනෙ. අනික කොහෙ හරි හම්බ උනත් කිට්ටුවෙන්නවත් බෑ ගොට්ටො වටේම.

    අවුල තියෙන්නෙ ඩිලාන් බලය බෙදන්න කියනවා:baffled::growl: