Gen.Sarath Fonseka.. Yes He Can..

hackerj

Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    එයා ජනාධිපති උනාම උඹෙ ඔය site එකත් ban කරයි සමහර විට :P


    In addition there were tons of artful and talented leader through the history but non of them were to powered to end the war under the effect of polluted politicians who made the war as their occupation.

    So the warriors have been forming through the past and still couldn't stop the war until one thing changed in the percent
    That is political leadership and nothing else :) And thats Mahinda

    In my opinion
    Sarath is just lucky to have served under a forwarding political leader ship
    So concidering all of this I should have voted for MH but I changed my mind since he try to occupy the country and not to win it :)




    ඔය විදියටම මමත් හිතපු කාලයක් තිබ්බ කසුන්
    නමුත් දැන් දැන් ජනාධිපති එන පිළිවෙල මට අල්ලන්නෙ නෑ
    මහජන මුදල් නාස්ති කරමින් රජයේ මාධ්‍ය විකුණගෙන කෑම
    මිහින් එයා
    ව්‍යාපෘතියක් දියත් කරද්දි ඒ මුදලෙන් 30% විතර ප්‍රචාරක කටයුතු වලට වියදම් කරනව. අන්තිමේදි අහස උසට ඉදි වෙන්නෙ ව්‍යාපෘතිය නෙවෙයි එයාගෙ කටවුට් එක :oo:

    රුපියල් 1000 කොලෙත් සන්ධාන පෝස්ටර් එකක් වගේ
    විදේශ සංචාර වලදි plane එකෙ foot board එකෙත් මැති ඇමතියො එල්ලගෙන යන size එකට මැති ඇමතියො
    විපක්ශ වලට කපන කැපිල්ල ?
    :oo:

    Hmmm.. Kathaawa eththa. Nugegoda paalameth loku thoranak passe gahala. Dekalama wamane yana tharamata colombo wala thadi cutouts gahala. Heh heh ee madiwata langadi raja pawla Inter-continental hotel ekath salli walata aragenalu. Kurahan wikunala hambakarapuwa wenna ethi. Haka haka. :lol::lol::lol::rofl::rofl:
     

    kolmob

    Member
    Sep 10, 2008
    77
    1
    0
    lankawe dan budu pilima walata wediya.. lokka ge poster and cut out tiyenawa... wahts next gal katayam? or kiri garuda pilima of lokka? what about a shrine?
     

    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    මුලින්ම උඹට ස්තුති කරන්න ඕන වැදගත් විධියට අදහස් ප්‍රකාශ කරනවට.
    මචන් unp අණ්ඩුවකින් තමයි මුලින්ම ආසියාවේ ලොකුම හා ප්‍රබලම හමුදාව නිර්මාණය කරේ. STF වැනි අති දක්ෂ හමුදා නිලධාරින්ගෙන් යුත් හමුදා ඒකක හැදුවේ UNP ආණ්ඩුවක් යටතේ. නමුත් 80 දශකයේ පැවැති සමාජයිය වතාවරනය නිසා උතුරේ ඇතිවෙමින් පැවැතුනු තත්වයට නිසි පිලිතුරක් සොයා ගැනිමට නොහැකි වුනා.
    මචන් මේක ලණුවක් නෙවෙයි. සරත් ෆොන්සේකා විධායක ජනාධිපති උනාම UNP අයට JVP අයට මේ රටේ දැනට පවතින මුදල් නාස්තිය ,වංචා, දුෂණ, මාධ්‍ය මර්ධනය වැනි දැ නවත්වන්න පුළුවන්. මොකද රටේ නව ජනපති ඉහත ගැටලු වලට විසදුම් සෙවිය හැකි දක්ෂ නායකයෙක්. ඔහු අලුත් කෙනෙක්, මේ දේශපාලන රටාවෙන් මිදුනු කෙනෙක්. නව දේශපාලන දැක්මක් ඇති පුද්ගලයෙක්. JVP වැනි දේශපාලන පක්ෂයක් මොහුට සහාය දැක්විමට පැමිනෙන්නේ ඒ නිසායි. ඔවුන් මහින්ද ජනපතිට 2005 සහාය දැක්වුයේ මේ පදනමින් සිටගෙනයි. නමුත් ඔහු පරණයි, ඔහුට නව දැක්මක් නැත. මහින්දගෙ එක හොදක් ඇත ඔහු එඩිතර නායකයෙකි. හැබැයි ප්‍රශ්ණය තියෙන්නේ ඒ යුද්දෙට පමණක් විමයි. තමන්ගේ ඈමති මණ්ඩලය කරන වංචා, දුෂණ වලට එඩිතර තින්දුවක් ගැනිමට නොහැකි නායකයෙකි.
    මහින්ද ජනපති ගැන තව කියන්න දේවල් බොහෝ ඇතත් මම මෙතනින් මගේ අදහස් දැක්විම නවතමි.

    yes brother

    :yes::yes::yes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Hmmm.. Kathaawa eththa. Nugegoda paalameth loku thoranak passe gahala. Dekalama wamane yana tharamata colombo wala thadi cutouts gahala. Heh heh ee madiwata langadi raja pawla Inter-continental hotel ekath salli walata aragenalu. Kurahan wikunala hambakarapuwa wenna ethi. Haka haka. :lol::lol::lol::rofl::rofl:
    :rofl:
     

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    Meka ahanna

    Lankawe minissunta kelehi gune na..bala tanhawa witarai..wisheshayen UNP modayanta.....

    Awurudu ganak tibuna War eka lead karala dinawala ratata wadak karanna lasti unama ai me Eyawa paraddanna yanne!mata terenne na ai kiyala...Sewana dunna gaha kapa dana jathiyak inna ratak nam kawadawath me rata hadanna ba!E shapayama athi!anith eka SF honda miniheknam War eka karana wele President hodai kiyala eyage guna warnana karala passe wenas wenne na neda?
     

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    Anika Badu mila wadi.Govt wiadam wadi,Amathi gollo wadi rata geniyanna amarui tama..but ehema kiyala apu ayata mokak hari nodi hitiyanam unge bala tanahawata un yanawa ethakota anduwak stawara na etakota andu watenawa..ethkota hamadama chanda tiya tiya inna wei wadak karanna ba...wihiluwak
     

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    Anika kawuth terum ganna one pita rata un mora gahanne me anduwa peralanna kiyala..mokada un kamathi na tamange wachaneta pitin yana duppath ratawalwalata..un kamathi hamadama api duppath wela innawata unge athkolu wenawata..me tika me moda Jathiyata terenne natinam...eka jathiye awasanawa
     

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    SF war eka geniyanakota UNP modayo neda ka gahuwe mariya hamudawatawath sudusu na kiyala....kilinochchi yanawa kiyala mada wachchi yanawa kiyala...ithin ehema ayata Lajja nadda SF dan kade yanna...SF lajja nadda ehema unta ek wenne..anika SF hodanam ai Militory andu walata yanna lasti wela tiyenne?tamange ayawa tamanta kamathi tanawalata danna President ta bala karala tiyenne?Militory walata danne president ta trust ayawa mokada ewa wakata andu walata balapam karanna puluwan nisa1