එයා ජනාධිපති උනාම උඹෙ ඔය site එකත් ban කරයි සමහර විට
In addition there were tons of artful and talented leader through the history but non of them were to powered to end the war under the effect of polluted politicians who made the war as their occupation.
So the warriors have been forming through the past and still couldn't stop the war until one thing changed in the percent
That is political leadership and nothing elseAnd thats Mahinda
In my opinion
Sarath is just lucky to have served under a forwarding political leader ship
So concidering all of this I should have voted for MH but I changed my mind since he try to occupy the country and not to win it
ඔය විදියටම මමත් හිතපු කාලයක් තිබ්බ කසුන්
නමුත් දැන් දැන් ජනාධිපති එන පිළිවෙල මට අල්ලන්නෙ නෑ
මහජන මුදල් නාස්ති කරමින් රජයේ මාධ්‍ය විකුණගෙන කෑම
මිහින් එයා
ව්‍යාපෘතියක් දියත් කරද්දි ඒ මුදලෙන් 30% විතර ප්රචාරක කටයුතු වලට වියදම් කරනව. අන්තිමේදි අහස උසට ඉදි වෙන්නෙ ව්‍යාපෘතිය නෙවෙයි එයාගෙ කටවුට් එක
රුපියල් 1000 කොලෙත් සන්ධාන පෝස්ටර් එකක් වගේ
විදේශ සංචාර වලදි plane එකෙ foot board එකෙත් මැති ඇමතියො එල්ලගෙන යන size එකට මැති ඇමතියො
විපක්ශ වලට කපන කැපිල්ල ?
![]()
Hmmm.. Kathaawa eththa. Nugegoda paalameth loku thoranak passe gahala. Dekalama wamane yana tharamata colombo wala thadi cutouts gahala. Heh heh ee madiwata langadi raja pawla Inter-continental hotel ekath salli walata aragenalu. Kurahan wikunala hambakarapuwa wenna ethi. Haka haka.






And thats Mahinda



