SL girl insulting a buddha statue (See This)

manju365

Member
Dec 13, 2007
158
1
0
machan meka buddha statue ekak newei wage
meke Sirasa ehema wenas neda.
meka MahaVir kiyana nigantanathapuththage statue ekak
poddak google search karala balanna
"mahavir" kiyala
balanna meke siwrak naha.
Nigantayo Pilima hadanneth Buddha Rupe wagemai

Hin_Mahavir_c-2.jpg

kata unath meeki karapu wedee nam
asikkithai.
:frown::growl:
I agree with you.
 
shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,902
    4,500
    113
    shez not SL..indian and why the hell only she is exposed what happened to the white guys in the background..are you one of them.I sadly condemned this act
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    machan meka buddha statue ekak newei wage
    meke Sirasa ehema wenas neda.
    meka MahaVir kiyana nigantanathapuththage statue ekak
    poddak google search karala balanna
    "mahavir" kiyala
    balanna meke siwrak naha.
    Nigantayo Pilima hadanneth Buddha Rupe wagemai

    Hin_Mahavir_c-2.jpg

    kata unath meeki karapu wedee nam
    asikkithai.
    :frown::growl:
    Yep..You right...eka tama wela tiyenne.....mona unath minissu mona wargayak hari adahana deyak nisa ehema dewal karanna hoda nadda
    mahavir.gif
     
    machan meka buddha statue ekak newei wage
    meke Sirasa ehema wenas neda.
    meka MahaVir kiyana nigantanathapuththage statue ekak
    poddak google search karala balanna
    "mahavir" kiyala
    balanna meke siwrak naha.
    Nigantayo Pilima hadanneth Buddha Rupe wagemai

    kata unath meeki karapu wedee nam
    asikkithai.
    :frown::growl:
    සෑහෙන දුරට මමත් ඔබ සමඟ එකඟයි.මේක නිකංම ප්‍රතිමාවක් විතරයි.බුද්ධ ප්‍රතිමාවේ ඇති අයස්කාන්ත සුවදායි පෙනුම අරගෙන විවිධාකාරයේ පිළිම නිර්‍මාණය කරලා තියනවා.මහායාන ලා‍ෆින් බුද්ධා වගේ.(බුද්ධ ප්‍රතිමාව තරම් නෙත්පිනවන-සිත් අලවන වෙනත් අනුරුවක් නෑ.කළාත්මකව බැලුවත් වීනස් ප්‍රතිමාවත් කැලේ.)
    කෙසේ වුවත් මෙය බුදු පිළිමයක් යැයි උපකල්පනය කරමින් කවුරුන්හෝ මෙසේ අගෞරව කරන්නේ නම් ඔවුන්ට ලැබෙන විපාකය හිතා ගන්නත් බැරි තරම් දරුණු එකක් වේවි.(ජීවමාන බුදුන්ගේ පින්සර සජීවී මුහුන ඉදිරිපිටම ගැරහූ මිනිසුන් ද එකලත් සිටියා නේ)
     
    asankanp

    Member
    Mar 11, 2009
    1,566
    45

    YES MUCHAN... I'LL TOTALLY AGREE WITH YOU