SL girl insulting a buddha statue (See This)

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
සෑහෙන දුරට මමත් ඔබ සමඟ එකඟයි.මේක නිකංම ප්‍රතිමාවක් විතරයි.බුද්ධ ප්‍රතිමාවේ ඇති අයස්කාන්ත සුවදායි පෙනුම අරගෙන විවිධාකාරයේ පිළිම නිර්‍මාණය කරලා තියනවා.මහායාන ලා‍ෆින් බුද්ධා වගේ.(බුද්ධ ප්‍රතිමාව තරම් නෙත්පිනවන-සිත් අලවන වෙනත් අනුරුවක් නෑ.කළාත්මකව බැලුවත් වීනස් ප්‍රතිමාවත් කැලේ.)
කෙසේ වුවත් මෙය බුදු පිළිමයක් යැයි උපකල්පනය කරමින් කවුරුන්හෝ මෙසේ අගෞරව කරන්නේ නම් ඔවුන්ට ලැබෙන විපාකය හිතා ගන්නත් බැරි තරම් දරුණු එකක් වේවි.(ජීවමාන බුදුන්ගේ පින්සර සජීවී මුහුන ඉදිරිපිටම ගැරහූ මිනිසුන් ද එකලත් සිටියා නේ)

මේක ගැන මේතරම් කතාබහ වුනේ මේක ටෝක්ස් ත්රෙඩ් එකේ දැම්ම නිසයි.
රිලිජස් ත්රෙඩ් එකේ දාල ගොඩක් කල්.ආගමක් දහමක් ගැන කතා කරන අපේ
බොහොමයක් දෙනා රෙලිජස් ත්රෙඩ්ස් දිහා බලන්නෙවත් නැති අය.
දවසකට එක ධම්මපද ගාථාවක් දානවනම් අර කුමා වගේ...කොයි තරම් සුන්දර ද.

:)
 
මම පුද්ගලිකව දහමට ලැදියි.අන් අයට ධර්‍මය බලෙන් පොවන්න බෑ.ඒකටත් වාසනාවක් තියෙන්න ඕන නේ.ඒහි පස්සිකෝ ධම්මො
කතා කරන තැනකට හරි මේ වගේ දේවල් යොමු කරලා හරවත් සාකච්චාවක් ගොඩනැංවෙනවා නම් ඒකත් ලොකු දෙයක්:yes:
 
poxi dola

Well-known member
  • Oct 30, 2009
    1,119
    54
    48
    Dream
    okita wedi thiyanna one
    picture.php
    picture.php
    picture.php
    picture.php

    picture.php
    picture.php
    picture.php

    picture.php

    amar

    Member
    Dec 11, 2006
    207
    4
    0
    mata kiwwanam oya kellata oya statue eka kiss karanawata wada honda ekak mama denawane kiss karnnai heththuwennai

    bitch
     
    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    මම පුද්ගලිකව දහමට ලැදියි.අන් අයට ධර්‍මය බලෙන් පොවන්න බෑ.ඒකටත් වාසනාවක් තියෙන්න ඕන නේ.ඒහි පස්සිකෝ ධම්මො
    කතා කරන තැනකට හරි මේ වගේ දේවල් යොමු කරලා හරවත් සාකච්චාවක් ගොඩනැංවෙනවා නම් ඒකත් ලොකු දෙයක්:yes:

    ඒහි පස්සිකෝ කියන්නේ ඇවිත් බලන්න කියන එකනේ.. :)
    ඇවිල්ල බලන්නත් එක්ක අපි දාමු.
     
    harintheman

    Member
    Jul 5, 2008
    3,934
    23
    0
    ?
    machan meka buddha statue ekak newei wage
    meke Sirasa ehema wenas neda.
    meka MahaVir kiyana nigantanathapuththage statue ekak
    poddak google search karala balanna
    "mahavir" kiyala
    balanna meke siwrak naha.
    Nigantayo Pilima hadanneth Buddha Rupe wagemai

    Hin_Mahavir_c-2.jpg

    kata unath meeki karapu wedee nam
    asikkithai.
    :frown::growl:

    mokak hari pilimekate nee ban apahase keraa pilime nikan hadanee naha nee

    mee ganita hene gahanee oneee :growl::growl::growl::growl: