සෑහෙන දුරට මමත් ඔබ සමඟ එකඟයි.මේක නිකංම ප්රතිමාවක් විතරයි.බුද්ධ ප්රතිමාවේ ඇති අයස්කාන්ත සුවදායි පෙනුම අරගෙන විවිධාකාරයේ පිළිම නිර්මාණය කරලා තියනවා.මහායාන ලාෆින් බුද්ධා වගේ.(බුද්ධ ප්රතිමාව තරම් නෙත්පිනවන-සිත් අලවන වෙනත් අනුරුවක් නෑ.කළාත්මකව බැලුවත් වීනස් ප්රතිමාවත් කැලේ.)
කෙසේ වුවත් මෙය බුදු පිළිමයක් යැයි උපකල්පනය කරමින් කවුරුන්හෝ මෙසේ අගෞරව කරන්නේ නම් ඔවුන්ට ලැබෙන විපාකය හිතා ගන්නත් බැරි තරම් දරුණු එකක් වේවි.(ජීවමාන බුදුන්ගේ පින්සර සජීවී මුහුන ඉදිරිපිටම ගැරහූ මිනිසුන් ද එකලත් සිටියා නේ)

oya gaanita barida poddak ape gewal hariyen yanna.

මම පුද්ගලිකව දහමට ලැදියි.අන් අයට ධර්මය බලෙන් පොවන්න බෑ.ඒකටත් වාසනාවක් තියෙන්න ඕන නේ.ඒහි පස්සිකෝ ධම්මොමේක ගැන මේතරම් කතාබහ වුනේ මේක ටෝක්ස් ත්රෙඩ් එකේ දැම්ම නිසයි.
රිලිජස් ත්රෙඩ් එකේ දාල ගොඩක් කල්.ආගමක් දහමක් ගැන කතා කරන අපේ
බොහොමයක් දෙනා රෙලිජස් ත්රෙඩ්ස් දිහා බලන්නෙවත් නැති අය.
දවසකට එක ධම්මපද ගාථාවක් දානවනම් අර කුමා වගේ...කොයි තරම් සුන්දර ද.
![]()

මම පුද්ගලිකව දහමට ලැදියි.අන් අයට ධර්මය බලෙන් පොවන්න බෑ.ඒකටත් වාසනාවක් තියෙන්න ඕන නේ.ඒහි පස්සිකෝ ධම්මො
කතා කරන තැනකට හරි මේ වගේ දේවල් යොමු කරලා හරවත් සාකච්චාවක් ගොඩනැංවෙනවා නම් ඒකත් ලොකු දෙයක්![]()

machan meka buddha statue ekak newei wage
meke Sirasa ehema wenas neda.
meka MahaVir kiyana nigantanathapuththage statue ekak
poddak google search karala balanna
"mahavir" kiyala
balanna meke siwrak naha.
Nigantayo Pilima hadanneth Buddha Rupe wagemai
![]()
kata unath meeki karapu wedee nam
asikkithai.
![]()




