ඉස්‌සරහට ගියොත් ජොනී පස්‌සට ආවොත් "ෆොනී"

May 17, 2006
3,632
90
0
මම මේක හොයල දැම්මෙ නෑ. මේකෙ ලිපියෙ පැහැදිලි කරල තියෙන්නෙ ජෙනරාල් හා ආණ්ඩුව අතර ප්‍රශ්නය පිලිබදව, අනිත් අයත්ටත් දැන ගන්න ඕනෙ හින්දා එළකිරි එක දැම්මා.

කාට හරි මීට වඩා හොදට පැහැදිලි කරන්න පුලුවන්නම් ඒක කරන්න සහ ලොකු විරුද්දත්වයක් තියෙනව නම් (කොන්දක් තියෙන්වනම් නම්) ඉරිදා දිවයින පත්තරේට ලියන්න, මෙතනත් දාන්න ඒක.

ඔයා ජෙනරාල් හා ආණ්ඩුව අතර ප්‍රශ්නය පිලිබදව දලා නැහැ.... කෝ SF ට වෙච්ච අමරුකම්
අපි දැක්කේ මේක දිවයින එකෙන් නෙවි...එලකිරි එකෙන් අපි ලියන්නේ එකට..ටැලකිරි එකට දැම්මේ tharinda07 කියන කෙනා.....
 
tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
වෙන තැනක තිබුන ලිපිය ලංකාවේ අංක 1 වෙබ් ඉඩට දැම්මේ ඔයා.....එක නිසා ඔයා මේකේ තියන කරුනු වලට වග කියන්න ඔන......

මම දැම්මෙ ඉරිදා දිවයින පත්තරෙ පිටු 1 1/2 ලොකුවට දාල තිබ්බ ලිපියක්. පත්තතරෙ උඩුන් පෙල්ලන එක්කෙනෙක්ට උනත් ඒක පේනවා.ලිපියට අයිතිය තියෙන්නෙ ඉරිදා දිවයින පත්තරෙ මගෙ අය්තියක් ලිපියට නෑ.මම මේකෙ දාලම තියෙනව උපුටා ගත්ත ලින්ක් එක.මේකට විරුද්ධව ලිපුයක් මේ සමානෙ තිබ්බොත් මම එකත් දානව මේ ත්‍රෙඩ් එකේම.

කොම්ස් උනත් / පගාව උනත් අයතාලෙස මුදල් හම්බකිරිමක් ඔය ලිපියෙන් කියලා තියනවා SF එක කරා කියලා....

කරා කියල කොහෙද තියෙන්නෙ? මට ඒක පෙන්නන්න බලන්න.

ඔයා මෙන්න මේ වගෙ එවා තමයි ඇහුවේ..

"මේ ලිපිය තියෙන ඇත්ත කියල කියන්න සධක තියෙන ඔක්කොම සිද්ධි උපුටා ගෙන මම කියන්න ඔනෙද මම ඒව දන්නෙ කොහොමද ඒවා ඇත්ත වෙන්නෙ කොහොමද කියලා?"

ඔවාට මම උත්තර දුන්නා මොකද ඔය මම අහන ප්‍රශ්නය මගෙන් අහලා....මෙකට උත්තරය තමා ඔයා මෙක විමසලා බලන්නේ නැතිව මෙතෙනට දැම්මනම් උත්‍තර දෙන්න ඕන....

මම ඇහුවෙ ඔය ප්‍රශ්නෙ විතරද?

විමසල බලන්නෙ නැතුව දැම්ම කියල කොහොම්ද කියන්නෙ?

මට පෙන්නේ ඔයාගේ ලිපිය වගේම ඔයාටත් පදනමක් නැහැ කියලා......නිකන් කාට හරි මඩ ටිකක් ගහලා වීරයෝ වෙනන හදනවා....
මේක මගෙ ලිපියක් නෙමෙයි. මේක මගෙ ලිපියක් වෙන්න මම මේක ලියන්නෙ ඔනෙ, අඩුගානෙ මම මේක සංස්කරණය කරලවත් තියෙන්නෙ ඔනෙ. සංස්කරනය්ක් කරත් මට සම්පුර්ණ අයිතියක් එන්නෙ නෑ.
 
Last edited:

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
ඔයා ජෙනරාල් හා ආණ්ඩුව අතර ප්‍රශ්නය පිලිබදව දලා නැහැ....

කෝ SF ට වෙච්ච අමරුකම්

මම දැකපු නැති ඒව මොනවද කියන්න බලන්න

අපි දැක්කේ මේක දිවයින එකෙන් නෙවි...එලකිරි එකෙන් අපි ලියන්නේ එකට..ටැලකිරි එකට දැම්මේ tharinda07 කියන කෙනා.....

මේකට මම ඉස්සෙල්ල පොස්ට් එකෙ දුන්න උත්තරෙම තමා දෙන්න තියෙන්නෙ. දිවයින පත්තරෙ පල වෙච්ච් එකක් ගැන ලොකුවට ප්‍රශ්නයක් තියෙන්ව නම් ඒක ඒකෙ කියන්නෙ ඔනෙ. මම කරෙ උපුටා ගැනීමක් විතරයි.ඔයාට මේ ලිපියට මට නඩු දාන්න පුලුවන්ද බෑනෙ මම නෙමෙයිනෙ ලිව්වෙ.
 
May 17, 2006
3,632
90
0
මම දැම්මෙ ඉරිදා දිවයින පත්තරෙ පිටු 1 1/2 ලොකුවට දාල තිබ්බ ලිපියක්. පත්තතරෙ උඩුන් පෙල්ලන එක්කෙනෙක්ට උනත් ඒක පේනවා.ලිපියට අයිතිය තියෙන්නෙ ඉරිදා දිවයින පත්තරෙ මගෙ අය්තියක් ලිපියට නෑ.මම මේකෙ දාලම තියෙනව උපුටා ගත්ත ලින්ක් එක.මේකට විරුද්ධව ලිපුයක් මේ සමානෙ තිබ්බොත් මම එකත් දානව මේ ත්‍රෙඩ් එකේම.

කරා කියල කොහෙද තියෙන්නෙ? මට ඒක පෙන්නන්න බලන්න.

මම ඇහුවෙ ඔය ප්‍රශ්නෙ විතරද?

විමසල බලන්නෙ නැතුව දැම්ම කියල කොහොම්ද කියන්නෙ?

මේක මගෙ ලිපියක් නෙමෙයි. මේක මගෙ ලිපියනක් වෙන්න මම මේක ලියන්නෙ ඔනෙ, අඩුගානෙ මම මේක සංස්කරණය කරලවත් තියෙන්නෙ ඔනෙ. සංස්කරනය්ක් කරත් මට සම්පුර්ණ අයිතියක් එන්නෙ නෑ.

ඔයාම කියනවා මේක ඔයාගේ ලිපියක් නෙවි කියලා...ආයෙමත් ඔයා කියනවා විමසලා බලලා දැම්මේ කියලා.....මට නම් ඔයාගේ කතාව තේරෙන්නේ නැහැ....

එහෙනම් ඔයාට තිබ්බා SF ඊයෙ ආයුද ගෙනාපු එක ගැන කියපු කතා මෙතනට දාන්න...

ඔයා අහපු අනිත් එවාට මම උත්තර දීලා තියනවා

"මේ අතර තවත් ප්‍රශ්නයක්‌ මතුව තිබිණි. යුද්ධයට පෙර ඇනවුම් කරනු ලැබු උණ්‌ඩ සහ කාලතුවක්‌කු උණ්‌ඩ පුරවාගත් නැව් දෙකක්‌ වරායට ළඟාවී තිබිණ. යුද්ධය නිමාවට පත් වී ඇති බැවින් තවදුරටත් ආයුධ අනවශ්‍ය බව කිවූ ගෝඨාභය එම නැව් හරවා යෑවීය. මේ ගනුදෙනුවේ අතරමැදියා අහමඩ් නිසාර් නමැති පාකිස්‌තානු ජාතිකයෙකි. අප්‍රසිද්ධියේ පැතිර යමින් තිබූ කථාව වූයේ සරත් ෆොන්සේකාගේ බෑණා වූ ධනූන තිලකරත්න සහ පාකිස්‌තාන් ජාතිකයා අතර සම්බන්ධයක්‌ ඇති බවත් සෑම උණ්‌ඩයකටම ඩොලර් ශත දෙකක කොමිස්‌ මුදලක්‌ ඔහුට ලැබෙන බවත් ෂෙල් වෙඩිල්ලක්‌ සඳහා ඩොලර් විස්‌සක කොමිස්‌ මුදලක්‌ ඔහුට ලැබෙන බවත්ය. මේ කට කතා කිසිවක්‌ ඔප්පු කර නැති බව මෙන්ම අදාල පාර්ශව විසින් ප්‍රතික්‍ෂේප කර නැති බවත් කිව යුතුය."

ඔයා මොනවාද කියන්නේ.....අප්‍රසිද්ධියේ තිබු කතාව එලකිරි එකේ ප්‍රසිද්ද කිරිමේ වගකීම tharinda07 විසින් බරගත යුතුයි නේද ?

මම අයෙමත් කියන්නේ සරත් ෆොන්සේකාට වගෙම ජනපති මහින්ද මහතාටත් මඩ ගහන්න එපා ඒ දෙන්නා කරන්නේ දෙශපාලනය.... එ අස්සේ කොටි තව වැඩකට මාන බලතී....කොටි ලණු ගිලින අපේ මොඩ සිංහලන් මඩ ගසා වීරයෝ වෙන්න හදයි... කොටින් කියනා දේ ඇත්ත කියා ලොකෙට අඩබෙර ගහයි....අන්තිමට කොටින්ට අවශය දෙ ඉටු කරන්නේ මොඩ සිංහලන්ය...මේ දෙදෙනාගෙන් මොන කෙනා දින්නත් අපේ රට දිනුම්ය මොක ද ඉන්පසු වෙන දෙශපාලන පෙරලිය විවස්තාව අනුව බුද්ඩියෙන් විමසා බලන්න...

මම කියන්නේ SF / මහින්ද ගෙන් කැමති කෙනාට ඡන්දය දෙන්න අකමැති කෙනාට නොදෙන්න හැබයි අකමැති කෙනාට මඩ නොගහන්න...කොටි උවමනා නොකරන්න....
 
May 17, 2006
3,632
90
0
මම දැකපු නැති ඒව මොනවද කියන්න බලන්න

මේකට මම ඉස්සෙල්ල පොස්ට් එකෙ දුන්න උත්තරෙම තමා දෙන්න තියෙන්නෙ. දිවයින පත්තරෙ පල වෙච්ච් එකක් ගැන ලොකුවට ප්‍රශ්නයක් තියෙන්ව නම් ඒක ඒකෙ කියන්නෙ ඔනෙ. මම කරෙ උපුටා ගැනීමක් විතරයි.ඔයාට මේ ලිපියට මට නඩු දාන්න පුලුවන්ද බෑනෙ මම නෙමෙයිනෙ ලිව්වෙ.

ඔයා දැකපු නැති එවා බලන්න SF ගේ ඉල්ලා අස්වීමේ ලිපිය බලන්න....

ඔය ලිපියට නඩු දැම්මොත් සමහර විට ඔයාටත් ප්‍රශ්නයක් වෙවි...මොකද ඔකට ඔයාත් ප්‍රසිද්දියක් දිලා ඇත....
 
tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
ඔයාම කියනවා මේක ඔයාගේ ලිපියක් නෙවි කියලා...ආයෙමත් ඔයා කියනවා විමසලා බලලා දැම්මේ කියලා.....මට නම් ඔයාගේ කතාව තේරෙන්නේ නැහැ....

ඔව් මේක මගෙ නෙමෙයි. මම දැන් 3 පාරකටත් වඩා ඒක කිව්වා. ආය් කියන්නෙ නෑ.:dull:

ලිපියක් විමසීමයි ලිපියක අයිතියයි කියන්න දෙකක් කියලා තේරෙන්නෙ නැද්ද.

එහෙනම් ඔයාට තිබ්බා SF ඊයෙ ආයුද ගෙනාපු එක ගැන කියපු කතා මෙතනට දාන්න...

ඒකට වෙනම ත්‍රෙඩ් එකක් දාලා තිබ්බනෙ. ආයි ඒක මෙතන දාන්න අවශ්‍යතාවක් තිබ්බෙ නෑනෙ.

ඔයා අහපු අනිත් එවාට මම උත්තර දීලා තියනවා

අහපු ඔක්කොටම කෙලින් උත්තර දීල තියෙනවා?

"මේ අතර තවත් ප්‍රශ්නයක්‌ මතුව තිබිණි. යුද්ධයට පෙර ඇනවුම් කරනු ලැබු උණ්‌ඩ සහ කාලතුවක්‌කු උණ්‌ඩ පුරවාගත් නැව් දෙකක්‌ වරායට ළඟාවී තිබිණ. යුද්ධය නිමාවට පත් වී ඇති බැවින් තවදුරටත් ආයුධ අනවශ්‍ය බව කිවූ ගෝඨාභය එම නැව් හරවා යෑවීය. මේ ගනුදෙනුවේ අතරමැදියා අහමඩ් නිසාර් නමැති පාකිස්‌තානු ජාතිකයෙකි. අප්‍රසිද්ධියේ පැතිර යමින් තිබූ කථාව වූයේ සරත් ෆොන්සේකාගේ බෑණා වූ ධනූන තිලකරත්න සහ පාකිස්‌තාන් ජාතිකයා අතර සම්බන්ධයක්‌ ඇති බවත් සෑම උණ්‌ඩයකටම ඩොලර් ශත දෙකක කොමිස්‌ මුදලක්‌ ඔහුට ලැබෙන බවත් ෂෙල් වෙඩිල්ලක්‌ සඳහා ඩොලර් විස්‌සක කොමිස්‌ මුදලක්‌ ඔහුට ලැබෙන බවත්ය. මේ කට කතා කිසිවක්‌ ඔප්පු කර නැති බව මෙන්ම අදාල පාර්ශව විසින් ප්‍රතික්‍ෂේප කර නැති බවත් කිව යුතුය."

මෙතන කොහෙද තියෙන්නෙ ජෙනරාල් කරා කියලා?

ඔයා මොනවාද කියන්නේ.....අප්‍රසිද්ධියේ තිබු කතාව එලකිරි එකේ ප්‍රසිද්ද කිරිමේ වගකීම tharinda07 විසින් බරගත යුතුයි නේද ?

ඔව්. ආණ්ඩුව හා ජෙනරාල් අතර තිබූ ප්‍රශ්නයෙ ගොඩ දෙනෙක් නොදන්න තොරතුරු ප්‍රසිද්ධ කිරීමෙ වගකීම මම බාරගන්නවා. මම මේකෙ දැම්මෙත් ඒකට. ඒත් මම කිව්වෙ/කියන්නෙ නෑ මෙකෙ තියෙන ඔක්කොම ඇත්ත කියලා.මේකෙ ඇත්තට උන ඒවත් තියෙන්වා, ඇත්තට උනේ නැති ඒත් බොරු කියල ඔප්පු නොකරපු ඒවත් තියෙන්වා, බොරුත් ඇති.

මේ කතාව ප්‍රසිද්ධ කරන්න ඔයත් හවුල් උනා.
tharinda07 28 samithbuddhika 18

මම අයෙමත් කියන්නේ සරත් ෆොන්සේකාට වගෙම ජනපති මහින්ද මහතාටත් මඩ ගහන්න එපා ඒ දෙන්නා කරන්නේ දෙශපාලනය.... එ අස්සේ කොටි තව වැඩකට මාන බලතී....කොටි ලණු ගිලින අපේ මොඩ සිංහලන් මඩ ගසා වීරයෝ වෙන්න හදයි... කොටින් කියනා දේ ඇත්ත කියා ලොකෙට අඩබෙර ගහයි....අන්තිමට කොටින්ට අවශය දෙ ඉටු කරන්නේ මොඩ සිංහලන්ය..

මම කියන්නේ SF / මහින්ද ගෙන් කැමති කෙනාට ඡන්දය දෙන්න අකමැති කෙනාට නොදෙන්න හැබයි අකමැති කෙනාට මඩ නොගහන්න...කොටි උවමනා නොකරන්න... .
ඔය ටික මම දාපු දෙවෙනි ලිපියෙ තියෙනවා. මම මඩ ගහන්න ගියෙ නෑ කාටවත්.

මේ දෙදෙනාගෙන් මොන කෙනා දින්නත් අපේ රට දිනුම්ය මොක ද ඉන්පසු වෙන දෙශපාලන පෙරලිය විවස්තාව අනුව බුද්ඩියෙන් විමසා බලන්න...
ඒක තීරණය වෙන්නෙ ඒ දෙන්න නියොජනය කරන පක්ෂය, සහයෝගය දක්වන අය හා ප්‍රතිපත්ති මත.

ඔයා දැකපු නැති එවා බලන්න SF ගේ ඉල්ලා අස්වීමේ ලිපිය බලන්න....

ඔය ලිපියට නඩු දැම්මොත් සමහර විට ඔයාටත් ප්‍රශ්නයක් වෙවි...මොකද ඔකට ඔයාත් ප්‍රසිද්දියක් දිලා ඇත....

ඒක මම කියෙව්ව ඒ ලිපියෙත් මුලින්ම එලියට ආවෙ කොටි වෙනස් කරපු එක නෙ. ඒ ලිපියත් තනිකරම ජෙනරාල් ලියපු එකකුත් නෙමෙයිනෙ.

මට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.
එහෙනම් අර මිග් ගනුදෙනුව ගැන දාපු නඩුවට, එළකිරි එකෙ ඒවා දාපු අය, ඒක උපුටා ගෙන දාපු මා‍ධ්‍ය වලටත් නඩු දන්න පුලුවන් වෙන්න ඕනෙ. ඒකෙ නඩු දැම්මෙ, සමාව ගත්තෙ ලිපිය අය්තිය තියෙන sunday leader එක(ට)
.
 
~stealth~

Member
May 23, 2009
247
2
0
~invisible~
Dear All.....
I saw this article in Lankaenews (LEN).
Read this one too..!

(I am not going to argue over this because I am not the editor)

2hi8lc5.jpg
2cxyyj7.jpg
2vxf2b8.jpg
2dcefjc.jpg
7q4l.jpg

May 17, 2006
3,632
90
0

ඔව් මේක මගෙ නෙමෙයි. මම දැන් 3 පාරකටත් වඩා ඒක කිව්වා. ආය් කියන්නෙ නෑ.:dull:

ලිපියක් විමසීමයි ලිපියක අයිතියයි කියන්න දෙකක් කියලා තේරෙන්නෙ නැද්ද.

ඒකට වෙනම ත්‍රෙඩ් එකක් දාලා තිබ්බනෙ. ආයි ඒක මෙතන දාන්න අවශ්‍යතාවක් තිබ්බෙ නෑනෙ.

අහපු ඔක්කොටම කෙලින් උත්තර දීල තියෙනවා?

මෙතන කොහෙද තියෙන්නෙ ජෙනරාල් කරා කියලා?

ඔව්. ආණ්ඩුව හා ජෙනරාල් අතර තිබූ ප්‍රශ්නයෙ ගොඩ දෙනෙක් නොදන්න තොරතුරු ප්‍රසිද්ධ කිරීමෙ වගකීම මම බාරගන්නවා. මම මේකෙ දැම්මෙත් ඒකට. ඒත් මම කිව්වෙ/කියන්නෙ නෑ මෙකෙ තියෙන ඔක්කොම ඇත්ත කියලා.මේකෙ ඇත්තට උන ඒවත් තියෙන්වා, ඇත්තට උනේ නැති ඒත් බොරු කියල ඔප්පු නොකරපු ඒවත් තියෙන්වා, බොරුත් ඇති.

මේ කතාව ප්‍රසිද්ධ කරන්න ඔයත් හවුල් උනා.
tharinda07 28 samithbuddhika 18

ඔය ටික මම දාපු දෙවෙනි ලිපියෙ තියෙනවා. මම මඩ ගහන්න ගියෙ නෑ කාටවත්.

ඒක තීරණය වෙන්නෙ ඒ දෙන්න නියොජනය කරන පක්ෂය, සහයෝගය දක්වන අය හා ප්‍රතිපත්ති මත.

ඒක මම කියෙව්ව ඒ ලිපියෙත් මුලින්ම එලියට ආවෙ කොටි වෙනස් කරපු එක නෙ. ඒ ලිපියත් තනිකරම ජෙනරාල් ලියපු එකකුත් නෙමෙයිනෙ.

මට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.
එහෙනම් අර මිග් ගනුදෙනුව ගැන දාපු නඩුවට, එළකිරි එකෙ ඒවා දාපු අය, ඒක උපුටා ගෙන දාපු මා‍ධ්‍ය වලටත් නඩු දන්න පුලුවන් වෙන්න ඕනෙ. ඒකෙ නඩු දැම්මෙ, සමාව ගත්තෙ ලිපිය අය්තිය තියෙන sunday leader එක(ට)
.

මම ඉස්සෙල්ලා දැම්මේ මම මේකට දාපු අන්තිම ටික......ම්ම කියන්නේ ඔය ලිපිට පක්ෂක්ග්‍රහීව දාපු ලියුමක්.....මුදල්ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක්....

මම නම් කියන්නේ දැන් මොනා කිව්වත් මහින්ද ජනපති වගේම.... SF අපිට වීරයො...දෙන්නාගේම ඡන්ද සටන සමානයි.....සන්දාන සමනයි...... දෙන්නම සිංහලයො... ඉතින් අපි කාටවත් මඩ ගහන්න හොද නැහැ......

ඔයා "ඒක තීරණය වෙන්නෙ ඒ දෙන්න නියොජනය කරන පක්ෂය, සහයෝගය දක්වන අය හා ප්‍රතිපත්ති මත. " කියලා තියනවා මම කියන්නේ ඔක නෙවි මොකද ඔක දෙපැත්තම එක සමානයි...මම කියන්නේ ජනාඩිපති වරනයෙන් පස්සේ වෙන දෙශපාලන පෙරලිය ගැන අන්න එක රටට හොදයි.....
 
tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
Dear All.....
I saw this article in Lankaenews (LEN).
Read this one too..!

(I am not going to argue over this because I am not the editor)

සමහර ඒවට එකග වෙන්න පුලුවන් සමහර ඒවට එකග වෙන්නෙ බෑ.
 
tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
මම ඉස්සෙල්ලා දැම්මේ මම මේකට දාපු අන්තිම ටික......ම්ම කියන්නේ ඔය ලිපිට පක්ෂක්ග්‍රහීව දාපු ලියුමක්.....මුදල්ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක්....

ඔප්පු කරන්න බලන්න.

මම නම් කියන්නේ දැන් මොනා කිව්වත් මහින්ද ජනපති වගේම.... SF අපිට වීරයො...
ඔව්.

දෙන්නාගේම ඡන්ද සටන සමානයි.....සන්දාන සමනයි...... දෙන්නම සිංහලයො... ඉතින් අපි කාටවත් මඩ ගහන්න හොද නැහැ......

ඔයා "ඒක තීරණය වෙන්නෙ ඒ දෙන්න නියොජනය කරන පක්ෂය, සහයෝගය දක්වන අය හා ප්‍රතිපත්ති මත. " කියලා තියනවා මම කියන්නේ ඔක නෙවි මොකද ඔක දෙපැත්තම එක සමානයි...මම කියන්නේ ජනාඩිපති වරනයෙන් පස්සේ වෙන දෙශපාලන පෙරලිය ගැන අන්න එක රටට හොදයි.....

ඔව් ඔව් ඔක්කොම සමානයි, 56 ආණ්ඩුව වැට්ටෙව්වා වගෙ ලස්සනට තියෙයි, ආයි අවුරුදු 30ක් යුද්ද කරන්න ලේස්ති වෙලා හිටපන් එහෙනම්.

දේශාපාලන පෙරලියක් වෙන්න ජෙනරල් ඡන්දෙ ඉල්ලන්න ඕනෙ. ඒට පස්සෙ දින්න්නත් එපැයි.

ප.ලි

ආයි මම අහපු ප්‍රශ්න මග ඇරලා:dull::dull:, උබත් එක්ක කතා කරල වෙලාව නස්තිවෙනවා කෙලින් උත්තර දෙන්නෙත් නෑනෙ.
:dull:
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සමිත
    තමන් post කරන අනුන්ගෙ ලිපියක කරුණු ගැන poster වග කියන්න ඕනෙද මචං ?
    කෙනෙකෙ තව කෙනෙක්ගෙ දෙයක් post කරන්නෙ ඒ දේ අනුමත කරන නිසා වෙන්න පුළුවන් ඒක ඇත්ත
    ඒ වගේම ඒ දේ අනික් අයත් එක්ක බෙදාහදාගන්න වෙන්නත් පුළුවං නේද ?

    මම දන්නෙ නෑ තරින්ද අයිය මේක post කළෙ මේ ලිපියෙ කරුණු අනුමත කරන නිසාද නැත්නම් ElaKiri එකෙ ඉන්න අනික් members ලටත් දැනගන්නද කියල

    අර සිරසෙත් කියන්නෙ We report you decide කියල . මේකත් එහෙම වෙන්න ඇති:rofl:

    අනික මචං මේ ලිපිය ලියල තියෙන්නෙ වෙන කෙනෙක්. තරින්ද අයිය මේක post කරන්න ඇත්තෙ ,
    මෙන්න මෙහෙම ලිපියක් පත්තරේක තිබ්බා කියල අනික් අයට දැනුම් දෙන්න වෙන්න ඇති

    මමනං මේ ලිපිය post කරපු එකේ වැරැද්දක් දකින්නෙ නෑ :)
     
    මම මේක පොස්ට් කරෙ මේ ප්‍රශ්නය ගැන කට්ටිය දැනුවත් කිරීමෙ අදහසින්. මොක්ද මේක ගැන දෙපැත්තට බැන ගන්න ත්‍රෙඩ් ගියා මිස වෙච්ච දේවල් එකට ගොනු කරල විස්තර කරල කිසිම කෙනෙක් ත්‍රෙඩ් එකක් හෝ ලිපියක් පත්තවර වල වත් දාල තිබ්බෙ නෑ. මේකෙ තියෙන ඔක්කොම ඒවා මම අනුමත් කරන්න නෑ. ඒත් අපි හැමොම දන්න, සමහර අය විතරක් දන්න ඇත්ත සිද්ධිනුත් මේකෙ කියල තියෙන්වා.සමහර ඒව කටකතා කියල මේකෙම කියලත් තියෙන්වා. සමහර ඒවා බොරු වෙන්න ඇති.

    මම මේක ගත්තෙ ඉරිදා දිවයින පත්තරෙන්. දිවයින පත්තරෙ ක්වදත් ජාතික මතවාදෙ ඉදගෙන වැඩ කරපු පත්තරයක්(මුලින්ම යුද්දෙ දිනන්න පුලුවන් කියලා කිව්ව්වෙත්, යුද්දෙදි ප්‍රධානම කර්ය්‍ය භාරයක් ඉටුකර පත්තරෙත් ඒක). එහෙම එකේ ජෙනරාට මඩගන්න ලිපි දාන්නෙ නෑ කිසිම වගකීමක් නැතුව. ඒත් එකෙන් අදහස් වෙන්නෙ නෑ තියෙනව ඒවා ඔක්කොම ඇත්ත කියලා.

    මේ මුල් ලිපිය(original) ලියපු පුදගලයා ගැන දෙවෙනි ලිපිය දාලත් තියෙනවනෙ.
     
    May 17, 2006
    3,632
    90
    0
    සමිත
    තමන් post කරන අනුන්ගෙ ලිපියක කරුණු ගැන poster වග කියන්න ඕනෙද මචං ?
    කෙනෙකෙ තව කෙනෙක්ගෙ දෙයක් post කරන්නෙ ඒ දේ අනුමත කරන නිසා වෙන්න පුළුවන් ඒක ඇත්ත
    ඒ වගේම ඒ දේ අනික් අයත් එක්ක බෙදාහදාගන්න වෙන්නත් පුළුවං නේද ?

    මම දන්නෙ නෑ තරින්ද අයිය මේක post කළෙ මේ ලිපියෙ කරුණු අනුමත කරන නිසාද නැත්නම් ElaKiri එකෙ ඉන්න අනික් members ලටත් දැනගන්නද කියල

    අර සිරසෙත් කියන්නෙ We report you decide කියල . මේකත් එහෙම වෙන්න ඇති:rofl:

    අනික මචං මේ ලිපිය ලියල තියෙන්නෙ වෙන කෙනෙක්. තරින්ද අයිය මේක post කරන්න ඇත්තෙ ,
    මෙන්න මෙහෙම ලිපියක් පත්තරේක තිබ්බා කියල අනික් අයට දැනුම් දෙන්න වෙන්න ඇති

    මමනං මේ ලිපිය post කරපු එකේ වැරැද්දක් දකින්නෙ නෑ :)

    නැහැ මචො මම ඇහුවම මේකේ තියන එවා ඇත්තද කියලා තරින්ද කියනවා... මම සමහර එවා ඇත්ත කියලා දන්නව දන්න එවා ඔක්කොම කියන්න ඔනද කියලා...

    මම කියන්නේ මේ ලිපිය එක පාර්ශිකයි කියලා විතරයි

    මම තරින්දට කිව්වේ ඇත්තනම් කියන්න අපිටත් දැන ගන්න කියලා...මොකද එයා කිව්වා මේවා ඇත්තට උනා කියලා

    මම දැම්මෙ පත්තෙරෙ තිබ්බ ලිපි දෙකක්. මේකෙ තියෙන ගොඩක් කරුණු ඇත්තට උනා කියල ලංකාවෙ අවදියෙන් හිටපු එක්කෙනෙක් නම් දන්නවා, මොකද ගොඩක් සිද්ධි ප්‍රසිද්ධයෙ වෙච්ච ඒවා. ඒවා ගොඩ දෙනෙක්ට මතක නෑ.

    සමහර සිද්ධින් එහෙම උනෙ නෑ. සරත් ෆොන්සෙකා ප්‍රභාකරන් මරන වෙලාවෙ ලංකාවෙ හිටපු නැති එක එලියට ආවෙත් දැන්නෙ. ඒක මහින්ද කියන්න එපා කියලනෙ තිබ්බෙ දැන්නෙ ඒවා එලියට එන්නෙ.:oo:

    මේකෙ තියෙන ඒවයෙ ඇත්ත නැත්ත උබම හොයල බලපන් විශ්වාස නැත්තම්.

    තමන් නොදන්න දෙයක් ඇත්තවගේ අනුන්ට එත්තු ගන්නන එක වැරදි නැද්ද?

    මොයට තියන ප්‍රශ්නය සරත් ෆොන්සෙකා UNP එකත් එක්ක එකතු වීම... තමන්ට කැමති පක්ෂයකට සම්බන්ද වෙන්න සරත් ෆොන්සේකාට අය්තියක් තියනවා නේද?

    මට කාටවත් මඩ ගහන්න ඔනෙ නෑ. මමත් දෙන්නටම කැමතියි, ඒත් සරත් ෆොන්සෙකගෙ වලිගෙ එල්ලිලා UNP `එකයි ` JVP එකයි අනිත් අනිත් උන් ටිකය් දිව්‍යලොකෙ යන එකට විරුද්දයි.අනිත් එක සරත් ෆෙන්සෙකාගෙ තිබ්බ අදහස් අනුව කොහොමත් එයාට ඒ අයත් එක්ක එකට වාඩි වෙන්නෙ බෑ.
    QUOTE]

    ඔව්, ආයුද ගෙනවපු එක ගැන කිව්වා. මේ ලිපියෙ කියන්නෙ ඒකෙන් කොමිස් එකක් එයාගෙ බෑනට යනවා කියලානෙ(ඒකත් කට කතාවක් කියල දාල තියෙන්නෙ, ලිපිය ලියන වෙලාවෙ වෙනකොට ඒක ජෙනරාල් ප්‍රතික්ශේප කරල තිබ්බෙත් නෑ). තාමත් කෙලින්ම ප්‍රතික්ශේප කරෙ නෑ නේද?

    මම දැම්මෙ ආණ්ඩුව හා ජෙනාරල් අතර තියෙන ප්‍රශ්නෙ ගැන පැහැදිලි කරල ලියල තිබ්බ ලිපියක් .මම දැන්මෙ ඒ ප්‍රශ්නෙ ගැනෙ පැහැදිලි කරලා තිබ්බ හින්දා ඒක අනිත් අයටත් කියවන්න.

    මේ ලිපියෙ තියෙන කරුනු සමහර ඒවා ඇත්ත කියල ඔනෙ කෙනෙක් දන්නවා. සමහර ඒවා බොරු වෙන්නත් පුලුවන්. කොහොමත් ඒ ඇත්ත නොවෙන ඒවයෙත් ඇත්ත නැත්ත ලගදිම දැනගන්න පුලුවන් වෙයි.

    මෙය කියනවා තාම ප්‍රතික්ශේප කරෙ නෑ කියලා එකත් වැරදී මෙයා එක දානකොටත් sf එක ප්‍රතික්ශෙප කරලා ඉවරයි...

    මම කියන්නේ ලියුමක් අනිත් අයට බලන්න දානන පුලුවන්.... හබයි එකේ තියන කරුනු ඇත්ත කියලා ඔප්පු කරන්න හොද නැහැ.......

    මම කිව්වේ නැහැ ලිපියක් අනිත් අයට දැනගන්න දාන්න එපා කියලා... මම කිව්වෙ මේ වගේ ප්‍රශිද්ද වෙබ් එකකට දාන්න කලින් ඇත්තද බොරුද කියලා දැනගෙන දාන්න ඔන කියලා....
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම මේක පොස්ට් කරෙ මේ ප්‍රශ්නය ගැන කට්ටිය දැනුවත් කිරීමෙ අදහසින්. මොක්ද මේක ගැන දෙපැත්තට බැන ගන්න ......
    මේ මුල් ලිපිය(original) ලියපු පුදගලයා ගැන දෙවෙනි ලිපිය දාලත් තියෙනවනෙ.

    :yes:

    නැහැ මචො මම ඇහුවම මේකේ තියන එවා ඇත්තද කියලා තරින්ද කියනවා... .....වෙබ් එකකට දාන්න කලින් ඇත්තද බොරුද කියලා දැනගෙන දාන්න ඔන කියලා....

    උඹ ඔය පෙන්නල තියෙන කරුණු අනුව නම් උඹ කියන එකත් වැරැදි නෑ . මම කලින්හිතුවෙ වෙන දෙයක් :)
    ඔකේ කමක් නෑ මේ ගැන ඔය දෙන්න කතා කරල ගොඩින් බේරගන්න මචං :)
    මොකද මේකෙදි වැරදිකාරයොන්ව තීරණය කරන්න මම admin නෙවෙයිනෙ අනික මම මේ සිද්ධිය ගැන ඔක්කොම දන්නෙ නෑ :)
     
    නැහැ මචෝ මම අයෙමත් මෙකට මොකුත් පොස්ට් කරන්නෙ නැහැ... LTTE ස්යිට් වලම තියනවා දැන් ආන්ඩුවට තියෙන්නෙ යුද අපරාද සරත් ෆොන්සෙකාට දාලා බේරෙන්න කියලා... උන්ට ඔන එක කරන්න..අපේ අය දෙමල කෙනෙක් ලියපු ලියුමක් (කැනඩාවේ ඩී. බී. එස්‌. ජෙයරාඡ් ) අරගේන මඩ ගහනවා... අපේ ජනාදිපති තුමා උපදෙස් දීලා තියනවා කාටවත් ජනාදිපති වරනය කාලේ මඩ ගහන්න එපා කියලා......(දිවඉන පත්තරේ තියනවා)

    හැබයි ඔය වීරයන්ට (සරත් සහ මහින්ද ) මඩ ගහන කාට උනත් සබවදර්මය දඩුවම් කරනවා සිකුරුයි උදා:-http://www.lankaenews.com/Sinhala/news.php?id=11274
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචන් ඔය ලිපි ටික එක පර්ශිකඉ වගේ නේද?
    ඔකේ SFට විරුද්ධව ගොඩක් චොදන කරල සමහර දෙවල් නොකිය කියල (ඔප්පු කරල නෑ කියලා )
    ඔකේ මහින්දට ගොඨට විරුද්ව මුකුත් කියල නෑ....
    අනික කරන්නගොඩ කවුද කියන එක දන්නො දනිති
    චිත්‍රපටියක් වගේ කතා කියන්න පුලුවන් එත් එවා ඔප්පු කරන්න ඔනෙ මෙහෙම කියල හරියන්නෙ නෑ........
    උඹ ලිපිය දැම්ම එකේ වරැද්දක් නෑ....
    එත් එකෙතියන දෙවල් හරි කියල කියන්න යනවනම් ඔප්පු කරලම පෙන්නන්න.....
    නැත්තම් මෙතන වෙන්නෙ තවත් වලියක් ඇතිවෙන එක.......
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    නැහැ මචො මම ඇහුවම මේකේ තියන එවා ඇත්තද කියලා තරින්ද කියනවා... මම සමහර එවා ඇත්ත කියලා දන්නව දන්න එවා ඔක්කොම කියන්න ඔනද කියලා...

    ඉතින්, ඔක්කොම ඇත්ත කියල කියන්න කියලද කියන්නෙ?

    මම කියන්නේ මේ ලිපිය එක පාර්ශිකයි කියලා විතරයි

    මම තරින්දට කිව්වේ ඇත්තනම් කියන්න අපිටත් දැන ගන්න කියලා...මොකද එයා කිව්වා මේවා ඇත්තට උනා කියලා

    මම කොහෙවත් කිව්වෙ නෑ ඔක්කොම ඇත්තට උනා කියල කිව්වෙ නෑ.
    මම කිව්වෙ මෙහෙම

    . ඒත් අපි හැමොම දන්න, සමහර අය විතරක් දන්න ඇත්ත සිද්ධිනුත් මේකෙ කියල තියෙන්වා.සමහර ඒව කටකතා කියල මේකෙම කියලත් තියෙන්වා. සමහර ඒවා බොරු වෙන්න ඇති
    .

    තමන් නොදන්න දෙයක් ඇත්තවගේ අනුන්ට එත්තු ගන්නන එක වැරදි නැද්ද?
    මම කිව්වද මේකෙ තියෙනෙ ඔක්කොම පිළිගන්න කියලා? (උඩ පිලිතුරත් මේකට එකතු වෙන්න ඕනෙ)

    මොයට තියන ප්‍රශ්නය සරත් ෆොන්සෙකා UNP එකත් එක්ක එකතු වීම... තමන්ට කැමති පක්ෂයකට සම්බන්ද වෙන්න සරත් ෆොන්සේකාට අය්තියක් තියනවා නේද?

    ඔව්, ඒක මට ප්‍රශ්නයක් තමා. ඔයා අර ඉස්සෙල්ල ගිහාන්ට කිව්වනෙ "යුද්දෙ තියෙන කාලෙ ඔය වෙබ් අඩවි මොනවද කරෙ කියලා මතක් කරන්න ගන්න කියලා" මටත් ඒකම තමා ඔයාට කියන්න තියෙන්නෙ. යුද්දෙ තියෙන කාලෙ ඔය ජෙනරල්ගෙ වටෙ එකතුවෙන කට්ටිය මොනවද කරෙ කියලත් ඔයා මතක් කර ගන්න.

    තමන්ට කැමති ප්‍රක්ෂෙකට එකතුවෙන්න පුලුවන්.( ප්‍රභාකරන් එක්කත් එකතු වෙන්න පුලුවන් ). ඒ එකතු වීම ඕනෙ කෙනෙක්ට විවේචනය කරන්නත් පුලුවන්.
    ඒ එකතු වීම රටෙ දේශපාලන ස්ථාවරත්වට බලපාන විදිය අනුව තාම ඒක හොදද නරකද බල්න්න ඕනෙ.

    කොටින්ට කඩෙ ගිය අයත් එක්ක එකතු වීම මට ලොකු ප්‍රශ්නයක්. එහෙම ගිහිල්ල දෙමල ජාතිවාදයෙ අපේකෂා මුදුන් පමුණුවන්න කටයුතු කරොත් ඒක ඊටත් වඩා ලොකු ප්‍රශ්නයක්. ඒහෙම කරොත් මම ජෙනරල්ට බනිනවා.(මහින්ද කරත් එහෙමයි කවුරු කරත් එහමයි).

    මෙය කියනවා තාම ප්‍රතික්ශේප කරෙ නෑ කියලා එකත් වැරදී මෙයා එක දානකොටත් sf එක ප්‍රතික්ශෙප කරලා ඉවරයි...
    මම එක තැනකදි කිව්වෙ කෙලින් ප්‍රතිෂේප කරෙ නෑ කියලා. අනිත් අවස්ථාවලදි කිව්වෙ ලිපිය ලියන කොට ප්‍රතික්ෂේප කරල තිබ්බෙ නෑ කියලා.

    මම කියන්නේ ලියුමක් අනිත් අයට බලන්න දානන පුලුවන්.... හබයි එකේ තියන කරුනු ඇත්ත කියලා ඔප්පු කරන්න හොද නැහැ.......

    ඒ කියන්නෙ ඕන බොරුවක්/ඔනෙ අදහසක් එලකිරි එකෙ දාන්න පුලුවන් මේක ඇත්ත කියලා. ඊට පස්සෙ කට වහගෙන ඉන්න ඕනෙ(අර සිරාජ් වගෙ).මම ආයි කියනව මේකෙ තිබ්බ ඔක්කොම ඇත්ත කියල මම කිව්වෙ නෑ

    මම කිව්වේ නැහැ ලිපියක් අනිත් අයට දැනගන්න දාන්න එපා කියලා... මම කිව්වෙ මේ වගේ ප්‍රශිද්ද වෙබ් එකකට දාන්න කලින් ඇත්තද බොරුද කියලා දැනගෙන දාන්න ඔන කියලා....
    දැන් මේකත් කිව්වෙ එහෙම බලලද?? ඔප්පු කරන්න බලන්න මේක ඇත්ත කියලා.

    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි

    උබ මම අහපු ප්‍රශ්න වලට කෙලින් උත්තර නොදි ආයි ආයි අලුත් අදහස් හා කියපුවම කියනවා. ඒවට කෙලින් උත්තර දෙනවද වෙලාව නාස්ති කරන්නෙ නැතුව.
    :dull::dull::dull:
     
    Last edited: