ඉස්‌සරහට ගියොත් ජොනී පස්‌සට ආවොත් "ෆොනී"

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
නැහැ මචෝ මම අයෙමත් මෙකට මොකුත් පොස්ට් කරන්නෙ නැහැ... LTTE ස්යිට් වලම තියනවා දැන් ආන්ඩුවට තියෙන්නෙ යුද අපරාද සරත් ෆොන්සෙකාට දාලා බේරෙන්න කියලා... උන්ට ඔන එක කරන්න..[/QUOTE]

යුද අපරාධ වෙන්නෙ ඕනනෙ ඒව sf ගෙ පිට දාන්න.
ltte සයිට් වල තියෙන්න් ඇත්තද?
උන්ට ඕනෙ තව කොටවන්නනෙ:frown:

අපේ අය දෙමල කෙනෙක් ලියපු ලියුමක් (කැනඩාවේ ඩී. බී. එස්‌. ජෙයරාඡ් ) අරගේන මඩ ගහනවා... අපේ ජනාදිපති තුමා උපදෙස් දීලා තියනවා කාටවත් ජනාදිපති වරනය කාලේ මඩ ගහන්න එපා කියලා......(දිවඉන පත්තරේ තියනවා)

මේ තියෙන්නෙ ඒ ලිපියම නෙමෙයි, ඒකෙ සංස්කරණන කරපු එකෙක්. අනික ලියපු පුද්ගලයා ගැනත් දැම්මෙ මමමයි.(දෙවෙනි ලිපියෙන්).

හැබයි ඔය වීරයන්ට (සරත් සහ මහින්ද ) මඩ ගහන කාට උනත් සබවදර්මය දඩුවම් කරනවා සිකුරුයි උදා:-http://www.lankaenews.com/Sinhala/news.php?id=11274
[/QUOTE]

ලින්ක් එක වැඩ කරන්නෙ නෑ
 
May 17, 2006
3,632
90
0
නැහැ මචෝ මම අයෙමත් මෙකට මොකුත් පොස්ට් කරන්නෙ නැහැ... LTTE ස්යිට් වලම තියනවා දැන් ආන්ඩුවට තියෙන්නෙ යුද අපරාද සරත් ෆොන්සෙකාට දාලා බේරෙන්න කියලා... උන්ට ඔන එක කරන්න..[/QUOTE]

යුද අපරාධ වෙන්නෙ ඕනනෙ ඒව sf ගෙ පිට දාන්න.
ltte සයිට් වල තියෙන්න් ඇත්තද?
උන්ට ඕනෙ තව කොටවන්නනෙ:frown:

මේ තියෙන්නෙ ඒ ලිපියම නෙමෙයි, ඒකෙ සංස්කරණන කරපු එකෙක්. අනික ලියපු පුද්ගලයා ගැනත් දැම්මෙ මමමයි.(දෙවෙනි ලිපියෙන්).

ලින්ක් එක වැඩ කරන්නෙ නෑ

LTTE කරයො කියන්නේ බොරු උන් කරන්න හදන්නේ කොටවන්න.... අපේ මොඩයෝ තමා දෙමල කොටියෝ ලියන එවා සිංහලයට හරවලා දාන්නේ....(මොඩ සිංහලයෝ)

උබ දැක්කද ඔකේ සංස්කරනය කරපු නැති එක....දෙවනි ලිපිය ඔයා ලියපු එකක්ද නැත්නම් දිවයිනේ තිබ්බ එකක්ද ?

ලින්ක් එක වැඩනත්නම් ඔන්න අයෙමත් දැම්මා....
http://www.lankaenews.com/Sinhala/news.php?id=11274
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    අනේ බන් ප්‍රභාකරන් මරන වෙලාවෙ සරත් ෆොන්සෙකා ලංකාවේ හිටියේ නැහැ කියන්නේ කව්ද අර කුඩු ගැමුනු.ප්‍රභාකරන් මැරුන එක මුලින්ම කිව්වෙත් සරත් ෆොන්සෙකා තමයි බන්...

    ඔකට තමයි කියන්නේ කන්න ඔන උනාම කබරගොයත් තලගොයා වෙනවා කියලා...

    මචෝ අපිත් ලංකාවේ වෙන දෙවල් ගැන හොදට අවදියෙන් ඉන්නවා....පාට කන්නාඩි දාගන්නේ නැතිව....

    පත්තරේක තිබ්බ ලිපි කියල උබට නිකන් ඉන්න බැහැ...මෙතනට දැම්මෙ ඔයානේ

    මිනිහෙක්ට මධගහන්න එපා..අපිත් ජනාධිපතිට ආදරේ කරනවා... එ වාගේම සරත්ටත් ආදරය කරනවා... හැබයි මේවගේ වැඩ වලින් (වීරයන්ට මඩ ගහන එකෙන්) එ වීරයන්ට තියන ආදරය වැඩි වෙනවා....
    .

    උබල අවදියෙන් හිටියට උබට කියලද සරත් රට ගියේ , සමහර කාරණා පැහැදිලිව ඔප්පු වෙච්ච ඒවා ,දේශපාලන දැන් යුධ ජයග්‍රහණ හරහා ,දෙකට බෙදාගෙන , තම්න්ගේ වැදගත් තනතුර දරාගෙන හිටියනම් මේ කිසිම ප්‍රශ්නයක් නෑ
     
    Last edited:

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    නයි නටවන මිනිහ නලාව පිබිනකොට නයා නටනවලු, මිනිස්සු නයි නටවන මිනිහට සල්ලි දෙනවලු, එයා ඒවා සාක්කුවෙ දාගන්නවලු, නයාට මේකට තදවෙලා පොලට ගියාලු තනියෙන් නටලා කීයක් හරි හම්බකරගන්න, අන්තිමට මිනිස්සු නයාව ගහල මෑරුවලු , මේක කිව්වේ ආන්ඩුවේ ඇමති කෙනෙක්, ඒත් කතාවනම් ඇත්ත වගේ
     
    අනේ බන් ප්‍රභාකරන් මරන වෙලාවෙ සරත් ෆොන්සෙකා ලංකාවේ හිටියේ නැහැ කියන්නේ කව්ද අර කුඩු ගැමුනු.ප්‍රභාකරන් මැරුන එක මුලින්ම කිව්වෙත් සරත් ෆොන්සෙකා තමයි බන්...

    ඔකට තමයි කියන්නේ කන්න ඔන උනාම කබරගොයත් තලගොයා වෙනවා කියලා...

    මචෝ අපිත් ලංකාවේ වෙන දෙවල් ගැන හොදට අවදියෙන් ඉන්නවා....පාට කන්නාඩි දාගන්නේ නැතිව....

    පත්තරේක තිබ්බ ලිපි කියල උබට නිකන් ඉන්න බැහැ...මෙතනට දැම්මෙ ඔයානේ

    මිනිහෙක්ට මධගහන්න එපා..අපිත් ජනාධිපතිට ආදරේ කරනවා... එ වාගේම සරත්ටත් ආදරය කරනවා... හැබයි මේවගේ වැඩ වලින් (වීරයන්ට මඩ ගහන එකෙන්) එ වීරයන්ට තියන ආදරය වැඩි වෙනවා....
    .
    මේ වගේ කියවලා යමක් හිතන්න පොළඹවන තැනකදි වුනත් දැන් වැඩි දෙනෙක් කරන්නේ අගක් මුලක් නැති විකාරයක් කියලා ඒ සිතිය යුතු තැන යටපත් කිරීමයි.ඒ ගැන කතාකිරීමත් නිශ්ඵලයි.
    මගේ වැඩත් එක්ක දිගු සාකච්චාවන් සම්පූර්නයෙන් කියවන්න ලැබෙනව අඩුයි.එනිසා මෙතනදී වරදක් උනොත් සමාවෙන්න හැමෝම.
    ඉහත උධෘතයේ පාට කල වගන්ති ගැන මමත් එකඟයි.උගත් බුද්ධිමත් අපේ යුගයේ තරුන අය නිවහල්ව-මධ්‍යස්ථව-කාලානුරූපීව හිතන්න කියල මම ආදරයෙන් ඉල්ලන්න කැමතියි.
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0

    උබ දැක්කද ඔකේ සංස්කරනය කරපු නැති එක....දෙවනි ලිපිය ඔයා ලියපු එකක්ද නැත්නම් දිවයිනේ තිබ්බ එකක්ද ?

    http://www.lankaenews.com/Sinhala/news.php?id=11274

    ඔව්, දැක්කා.

    දෙවෙනි ලිපිය ලියපු එක්කෙනාගෙ නම්යි ලින්ක් එකයි දාල තියෙන්නෙ.
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    මචන් ඔය ලිපි ටික එක පර්ශිකඉ වගේ නේද?
    ඔකේ SFට විරුද්ධව ගොඩක් චොදන කරල සමහර දෙවල් නොකිය කියල (ඔප්පු කරල නෑ කියලා )
    ඔකේ මහින්දට ගොඨට විරුද්ව මුකුත් කියල නෑ....
    අනික කරන්නගොඩ කවුද කියන එක දන්නො දනිති
    චිත්‍රපටියක් වගේ කතා කියන්න පුලුවන් එත් එවා ඔප්පු කරන්න ඔනෙ මෙහෙම කියල හරියන්නෙ නෑ........
    උඹ ලිපිය දැම්ම එකේ වරැද්දක් නෑ....
    එත් එකෙතියන දෙවල් හරි කියල කියන්න යනවනම් ඔප්පු කරලම පෙන්නන්න.....
    නැත්තම් මෙතන වෙන්නෙ තවත් වලියක් ඇතිවෙන එක.......

    ලිපි දෙකම ඒක පාර්ශ්විකය් කියන්න බෑ, පලවෙනි මුලින්ම කියවන කොට සරත් ෆොන්සෙකා ගැනෙ විතරක් කියල තියෙන හින්දා තමයි මම දෙවෙනි එක දැම්මෙ.
    ඒකෙ තියෙනෙවනෙ මුල් ලිපිය ලියපු කෙනා ගැනෙ විස්තරෙ
    .

    මේකට ගොඩක් විට පිළිතුරු ලිපියක් පලවෙයි මේ ලබන සතියෙ පත්තරෙ. මම ඒකත් මෙතනම දාන්නම්.

    මේක ඔප්පු කරන්න ඕනෙ නම් මීට වඩා විස්තර දාන්නෙ කොහොම්ද? සාමාන්‍යයෙන් ලිපි ලියන්නෙ මෙහෙමයි. ඒකට පිලිතුරු ලිපියක් ලිව්වොත් තමා ලියපු පුදගලා තමන් ගාව තියෙන අනිත් තොරතුරුත් කියන්නෙ. ඉරිදා දිවයිට තමා ලියන්න තියෙන්නෙ ඒකට.

    මේකෙ සරත් ෆොන්සෙක ගැන චෝදනා වක්‍රා කාරයෙන් තියෙන්වා තමයි, එයාට තියෙන්නෙ අර මහින්ද 2005 දි හෙල්පින් හම්බතොට එකෙදි කරා වගෙ චොදනා බොරුයි කියල ඔප්පු කරන එක.

    මම මේ ඔක්කොම හරියි කියන්න ගියේ නෑ.මම හරියි කියන ඒවා ගොඩ දෙනෙක් හරියි කියලා දන්න ඒවා.
     
    ඔයා හරි කියලා දන්න එවා අපිට කියන්න.....
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    ඔයා හරි කියලා දන්න එවා අපිට කියන්න.....

    සිදුවීම් වශයෙන් ගත්තහම ඔය ටික හරි. ඇත්තට උනා.
    මෙතනට මට ඇත්තම කියල කියන්න බැරි හා හරියට මතක නැති ඒවා දැම්මෙ නෑ.

    මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ලංකාවේ 5 වැනි විධායක ජනාධිපති පදවියට පත්වීමත් ..................සරත් ෆොන්සේකා යනු ඉතා

    දැඩි සොල්දාදුවෙකු සහ හමුදාපතිවරයකු බව කිසිදු තර්කයකින් තොරව පිළිගනු ලැබේ.

    1962 දී මේ රටේ ඇතිවීමට ගිය හමුදා කුමන්ත්‍රණය අසාර්ථක වීමෙන්

    මේ දෙදෙනා අතර සමානකම්ද බොහෝ විය. දෙදෙනාම ආ.....අරමුණු කර ගෙන සිටියහ

    අනුරුද්ධ රත්වත්තේ මෙන් නිල ඇඳුමෙන් සැරසීම ප්‍රතික්‌ෂේප කළ ගෝඨාභය රාජපක්‍ෂ සිවිල් නායකයකු

    පමණක්‌ම විය.

    මේ අතර ආරක්‍ෂක හමුදා අංශ අතර ද ...............පෙරේරා මගිනි.

    එල්ටීටීඊ නැව් සහ කොටින්ට ළඟා වෙමින් පැවති.................ම් ඝාතනය සිදු කරන ලද්දේ ගුවන් හමුදාවය. එය

    කොටින්ට එරෙහිව රට ලැබූ ප්‍රධාන ජයග්‍රහණයක්‌ විය.

    ඒ අතර හමුදාපතිවරයා යුද පෙරමුණේදී සිය......
    මේ ක්‍රියාවලිය මගින් යුද පෙරමුණේදී සාර්ථකත්වයන් ළඟා කර ගැනීමට හැකිවිය.

    නැගෙනහිර ජය ගැනීමේ මූලිකයා වූ ...............කෙරිණ.

    මාධ්‍ය සාකච්ඡාවලදී................ සිටියේය.

    මේ අතර කැනඩාවේ................ සිදුව තිබිණ.

    යුද්ධයේදී සරත් ෆොන්සේකා...........සිදුකරන ලදි.

    එසේම මේ සඳහා ඉහළ දේශපාලන නායකත්වය...... ඔහු සෘජු ලෙස නැගී සිටියේය.

    එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර මූල්‍ය ......බා ගත්තේය.

    හමුදාපති සරත් ෆොන්සේකාගේ තවත් ........... උවමනාව විය.

    යුද්ධයට පෙර ...................... යෑවීය

    එක්‌ අවස්‌ථාවකදී ........................ පැවසීමය.

    ඒ රටේ ජනාධිපති ............. රැගෙන යන ලදී

    ජුලි 12 වැනිදා කැඳවනු ලැබූ ජනරාල්ට ...පෙරේරා විසිනි

    වසන්ත කරන්නාගොඩ .....තනතුරක්‌ ලබා දුන්නේය.

    ශිරන්ති රාජපක්‍ෂ ද ඔහු තුළ ප්‍රසාදයක්‌ නොවීය.

    තමන්ගෙන් පසු හමුදාපති විය ............කළහ.
     
    May 17, 2006
    3,632
    90
    0
    කොටි කියන දෙවල් දොහොත් මුදුන් දීලා පිලිගන්න උන් මොකද කියන්නේ

    fmplTIEK.png

    AFrJKDYW.png