මම මේක හොයල දැම්මෙ නෑ. මේකෙ ලිපියෙ පැහැදිලි කරල තියෙන්නෙ ජෙනරාල් හා ආණ්ඩුව අතර ප්රශ්නය පිලිබදව, අනිත් අයත්ටත් දැන ගන්න ඕනෙ හින්දා එළකිරි එක දැම්මා.
කාට හරි මීට වඩා හොදට පැහැදිලි කරන්න පුලුවන්නම් ඒක කරන්න සහ ලොකු විරුද්දත්වයක් තියෙනව නම් (කොන්දක් තියෙන්වනම් නම්) ඉරිදා දිවයින පත්තරේට ලියන්න, මෙතනත් දාන්න ඒක.
ඔයා ජෙනරාල් හා ආණ්ඩුව අතර ප්රශ්නය පිලිබදව දලා නැහැ.... කෝ SF ට වෙච්ච අමරුකම්
අපි දැක්කේ මේක දිවයින එකෙන් නෙවි...එලකිරි එකෙන් අපි ලියන්නේ එකට..ටැලකිරි එකට දැම්මේ tharinda07 කියන කෙනා.....





