Fonseka or Ponseka....?

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    Dan masa keepayakata kalin umbalage weeraya una manussayata neda umbala mehema kiyanne? E okkoma miniha Election ekata illana nisa....

    Mata mecharai kiyanna thiyenne... Ape minissu kiyanne wasiyata thamange demapiyanta unath baninna puluwan jathiyak. echarai....

    machan ekama SF tath anik paththata kiyanna puluwan
    thamange wasiyata onema deyak karanna puluwan kiala:)
    specially war eka kale unp eken kiwa ewama ahala apahu dan unp eka ekkama set wune mona labbakatada?)mama hithanne rate minissu gena hithala wenna athi neda?:lol:)

    poddak hithala beluwoth SF wa thanikarama udata genawe mahinda neda?
    pension yanna denne nethiwa lankawe army eke lokkekuta denna puluwan lokuma rank eka dila dan thiyana thathwe aran dunne mahinda
    mita kalin eyawa pension yawala army ekata wena hamudapathi kenek demma nam ada oya kiyana general ochchara pimbenawada?:oo:
    ehenan eyath thawath eka hamudapathi kenek witharai:)
    dan eya karanne thanikarama kanna dunna atha hapakanawa wage wedak:dull:
     

    drfoxxx

    Member
    May 5, 2006
    89
    5
    0
    කොටි කුට්ටිය හරි අටකට කපා ගෙන.....

    කොටහක් නොකා නෝර්වේ ටත් තියාගෙන...

    උන් අපි එදා හොම්බත් බිම උලාගෙන......

    අපේක්ෂකට දැන් ඇත ඇන කොටාගෙන.......
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    මහින්ද රාජපක්ශ හොදයි.. ඒ උනාට එයාගෙ සහ ඇමති මන්ඩලයෙ සෑහෙන වැරදි තියනව නේ..
    ඒ වත් ඉක්මනට හදා ගත්තොත් හොදයි යුද්දෙ ඉවර කලා වගේ..

    *තමන් හම්බ කර ගත්තොත් තමන්ට හොදයි .. මම හිතන්නෙ..
    ඔය කවු රුත් අපිට ආදරේට එන අය නෙමෙයි..:dull:
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    මහින්ද රාජපක්ශ හොදයි.. ඒ උනාට එයාගෙ සහ ඇමති මන්ඩලයෙ සෑහෙන වැරදි තියනව නේ..
    ඒ වත් ඉක්මනට හදා ගත්තොත් හොදයි යුද්දෙ ඉවර කලා වගේ..

    *තමන් හම්බ කර ගත්තොත් තමන්ට හොදයි .. මම හිතන්නෙ..
    ඔය කවු රුත් අපිට ආදරේට එන අය නෙමෙයි..:dull:

    ayeth ahala kathawa aththa
    kawuruth apita adareta nam enne ne
    :lol::lol:
     

    freezzer

    Junior member
  • May 12, 2009
    99
    1
    8
    ponseka thread eka dapu eka.... yuda weerawarayekta apahasa karana eka.... umbalata yudda karanakotanam SF tharam wena weerayek naa, eth dan....
     

    damm2009

    Well-known member
  • May 17, 2009
    1,386
    228
    63
    Wattala
    HE the Mahinda Rajapaksha

    10x51jt.jpg


    Mona qwat mahinda mahaththaya arena rata hadana kauruthna thama.
    wena kata hari rata giya kiyane sorry tama
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    ජෙනරාල් කවුරු වුනත්

    රනිල් ගැන මංගල ගැන මනෝ ගනේශන් ගැන හකීම් ගැන දන්නෝ දනිති.
    ඔටුන්න රත්තරං උනත් දාන්නෙ වදුරන්ට නම් ඇති ‍වැඩේ කුමක් ද?

    එතුමා කළ දේ

    අමතක කරන්න බෑ. එතුමාගෙ කැපකිරීම අමතක කරන්න බෑ.

    ඒත්
    ඇමරිකාව බිරිතාන්ය විරුද්ධ වෙද්දි යුද්ධය කරනවද නැද්ද කියන තීරණය ගන්න
    අයිතිය තිබුණෙ ජනාධිපති තුමාටයි.

    මහින්ද ආණ්ඩුව පෙරළන්න

    මේ ඔක්කොම දත කන්නෙ ඒකට.රටට ආදරේට නෙවේ.එහෙනම් ඇයි ආයිත් රනිල්ටම
    විධායක බලේට එන්න ඔන වුනේ.නම විතරයි වෙනස් වෙන්නේ.විධායක අගමැතිත් ඒවගේ තමා.

    නොදන්න කුමාරිකාවට වඩා දන්න යක්ෂණී හොදයි
    කවුද කුමාරිකාව
    කවුද යක්ෂණී කියල තේරුම් ගන්න

    :)

     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Kauda hoda kiyala rate minissu thiiranaya karai.. Deshapaalanaya maththe merenne karanna wedak nethi hiz minissu.Matanam kauru President unath, lankaawata seawayak wenawanam echcharai... :) President karana weda walin ratata hodak wenawatai kemathi.That`s my opinion.. Anik aya kohomada kiyanna no idea.
     

    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    general sarath fonseka paramparika unp karayaek kiyala unp eke dial ekak sirase kiwwa.ithin eyata personally siddawechcha asadaranakam siduwunath nathath eya enawa.
     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    Mamath genaral poduapekshakaya hatiyata enawata kamathi na...
    Present government eke adu padu thiyenawa...
    Eth kalin generalwa saha army eka nondi karapu unta ekathu wena eka nam waradii..
     

    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    Yuda weeraya dan ponnayada? mehemath sinhalu, beriwelawath SF sandane pethe hitiyanang butter pu** indan ganne, kalakanni , munt one rata newei sinhala jathiye wediyenma thiyena eericiyawa pirimahandai,
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    Yuda weeraya dan ponnayada? mehemath sinhalu, beriwelawath SF sandane pethe hitiyanang butter pu** indan ganne, kalakanni , munt one rata newei sinhala jathiye wediyenma thiyena eericiyawa pirimahandai,


    100% attha kathawa

    munta kanna ona welawata kabaragoyath thalagoya karagannawa keyanne mekata thami machan
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    machan ubala , sf winkarama sataketa hangila hitapan, ubala maha chater ban, ratawenuwen kapauna sf ta ohoma keyanwanam ubala anith unata kohoma keyaida

    baluwada karanna epa