no-venny monawada kiyala kiyannako oya??
Apita Aama Adahanna 100% Aithiyak lankawe nanaey Apita wela thiyenney Lankawe Maha Jathiya kiyana widiyata Aagama Adahannai.. wadi wisthara hela urumen Ahuwoth kiyai Ediri salasmath Ekkama..
ඔය ගොල්ලන්ට ඕන ඕන විඩියට ආගම අදහන්න බැහැ ඒකෙන් අනික් අයට කරදරයක් වෙනව නම්. අනික බහු-විවාහ ක්‍රමය, සිකුරදා පැයක නිවාඩු, ඉඩ්ඩා පිළිපැදීමට දෙන නිවාඩු එහෙම ඔය ගොල්ලන්ට දීපු වරප්‍රසාද විදියට හිතාගන්න. අවුරුදු 12න් විවාහ වෙන්න වෙන රටවල් වල ඉඩ දෙන්නෙත් නැහැ. (මුස්ලිම් රටවල් ඇර.) අනික් රටවල් වල ඔහොම දෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට සිකුරාදා නිවාඩු උනාට බහුතරයකට එහෙම නැහැ. ඒ හින්දා සිකුරාදා නිවාඩු ඔය ගොල්ලන්ට හම්බ වෙන්නෙ නැහැ. සවුදි අරාබියෙ වෙසක් නිවාඩුවක් තියෙනවද? ඒක ජාත්‍යන්තර නිවාඩුවක් බව දන්නවද?
ඔය ගොල්ලන්ගෙ ආගමේ තියෙන ඔක්කොටම ඉඩ දුන්නොත් වෙන මිනිස්සුන්ට තම්න්ගේ ආගම අදහන්න වෙන්නේ නැහැ.
අනික් එක හෙළ උරුමය කියන්නෙ රටේ ජනතාවගෙන් 5% ටත් අඩු ප්‍රමාණයක නියෝජනයක්. ඔයිට වඩා අන්තවාදීන් කාත්තන්කුඩි පැත්තෙ පඳුරකට පයින් ගැහුවොත් 25ක් විතර හොයාගන්න පුළුවන්. ඔලුව වහන්නේ නැතුව පල්ලිය ඉස්සරහින් ගියා කියල දෙමළ කාන්තාවක් මැරුවේ ඔහේදි. ශ්‍රී මහා බෝධිය බලන්න මුස්ලිම් අය තොප්පි දාගෙන ගියත් බෞද්ධයන් මොකුත් කියන්නේ නැහැ. ඔන්න ඕකයි වෙනස. ඔය ගොල්ලන් බලන්නේ අයිතිවාසිකම් විතරයි. යුතුකම් බින්දුවයි. ඔය අයගෙ ගෑනු කට්ටිය ළමයි හම්බවෙන්න එනවා. ඒ අයට ලේ දෙනවා. ඒත් ලේ පරිත්‍යාග කරන රෙගිස්ටෙර් එකේ එක මුස්ලිම් නමක් වත් නැහැ. ලේ ගන්න නම් එනවා, වැරදිලාවත් ලේ දෙන්නේ එහෙම නැහ. මුස්ලිම් කෙනෙක් මුස්ලිම් නොවන කෙනෙක්ට වකුගඩුවක් දන් දුන් බවක් මම නම් තවම අහල නැහැ. ගන්නවා විතරයි, දෙන්නේ නැහැ. හැමෝම මෙහෙම නොවෙන්න පුළුවන්. නමුත් මුස්ලිම් අයගේ ඒ ගතිය නිතරම පේන දෙයක්. ඔය ගොල්ලන්ගෙ තත්වය ඕකයි.


තව මොන කතාද? මෙතන ආගමික අයිතිවාසිකම් නෑ කියනව. මගුල තමා.....


hoyala balanna ona.... mama nam jeewitheta ahalawath dakalawath na mokada mama inneth machan hodatama muslims la inna pattaka.





