Wal Bada

Well-known member
  • no-venny monawada kiyala kiyannako oya??
    Apita Aama Adahanna 100% Aithiyak lankawe nanaey Apita wela thiyenney Lankawe Maha Jathiya kiyana widiyata Aagama Adahannai.. wadi wisthara hela urumen Ahuwoth kiyai Ediri salasmath Ekkama..

    ඔය ගොල්ලන්ට ඕන ඕන විඩියට ආගම අදහන්න බැහැ ඒකෙන් අනික් අයට කරදරයක් වෙනව නම්. අනික බහු-විවාහ ක්‍රමය, සිකුරදා පැයක නිවාඩු, ඉඩ්ඩා පිළිපැදීමට දෙන නිවාඩු එහෙම ඔය ගොල්ලන්ට දීපු වරප්‍රසාද විදියට හිතාගන්න. අවුරුදු 12න් විවාහ වෙන්න වෙන රටවල් වල ඉඩ දෙන්නෙත් නැහැ. (මුස්ලිම් රටවල් ඇර.) අනික් රටවල් වල ඔහොම දෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට සිකුරාදා නිවාඩු උනාට බහුතරයකට එහෙම නැහැ. ඒ හින්දා සිකුරාදා නිවාඩු ඔය ගොල්ලන්ට හම්බ වෙන්නෙ නැහැ. සවුදි අරාබියෙ වෙසක් නිවාඩුවක් තියෙනවද? ඒක ජාත්‍යන්තර නිවාඩුවක් බව දන්නවද?

    ඔය ගොල්ලන්ගෙ ආගමේ තියෙන ඔක්කොටම ඉඩ දුන්නොත් වෙන මිනිස්සුන්ට තම්න්ගේ ආගම අදහන්න වෙන්නේ නැහැ.

    අනික් එක හෙළ උරුමය කියන්නෙ රටේ ජනතාවගෙන් 5% ටත් අඩු ප්‍රමාණයක නියෝජනයක්. ඔයිට වඩා අන්තවාදීන් කාත්තන්කුඩි පැත්තෙ පඳුරකට පයින් ගැහුවොත් 25ක් විතර හොයාගන්න පුළුවන්. ඔලුව වහන්නේ නැතුව පල්ලිය ඉස්සරහින් ගියා කියල දෙමළ කාන්තාවක් මැරුවේ ඔහේදි. ශ්‍රී මහා බෝධිය බලන්න මුස්ලිම් අය තොප්පි දාගෙන ගියත් බෞද්ධයන් මොකුත් කියන්නේ නැහැ. ඔන්න ඕකයි වෙනස. ඔය ගොල්ලන් බලන්නේ අයිතිවාසිකම් විතරයි. යුතුකම් බින්දුවයි. ඔය අයගෙ ගෑනු කට්ටිය ළමයි හම්බවෙන්න එනවා. ඒ අයට ලේ දෙනවා. ඒත් ලේ පරිත්‍යාග කරන රෙගිස්ටෙර් එකේ එක මුස්ලිම් නමක් වත් නැහැ. ලේ ගන්න නම් එනවා, වැරදිලාවත් ලේ දෙන්නේ එහෙම නැහ. මුස්ලිම් කෙනෙක් මුස්ලිම් නොවන කෙනෙක්ට වකුගඩුවක් දන් දුන් බවක් මම නම් තවම අහල නැහැ. ගන්නවා විතරයි, දෙන්නේ නැහැ. හැමෝම මෙහෙම නොවෙන්න පුළුවන්. නමුත් මුස්ලිම් අයගේ ඒ ගතිය නිතරම පේන දෙයක්. ඔය ගොල්ලන්ගෙ තත්වය ඕකයි.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    උඹ එලට කිව්ව මචං... :cool:

    මුස්ලිම් රටවල වෙසක් ?:lol:
    වෙසක් නෙමේ වෙන ආගමක් අදහන එකත් තහනම්. :frown: තව මොන කතාද? මෙතන ආගමික අයිතිවාසිකම් නෑ කියනව. මගුල තමා.....:lol:

    මොකක්ද මචං මේ කියල තියෙන්නේ? ලංකාවෙ මුස්ලිම් අයට අවුරුදු 12න් විවාහ වෙන්න පුලුවන්ද?:nerd:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK

    munta mehema kiyala madi
     
    12 neme ban hari wayasa 9 :)
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    lankawe?? na na umbata amu kawilada mehe denne na ban ehema awasara eka eka banda kiyala :) hari poth wala thibba kiyala hari. :rofl::rofl:

    එතකොට අර වල්බඩා කියල තියෙන්නෙ

    අවුරුදු 12න් විවාහ වෙන්න වෙන රටවල් වල ඉඩ දෙන්නෙත් නැහැ. (මුස්ලිම් රටවල් ඇර.) අනික් රටවල් වල ඔහොම දෙන්නේ නැහැ.

    කියලා.
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    no-venny monawada kiyala kiyannako oya??
    Apita Aama Adahanna 100% Aithiyak lankawe nanaey Apita wela thiyenney Lankawe Maha Jathiya kiyana widiyata Aagama Adahannai.. wadi wisthara hela urumen Ahuwoth kiyai Ediri salasmath Ekkama..

    මුස්ලිම් රටවලදි අනික් ආගම්වල අයට තමන් කැමති විදිහට ඉන්න මාර නිදහසක් දෙනවනෙ නේද? අරාබියට යන අපේ ගෑණුන්ටත් අරාබි විදිහට අඳින්න වෙනවා; බුදු පිළිමයක්/ දේව පිළිමයක් තියා ගන්න, වඳින්න නිදහසක් නැහැ. වෙසක් දවසටවත් නිවාඩු නැහැ. සිල් ගන්න නැහැ. ඔය ගොල්ලොන්ට මෙහෙ ඉස්කෝලවල නිල ඇඳුම පවා ඔයාලගෙ ක්‍රමේට ඔලු වහගෙන, යටින් කලිසම් ඇඳගෙන යන්න පුලුවන්. මුලු සිරුරම වැහෙන්න අඳින්න පුලුවන්; නෝම්බි අල්ලන්න, ඉස්ලාම් උත්සව තියන්න, ලවුඩ් ස්පීකර් දාගෙන පූජාවට අඬ ගහන්න (මේක කුරාණයෙ තියෙනව වෙන්න බෑනෙ; ඒ කාලෙ එහෙම ඒව තිබුණෙත් නෑනෙ.), හැම ආහාරෙකම හලාල් ලාංඡන තියන්න, හැම තැනම පල්ලි හදන්න, මුස්ලිම් පාසල් හදන්න, ආගමේ නාමයෙන් සත්තු මරන්න හැම මගුලක්ම මෙහෙ ඉඳන් කරන්න පුලුවන්. මක්කම් යන්න පුලුවන්. ඔයා දන්නවද නුවර ඔයාලගෙ පල්ලි හදල තියෙන්නෙත් දළදා මාළිගාවෙ ඉඩම්වල කියල?
    තව මොනවද ඕනෙ? පොඩ්ඩ එහා මෙහා වෙනකොට ගල් ගහල මරන්න, අත පය කපන්න වගේ ඒවද? නාල එන්න.
    :P
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඔය අයගෙ ගෑනු කට්ටිය ළමයි හම්බවෙන්න එනවා. ඒ අයට ලේ දෙනවා. ඒත් ලේ පරිත්‍යාග කරන රෙගිස්ටෙර් එකේ එක මුස්ලිම් නමක් වත් නැහැ. ලේ ගන්න නම් එනවා, වැරදිලාවත් ලේ දෙන්නේ එහෙම නැහ. මුස්ලිම් කෙනෙක් මුස්ලිම් නොවන කෙනෙක්ට වකුගඩුවක් දන් දුන් බවක් මම නම් තවම අහල නැහැ. ගන්නවා විතරයි, දෙන්නේ නැහැ.

    මෙන්න මේ කතාවනම් සහතික ඇත්ත. මම තවම දැකල නෑ ලේ දුන්න මුස්ලිම් කෙනෙක්. ඒ විතරක් නෙවෙයි; වෛද්‍යවරුන් හැරුණම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මුස්ලිම් සේවා දායකත්වය ඉතාම අඩුයි. මම දැකලම නෑ හෙදියන්. එකම එක උපස්ථායකයෙක් දැකල තියෙනව. (අපරාදෙ කියන්න, එයානම් බොහොම හොඳ, කැප වීමෙන් වැඩ කරන කෙනෙක්)
    මම කිහිප වතාවක් දැකල තියෙනව බස්වලදි පූජ්‍ය පක්ෂයට වෙන් කළ අසුනෙ ඉඳගත් මුස්ලිම් ගැහැණුන් බසයට ගොඩ වෙන ස්වාමීන් වහන්සේලට අසුන නොදී ඉන්න අවස්ථා. ගැබිණි මවකට හෝ වයසක කෙනෙකුටවත් අසුන පිරිනමන මුස්ලිම් අය මම දැකල නැහැ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    පොඩ්ඩ එහා මෙහා වෙනකොට ගල් ගහල මරන්න, අත පය කපන්න වගේ ඒවද? නාල එන්න. :P

    Oya danne naane eke thiyena hoda. ehema kalaama crime rate eka aduwenawa ne. oya danne nadda?? :rofl::rofl::rofl:

    'an eye for an eye' the laws of Moses. onna oka thama egollo koranne samawa deemak gana hithanne na.
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    Oya danne naane eke thiyena hoda. ehema kalaama crime rate eka aduwenawa ne. oya danne nadda?? :rofl::rofl::rofl:

    'an eye for an eye' the laws of Moses. onna oka thama egollo koranne samawa deemak gana hithanne na.

    ඒ දවස්වල අපේ ජේ ආර් ලෝකෙටම කියල දුන්න නේද වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියල? :rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    ඒ දවස්වල අපේ ජේ ආර් ලෝකෙටම කියල දුන්න නේද වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියල? :rofl:

    mun eka ahala nadda koheda. waradi kireema minis gathiyak samawa deema dewa gathiyak kiyala kiyanawalu ne :)
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Hmmmmm... A'ka Aththa.. A'kamaey Apita Lankaweth dan...
    Aknam aayuda walin nam newei.. mathakainey kalayak Apey Gahanu Hospital Ekata giyama Pregnat wela eliyata aawe eyalatawath danney nathuwama Abortion welai.. :(:(:(:(:(
    මේ ගැසලි කොහෙන් ගියත් ලංකාවේ මහා ජාතිය මුස්ලිම් මිනිස්සුව මරන් කනවා කියලා කියන්නේ :dull:
    කොහේ හරි කාට හරි වාතයක් පිටවුනත් කොහොම හරි මේ කතාව ඇදලා ගන්නවා
    ඔයා මේ හැම තැනම කියන්න හදන්නේ මොකද්ද කියලා සරළව ත්‍රෙඩ් එකක් දාල කියන්න..
    ඔයා දන්නවද දන්නෑ
    Between 10% and 50% of pregnancies end in clinically apparent miscarriage

    ඔය කියන ඒවා ඇත්තනම් 1950 දි මුස්ලිම් පවුල් 5 විතරක් ඉටපු පොතුවිල් කොහොමද අද මුස්ලිම් ඔන්ලි වුනේ :nerd:
    අවුරුදු කීපයකට කලින් සිංහල බහුතරය හිටපු ගම් අද එක සිංහලයෙක් නැත්තේ.උදාහරණ දෙන්නම් ඕනම නම්

    Lankawe Ai Apita ananthawath Asadarana kam wenna O'ney? Ekama Uththarey Muslim kenek veemai.. so Religiuos Section Eke Dannata Heythuwa A'kai.. :)
    ඔයා ඔය කියන මහා සාධරනේ දශමයක් තියන එක රටක් කියන්න මහා ජාතිය මුස්ලිම් වුන :dull:

    මොකද්ද අයියේ මේ ඇඩියාව..දැන් කියයි එළකිරි එකේත් ඉන්න නෑ..මං යනවා කියලා...:baffled:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මුස්ලිම් අයට අවුරුදු 12න් කසාද බඳින්න පුලු&#35

    එතකොට අර වල්බඩා කියල තියෙන්නෙ

    කියලා.

    පුලුවන් නේන්නම්

    source : http://www.law.emory.edu/ifl/legal/srilanka.htm

    Notable Features
    Marriage Age: in general, the minimum marriage age is 18; for Muslims, the rule is that a girl must be 12 years of age or have a Quazi�s permission to marry before contracting into marriage
     
    suraj1132

    Active member
  • Mar 10, 2009
    505
    26
    28

    ඔය කියන ඒවා ඇත්තනම් 1950 දි මුස්ලිම් පවුල් 5 විතරක් ඉටපු පොතුවිල් කොහොමද අද මුස්ලිම් ඔන්ලි වුනේ :nerd:
    අවුරුදු කීපයකට කලින් සිංහල බහුතරය හිටපු ගම් අද එක සිංහලයෙක් නැත්තේ.උදාහරණ දෙන්නම් ඕනම නම්

    :shocked::shocked::shocked: cancer cancer cancer....it's just a matter of years that we'll have to say goodbye for our country and find refuge in some other country...:(:nerd:"sinhalaya moodaya kavum kanna yodhaya" kiyala ape may gazlyya kiyana kathaava aththa thamai...:nerd:
     
    මේ ගැසලි කොහෙන් ගියත් ලංකාවේ මහා ජාතිය මුස්ලිම් මිනිස්සුව මරන් කනවා කියලා කියන්නේ :dull:
    කොහේ හරි කාට හරි වාතයක් පිටවුනත් කොහොම හරි මේ කතාව ඇදලා ගන්නවා
    ඔයා මේ හැම තැනම කියන්න හදන්නේ මොකද්ද කියලා සරළව ත්‍රෙඩ් එකක් දාල කියන්න..
    ඔයා දන්නවද දන්නෑ

    ඔය කියන ඒවා ඇත්තනම් 1950 දි මුස්ලිම් පවුල් 5 විතරක් ඉටපු පොතුවිල් කොහොමද අද මුස්ලිම් ඔන්ලි වුනේ :nerd:
    අවුරුදු කීපයකට කලින් සිංහල බහුතරය හිටපු ගම් අද එක සිංහලයෙක් නැත්තේ.උදාහරණ දෙන්නම් ඕනම නම්

    ඔයා ඔය කියන මහා සාධරනේ දශමයක් තියන එක රටක් කියන්න මහා ජාතිය මුස්ලිම් වුන :dull:

    මොකද්ද අයියේ මේ ඇඩියාව..දැන් කියයි එළකිරි එකේත් ඉන්න නෑ..මං යනවා කියලා...:baffled:

    ඔය මනුස්සය හැමදාම කීවෙ ඌකනේ.....
    එක්කො ලංකාවෙ පොලිසිය මුස්ලිම් උන්ටකෙලිනව කියයි...:oo::oo:
    අන්තිමට හොඳටම බයිට් උනාම....:sorry::sorry: පිස් පිස් කියල....:baffled::baffled:
    මං එළකිරි යෙන්නන යෙනව.... කියාවි.... :eek::eek:
    දැන් මේක පේටන්ට ගත්ත ජෝක් එකක් වෙලා
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    ඔය මනුස්සය හැමදාම කීවෙ ඌකනේ.....
    එක්කො ලංකාවෙ පොලිසිය මුස්ලිම් උන්ටකෙලිනව කියයි...:oo::oo:
    අන්තිමට හොඳටම බයිට් උනාම....:sorry::sorry: පිස් පිස් කියල....:baffled::baffled:
    මං එළකිරි යෙන්නන යෙනව.... කියාවි.... :eek::eek:
    දැන් මේක පේටන්ට ගත්ත ජෝක් එකක් වෙලා

    wena dey kiwwama poddak amaruineyda? Lankawe wena deywal thamai kiyanney.. aththatama policiya kiwwata eyala wa use karanney wena aya.. kawda kiyana eka oyala dannawa athiney apitath wada.. :)

    Peace peace kiyala kiyanney wali yanna eppa kiyan eka angawannai jathiwadiyo atharin Thread eka bara ganna o'na nisai..
    thamuseta kiyanna o'ne mama Sinhala Honthata katha karana sinhala gedarath katha karana ekama bashawa karagath pawlakin ena Muslim kenek kiyana eka.. so yeka yeka ganney thamuse wage un wenna athi.. mata thamusela wage EK eke kunuharapa kiyanna Baha nathinam maath dannawa thamuseta kiyanna..:)