මං පාලිනම් දන්නෙ නැහැ. මං මේක උපුටා ගත් තැන තේරුම දීල තිබුණෙ ඔහොම. (ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ' පොතේ) මම හිතං හිටියෙ ඔය වචනෙට 'මනාව සවන් දීම' කියන තේරුම ඇතුව. නමුත් මෙතනදි කියන තේරුම ශ්‍රද්ධාව කියන අර්ථයට කිට්ටුයි නේද?
ඕක ශ්‍රද්ධාව වෙන්න ඕනි...කොහොමත් ධර්ම ශ්‍රවණයේදි ශ්රද්ධාවක්නෙ ඇතිවෙන්නෙ...ආසාව කියලා සලකන්න බෑ..මොකද ආසාව, තණ්හාව දුකට මුලනෙ...
පටිච්චසමුප්පාදයේ විදියටත් ශ්‍රද්ධාව තමයි රහත්භාවයට මූලිකවම අවශ්‍ය වෙන්නෙ...






