LTTE එක සිංහලයන් කොටවනවාද?

May 17, 2006
3,632
90
0
LTTE එක සිංහලයන් කොටවනවාද?

දැන ලියුම් යනවා....ජෙනරල් ආයුද වලින් සල්ලි හම්බකරා කියලා....ඔක ප්‍රදාන වශයෙන් පටන් ගත්තේ http://www.asiantribune.com/ වෙබ් එකයි....දිවයින ප්‍රතරයේ ලිපියක් දාපු D b S jayaraj මම නම් කියන්නේ(මම හිතන විදිහට ) මේක සිංහලන් භෙද කරන්න අටව්පු උගුලක්... මොකද අපි එකට ඉන්නකම් ලංකාවට මුකුත් කරන්න බැහැ......එක උන් දන්නවා.....(මම කියන්නේ නැහැ මේ කට්ටිය කොටි කියලා හැබැයි ඔය වගේ ලිපිවලින් සිංහලයො භෙද වෙනවා)

මෙන්න ඔය දෙන්නගේ විස්තර (ඉන්ටනේට් එකේ search පරක් දලා බැලුවොත් තව විස්තර / මීට කලින් දාපු ලිපි හොයාගන්න පුළුවන්)

ජෙයරාජ්
http://en.wikipedia.org/wiki/David_Jeyaraj

www.asiantribune.com
http://en.wikipedia.org/wiki/Asian_Tribune

මේ පාර අපේ ජනදිපති වරනය තියෙන්නේ ලංකාවේ ඉන්න වීරයෝ දෙන්නා අතරේ දෙන්නම අභීත සිංහල වීරයෝ... මොනකෙනා දින්නත් වීරයෝ.....අපේ සිංහල වීරයෝ... අපි ඡන්දය දෙන කෙනාට දෙමු...අනිත් කෙනාට මඩ නොගහා ඉමු(මම දැක්කා ලිපියක් මහින්ද ජනපති කියලා තියනවා මේ පාර මඩ ගන්නේ නැතිව ඡන්දය කරමු කියලා මොකද එතුමාට නුවන තියනවා)

මම කියන්නේ අපි එළකිරි එක ඇතුලේ කොටි උවමනා වලට ඉඩ දෙන්නේ නැතිව තමන් කැමති කෙනාට උදව් කරමු කියලා...

අපි මහින්ද ජනපති තුමාටවත්, පොදු අපේක්ෂක සරත් ෆොන්සේකාටවත් මඩ නොගහා ඉමු සිංහලයෝ විදිහට
 
  • Like
Reactions: makka_makka
May 17, 2006
3,632
90
0
Ewunaata api minissunta eththa pahadala denne epaaye.....Nathinam Me chandayen waradi apekshakaya dinnoth ratata wenne loku haaniyak.....

..

මම කියන්නේ මේ දෙන්නාගේන් මොනකෙනා දින්නත් ලංකාවට හානියක් නැහැ... ලංකාවට හානියක් වෙන්නේ ගහන මඩ වලින්...මහින්ද ජනපතිටට ගැහුවත් සරත් මහත්තයට ගැහුවත් වදින්නේ ලංකා මැනියන්ට..අපි එක නොකර ඉමු....එළකිරි එක ඇතුලෙවත්
 
Hasitha-Kasun

Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    මම කියන්නේ මේ දෙන්නාගේන් මොනකෙනා දින්නත් ලංකාවට හානියක් නැහැ... ලංකාවට හානියක් වෙන්නේ ගහන මඩ වලින්...මහින්ද ජනපතිටට ගැහුවත් සරත් මහත්තයට ගැහුවත් වදින්නේ ලංකා මැනියන්ට..අපි එක නොකර ඉමු....එළකිරි එක ඇතුලෙවත්
    Mehemane....Ekekwath politics gena thread daane nethnam awlak ne....Eth meewa deka deka kohomada ban paaduwe inne...
     
    May 17, 2006
    3,632
    90
    0
    Mehemane....Ekekwath politics gena thread daane nethnam awlak ne....Eth meewa deka deka kohomada ban paaduwe inne...

    ඔයා කියන එක හරි.... සමහර දෙවල් දැක්කම ඇගේ ලේ රත්වෙනවා ඒ අපේ හැටි.....
    හැබයි හැමොම එකතුවෙලා කාටවත් මඩ නොගහා ඉන්නවනම් ප්‍රශ්නය ඉවරයි නේද ?
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    මඩ ගැසීම කෙසේ වෙතත් ජෙයරාජ් තමා කොටින්ට පෙන්වන්න බැරි Asian Tribune එකේ විස්තර තියෙන්නෙ ආණ්ඩුවට පක්‍ෂ ඒවා ගොඩක්. දෙමළ නමක් තිබ්බ නිසාම කට්ටිය සැක කරන්න එපා :P

    මං හිතනවා මං කියන්න හදන එක තේරුනා කියලා :D මෙතන තියෙන්නෙ එක එක්කෙනා බබාලවගේ එක එකාගේ කුණු හාරගන්න එකක්
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    සහතික ඇත්ත කතාව, දැන් මෙහෙම සින්හලයො දෙකට බෙදුනොත් වාසි ගන්නේ කොටි, දැන් සරත්ව දිනවන්න කියල රනිල්, මංගල, හකීම්, සෝමවන්ශ, ජයලත්, මනෝ ගනේශන්ල උඩ පනිනව, මහින්ද දිනවන්න කියල විමල්, කරුනා, පිල්ලෙයාන්, අතාවුල්ල වගේ අය දගලනව, මුන් එකෙක් වත් යුද්දය දිනවීමට දායක වුනේ නැහැ, බාගෙට බාගයක් උන් කොටින්ට වැඩ කලා, කඩේ ගියා, යුද්ධය කරන්න දේශපාලන හා යුදමය ලෙස නායකත්වය දුන්න දෙන්නේක් තමයි මේ පාර ජනාධිපති අපේක්ශකයන් හැටියට ඉදිරිපත් වෙලා ඉන්නේ, ඉතින් ඔය දෙන්නගෙන කවුරු දිනුවත් රටට අයහපතක් වෙන්නේ නැහැ (ෆෙඩරල් ඔය දෙන්නම පිලිගන්නේ නැහැ) යුද්දය කරන කාලේ මහින්දට, සරත්ට, ගෝටාභයට මිනීමරුවන් කියපු වික්‍රමභාහුත් මේ පාර චන්දේ ඉල්ලනව, ඉතින් ඔය වගේ දේශද්‍රෝහීන්ව පරදන එක තම්යි අපේ යුතුකම හා වගකීම,
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Ow machan dennama Sinhayo..........

    Eth ban Sarath ekka inna Ponil, awamangala thama prashne.............

    හොද ප්‍රශ්නයක්, අපි බලමු සරත්ගේ ප්‍රථිපත්ති ප්‍රකාශනයේ රනිල්ලට මොනවගේ තැනක් දෙනවද කියන එක,
     
    May 17, 2006
    3,632
    90
    0
    මඩ ගැසීම කෙසේ වෙතත් ජෙයරාජ් තමා කොටින්ට පෙන්වන්න බැරි Asian Tribune එකේ විස්තර තියෙන්නෙ ආණ්ඩුවට පක්‍ෂ ඒවා ගොඩක්. දෙමළ නමක් තිබ්බ නිසාම කට්ටිය සැක කරන්න එපා :P

    මං හිතනවා මං කියන්න හදන එක තේරුනා කියලා :D මෙතන තියෙන්නෙ එක එක්කෙනා බබාලවගේ එක එකාගේ කුණු හාරගන්න එකක්

    එහෙමද....ජෙයරාජ් කොටින්ට පෙන්නන්න බැරිද.... මම කියන්නේ එක නෙවි කට්ටිය මඩ නාගන්න එකේන් වැඩියෙන්ම සතුටු වෙන්නේ කොටි කියලා. එක නිසා අපි උන්ව සතුටු නොකර ඉමු කියලා
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    සහතික ඇත්ත කතාව, දැන් මෙහෙම සින්හලයො දෙකට බෙදුනොත් වාසි ගන්නේ කොටි, දැන් සරත්ව දිනවන්න කියල රනිල්, මංගල, හකීම්, සෝමවන්ශ, ජයලත්, මනෝ ගනේශන්ල උඩ පනිනව, මහින්ද දිනවන්න කියල විමල්, කරුනා, පිල්ලෙයාන්, අතාවුල්ල වගේ අය දගලනව, මුන් එකෙක් වත් යුද්දය දිනවීමට දායක වුනේ නැහැ, බාගෙට බාගයක් උන් කොටින්ට වැඩ කලා, කඩේ ගියා, යුද්ධය කරන්න දේශපාලන හා යුදමය ලෙස නායකත්වය දුන්න දෙන්නේක් තමයි මේ පාර ජනාධිපති අපේක්ශකයන් හැටියට ඉදිරිපත් වෙලා ඉන්නේ, ඉතින් ඔය දෙන්නගෙන කවුරු දිනුවත් රටට අයහපතක් වෙන්නේ නැහැ (ෆෙඩරල් ඔය දෙන්නම පිලිගන්නේ නැහැ) යුද්දය කරන කාලේ මහින්දට, සරත්ට, ගෝටාභයට මිනීමරුවන් කියපු වික්‍රමභාහුත් මේ පාර චන්දේ ඉල්ලනව, ඉතින් ඔය වගේ දේශද්‍රෝහීන්ව පරදන එක තම්යි අපේ යුතුකම හා වගකීම,

    මාත් එකගයි එ කතාවට. ගොඩක් අය තමන් කැමති පැත්තට කරුණු එකතු කරනවා. එත් ඒ ගොඩක් දෙවල්වලට ඇත්ත පදනමක් නෑ. වික්‍රමබාහුට ඇත්තටම ඡන්ද කියක් ලැබෙයිද.....?
     
    ඔයා හරි.... මහින්ද ජනපති වැඩ කරන්නේ ඔය කාටවත් බය නැතිව....සරත් ෆොන්සෙකා මහත්තයාවත් ඔය කාටවත් නටවන්න බැහැ.....අපි ඒක තේරුම් ගන්න ඔන...ඔය දෙන්නගෙන් මොනකෙනාවත් රටට අවැඩක් කරන්නේ නැහැ...රටට අවැඩක් වෙන්නේ මේ මාස දෙක ඇතුලත ගහන මඩ වලින්
     
    May 17, 2006
    3,632
    90
    0
    මාත් එකගයි එ කතාවට. ගොඩක් අය තමන් කැමති පැත්තට කරුණු එකතු කරනවා. එත් ඒ ගොඩක් දෙවල්වලට ඇත්ත පදනමක් නෑ. වික්‍රමබාහුට ඇත්තටම ඡන්ද කියක් ලැබෙයිද.....?

    :lol::lol::lol::lol::lol: