LTTE එක සිංහලයන් කොටවනවාද?

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ සරත් ෆොන්සසේක දින්නොත් එයා ආණ්ඩුව හදන්නෙ කාත් එක්කද කියන ඒක:oo: ඒ ගැන තාම මොනවත් කියල නෑනෙ:confused::rolleyes:
ඔන්න ඔතන තමයි ප්‍රශ්නය තියෙන්නේ, බාරකාර ආන්ඩුවකට යනවද, නැත්නම් මහ චන්දේකට යනවද කියන එක, කලින් එක්කෙන්ක් කිව්ව වගේ මහ චන්දේන් එජාපේ දින්නොත් රනිල් අගමැති වෙන එකට දොස් කියන්න වෙන්නේ චන්දේ දීපු අයටමනේ
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
2s7e52v.jpg

ෆොන්සේකා සහ නපුන්සේකා :lol:
 
May 17, 2006
3,632
90
0
ඔන්න ඔතන තමයි ප්‍රශ්නය තියෙන්නේ, බාරකාර ආන්ඩුවකට යනවද, නැත්නම් මහ චන්දේකට යනවද කියන එක, කලින් එක්කෙන්ක් කිව්ව වගේ මහ චන්දේන් එජාපේ දින්නොත් රනිල් අගමැති වෙන එකට දොස් කියන්න වෙන්නේ චන්දේ දීපු අයටමනේ

මචෝ ඔක ගැන බය වෙන්න දෙයක් නැහැ... සරත් දිනුවත් අපේ විවශ්ථාව අනුව මහඡන්දයක් තියන්න ඔන...අපි හිතමු සරත් දින්නා කියලා ඊට පස්සේ මහ මැතිවරනයක් තිබ්බා කියලා... එතකොට කව්ද දෙපැත්තේ අගමැති අපේක්ෂකයෝ.... රනිල් සහ මහින්ද ....හිතන්න මොනවා වෙවිද ?
 
tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
මචෝ ඔක ගැන බය වෙන්න දෙයක් නැහැ... සරත් දිනුවත් අපේ විවශ්ථාව අනුව මහඡන්දයක් තියන්න ඔන...අපි හිතමු සරත් දින්නා කියලා ඊට පස්සේ මහ මැතිවරනයක් තිබ්බා කියලා... එතකොට කව්ද දෙපැත්තේ අගමැති අපේක්ෂකයෝ.... රනිල් සහ මහින්ද ....හිතන්න මොනවා වෙවිද ?

මහින්ද පරාද උනොත් ,මහින්ද අගමැති වෙලා ඉදී
 
Wal Bada

Well-known member
  • දැන් සරත් ෆොන්සේකා දිනුවත් ජනාධිපතිකම අවලංගු කරන්නෙ කොහොමද? ඒකට 2/3 බලයක් ඕනේ. සරත් ෆොන්සේකට තමාගෙ කැමැත්තෙන් ධුරය නැති කරන්න බැහැ. ඒක රනිල්ට ගන්න පුළුවන්ද?