can muslims get married at the age of 12?

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    hi...

    is it possible for a muslim to get married at the age of 12 in Sri Lanka??

    Yes or No? or is it under special circumstances? if so, then what are they?
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    A'ka wal bada gen ahanna puluwan Eyane Kiwwe Lankawe Ehema neethiyak thiyenawa Kiyala.. A'kaney oya mey Thread ekak daala ma Ahala Thiyenney.. Eyagen Ahuwanam ewarainey Ehema neethiyak thiyenawa kiyalaa Eya Mage Thread Eke kiwwama.. A'ka koheda kiyala thiyenney kiyala eyagen ahanna.. a'ka nokara nikan thread Dala Ahanney EK Eka purawatama Lankawe inna Neethiwisharadayo innawa kiyala hitha genada nathinam Islam Ekata Hamadama wagey oya aaith mada gahanna try ekak da? kawada nam lankawe Muslimlata nidahasa labeida danney naha mey wage inna samaharak jathiwadin nisaa.. Dan EK Eka Boudda jathi wadingen pirila.. Inne tika denai.. honda bouddayo widiyata..
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර

    අයියෙ මන් මේ නොදන්න නිසා දැනගන්න අහන්නෙ
    1) දැන් ලංකාවෙ මුස්ලිම් අය නිදහසේ නෙමෙයිද ඉන්නෙ ??? කොහෙද ඒ අය හිර කරගෙන ඉන්නෙ ???
    2) දැන් ලංකාවෙ මුස්ලිම් ඇතුළු වෙනත් ආගම් අදහන්න දීලා තියෙන ඉඩ අරාබි , මුස්ලිම් රටවල් වල බුද්ධාගම වගේ ආගම් නිදහසේ අදහන්න, ආගමික සිදධස්ථාන ගොඩනගන්න , ආගම ප්‍රචාරය කරන්න ලැබිලා තියෙනවද ???

    3)බෞද්ධයන් බුද්ධාගම ගැන කතා කරන එක ආගම්වාදය ද ? අනිත් ආගමික කණඩායම් ඒගොල්ලනෙ ආගම ගැන කතා කරන එක ආගමික නිදහස ද ??
     
    • Like
    Reactions: sudunone

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    A'ka wal bada gen ahanna puluwan Eyane Kiwwe Lankawe Ehema neethiyak thiyenawa Kiyala.. A'kaney oya mey Thread ekak daala ma Ahala Thiyenney.. Eyagen Ahuwanam ewarainey Ehema neethiyak thiyenawa kiyalaa Eya Mage Thread Eke kiwwama.. A'ka koheda kiyala thiyenney kiyala eyagen ahanna.. a'ka nokara nikan thread Dala Ahanney EK Eka purawatama Lankawe inna Neethiwisharadayo innawa kiyala hitha genada nathinam Islam Ekata Hamadama wagey oya aaith mada gahanna try ekak da? kawada nam lankawe Muslimlata nidahasa labeida danney naha mey wage inna samaharak jathiwadin nisaa.. Dan EK Eka Boudda jathi wadingen pirila.. Inne tika denai.. honda bouddayo widiyata..

    මේ බලපන් ... මම වල් බඩාගෙන් ඕක ඇහුව ඔයා දාපු ත්‍රෙඩ් එකේම... ඒත් ඒ වෙනකොට උත්තරයක් නෑ. ඒනිසා මම මේක මෙතන දැම්මෙ නීතිය ගැන දන්න අය මේකෙ ඉන්න ඕන නිසා සහ බාලාපරාධ නීතිගත කරන්න පුලුවන් විදිහක් තියෙනවද කියල දැන ගන්නත් එක්කයි.

    වල් බඩාත් එහෙම එකක් තියෙනව කිව්ව.

    ඔයා මෙතන මුස්ලිම් අයට නිදහස නෑ කියනව. හරි පුදුමයි.
    ඔය යස අගේට බාල අපරාධ කරන්නත් ඉඩදීල තියෙන්නෙ?
    ඇයි තව වලත්ත නීති ඉතුරු වෙලා තියෙනවද අපි නොදන්න?

    ඔයා කැමති නැද්ද ඉස්ලාම් ආගමේ තියෙන දේවල් අනිත් අය දැන ගන්නවට? ඔය හැංගිච්ච කුණු නීති එහෙම????

    ඔයාගේ දැනුමට මේක බලන්න. මොකද ඒවගේ දහ ජරා නීතියක් ලංකාවෙ මුස්ලිම්වරු වෙනුවෙන් තියෙනව.

    source : http://www.law.emory.edu/ifl/legal/srilanka.htm

    Notable Features
    Marriage Age: in general, the minimum marriage age is 18; for Muslims, the rule is that a girl must be 12 years of age or have a Quazi�s permission to marry before contracting into marriage

    ඔයා මොකද කියන්නේ? එහෙම නීතියක් ඔයාගේ අක්කල, නංගිල වෙනුවෙන් ක්‍රියාත්මකයිද?
    එයාලව වැඩිවිය පත්වෙන්නත් ඉස්සර බන්දල දෙනවද?
     
    • Like
    Reactions: sudunone

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    එහෙම නීතියක් තියෙනවද කියල මං දන්නෙ නැහැ. හැබැයි තියෙනවනම් ඒක වෙනස් කරන්න ඕනෙ. මොකද, එක පැත්තකින්, ඒක බාලාපරාධයක්. අනික් අතින් ඒක ආගම/ජාතිය මත discrimination කිරීමක්. මුස්ලිම් වී ඉපදීම නිසා දැරියකගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක්.

    නමුත් ළඟදි නීති වෙනස් කළා නේද? ගැහැණු ළමයින්ව ඉස්සර අඩු වයසෙන් විවාහ කරවීමට (ඒ කියන්නෙ sex discrimination) ඉඩ තිබුණත් දැන් දෙපාර්ශවයටම බඳින්න බෑ 18 වෙනකම්- මං දන්න විදිහට.

    නැද්ද කවුරුත් නීතිය හදාරපු කෙනෙක් එලකිරි එකේ?
     
    Wal Bada

    Well-known member
  • මම ඔය ගැන දන්නෙත් මගේ නිතිඥ මිත්‍රයෙක් ඔය ගැන කියපු නිසා. llRajitha දාපු මූලාශ්‍රය නිවැරදියි. අළුත් නීතියෙන් උනත් මේක කවර් වෙන්නෙ නැහැ. අවුරුඩු 15 ගැබිණි මුස්ලිම් කාන්තාවන් තවමත් දකින්න ඉන්නවා.