බැඳීම්...

nwnbs

Member
bendeem2.jpg

 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    ඇත්ත කථාව යාලුව , ජීවිතය හරි පුදුමාකාරයි
     
    ගැඹුරැයි සරලයි හිතන්න ගොඩක් දේ තියෙනවා :)
    ස්තුතියි

    3~4 පාරක් කියෙව්වා හැම පාරම එක එක අදහස් එනවා
    දෙන්ගෙම අදහස තමයි අවංකවම මටත් කියන්න තියෙන්නේ.නිර්මාණයක යටි අරුත හැමවිටම ගුප්ත වූ තරමට හිතන්නට කරන පෙළඹවීම වැඩියි.
    වැඩි වැඩියෙන් කවි සිතිවිලි පහළවේවා!
     

    nwnbs

    Member
    දෙන්ගෙම අදහස තමයි අවංකවම මටත් කියන්න තියෙන්නේ.නිර්මාණයක යටි අරුත හැමවිටම ගුප්ත වූ තරමට හිතන්නට කරන පෙළඹවීම වැඩියි.
    වැඩි වැඩියෙන් කවි සිතිවිලි පහළවේවා!
    :)ගොඩක් ස්තුතියි නංගා ඔයාගෙ අදහස් වලට...:)
    නංගිටත් ඉඳල හිටල ලියන්න නැතුව, ලියන්න ගොඩක් වෙලාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව...(අනිත් වැඩත් කරගෙනම...) මොකද ඔයාගෙ භාෂා හැසිරවීම ගොඩක් හොඳයි...:)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    තෘශ්ණාව බැදීම් අපිව සංසාරේ හිරකරන් ඉන්නවා..ගැලවීමක් නෑ..හැල්මේ දුවලා නවතිනකොට ලබා ගත්තු දෙයක් නෑ..මං හිතන්නේ මං ගත්තතේරුම හරි කියලා,,
    3.gif
    :(
    බොහෝම අපූරු නිර්මානයක් යාළුවා
    11.gif
    උපරිමයි