thanku aiyaaaaaaසබද අපි කදු නොවෙමු
සබද අපි කදු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන
වියරු ගිනි දැල් නොවෙමු
වනය අව්ලා තබන
මිහිර දෙන වැස්ස වෙමු
දැවෙන කැලයට වැටෙන
නපුරු හීනය නොවෙමු
ළමුන් සිහිනය බිදින
සොදුරු අඩහැරය වෙමු
දනන් නින්දෙන් මුදන..
[කපුගේ]