Udaw karannakoo

'Pankaja'

Member
Sep 26, 2009
99
33
0
සබද අපි කදු නොවෙමු

සබද අපි කදු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන

වියරු ගිනි දැල් නොවෙමු
වනය අව්ලා තබන
මිහිර දෙන වැස්ස වෙමු
දැවෙන කැලයට වැටෙන

නපුරු හීනය නොවෙමු
ළමුන් සිහිනය බිදින
සොදුරු අඩහැරය වෙමු
දනන් නින්දෙන් මුදන..

[කපුගේ]
thanku aiyaaaaaa
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    සුලඟේ ලෙලෙනා

    සුලඟේ ලෙලෙනා මල්සේ දඟ පා
    අප පාසල් ගිය කාලයේ
    යාලුවො අද නැත වෙන අය එහි ඇත
    කාලය මැව් වෙනසක අරුමේ

    ලොකු පන්තියෙ අය පොඩි පන්තියෙ අය
    හැම දෙන එක පන්තියෙ විලසේ
    අප පොත්වල සිටි රජවරු සිටුවරු
    වෙන්නයි කව්රුත් සිත් මැව්වේ

    සුලඟේ ලෙලෙනා....


    සාමල අමරල පොත් තුල තව ඇත
    එන එන අය හා යාලු වෙතේ
    අපේම පාසල අපේම මව විය
    එදවස් අප හට නැත ආයේ..

    සුලඟේ ලෙලෙනා....
     

    'Pankaja'

    Member
    Sep 26, 2009
    99
    33
    0
    සුලඟේ ලෙලෙනා

    සුලඟේ ලෙලෙනා මල්සේ දඟ පා
    අප පාසල් ගිය කාලයේ
    යාලුවො අද නැත වෙන අය එහි ඇත
    කාලය මැව් වෙනසක අරුමේ

    ලොකු පන්තියෙ අය පොඩි පන්තියෙ අය
    හැම දෙන එක පන්තියෙ විලසේ
    අප පොත්වල සිටි රජවරු සිටුවරු
    වෙන්නයි කව්රුත් සිත් මැව්වේ

    සුලඟේ ලෙලෙනා....



    සාමල අමරල පොත් තුල තව ඇත
    එන එන අය හා යාලු වෙතේ
    අපේම පාසල අපේම මව විය
    එදවස් අප හට නැත ආයේ..

    සුලඟේ ලෙලෙනා....
    thanks aiya