Ow machn Sirawata uwa Americawata gennala prashna karaddi Bera gaththe Mahinda.. SF e okkoma amathaka karalada koheda
යාලුවා මේ කතාව කියන්න කලින් ටිකක් හිතන්න තිබුන නේද.............?
මම කිවුවොත් ගෝඨට විරුද්ධව සක්කි නොදි, ගෝඨව බේරුවෙ SF කියලා.....
Ow machn Sirawata uwa Americawata gennala prashna karaddi Bera gaththe Mahinda.. SF e okkoma amathaka karalada koheda
ඒකාධිපතිකම-පවුල් පෝෂණය-දූෂණය-බොරු සෝභන-හම්බන්තොට විතරයි ලංකාව කියන හැඟීම නැති කර ගත්තොත් මහින්ද තරම් සුදුස්සෙක් වෙනත් ඇත්තෙම නෑ.ජනරල් යම් දෙයක් කල බව ඇත්තයි.නමුත් ඒක ජනාධිපති කමට සුදුසු කමක් ලෙස අර්ථ ගැන්වීමේ විපාකය මෙරට ජනතාවට විඳින්න වේවි.සැටලයිට් නෝනගේ හිනාව ම විතරක් මදෑ කියල ජන්දේ දුන්න රටක් නේ මේක.
කෙසේ නමුත් ජනරල්ට කවර හෝ සිත් රිදවිමක්-අපහාසයක් නොකල යුතු මයි!




Eka nam Mahindage katha wadak rate paththakata witharai sewayaඒකාධිපතිකම-පවුල් පෝෂණය-දූෂණය-බොරු සෝභන-හම්බන්තොට විතරයි ලංකාව කියන හැඟීම නැති කර ගත්තොත් මහින්ද තරම් සුදුස්සෙක් වෙනත් ඇත්තෙම නෑ.ජනරල් යම් දෙයක් කල බව ඇත්තයි.නමුත් ඒක ජනාධිපති කමට සුදුසු කමක් ලෙස අර්ථ ගැන්වීමේ විපාකය මෙරට ජනතාවට විඳින්න වේවි.සැටලයිට් නෝනගේ හිනාව ම විතරක් මදෑ කියල ජන්දේ දුන්න රටක් නේ මේක.
කෙසේ නමුත් ජනරල්ට කවර හෝ සිත් රිදවිමක්-අපහාසයක් නොකල යුතු මයි!
Ow machn Sirawata uwa Americawata gennala prashna karaddi Bera gaththe Mahinda.. SF e okkoma amathaka karalada koheda
Gota wa SF beruwa SF wa Mainda beruwaයාලුවා මේ කතාව කියන්න කලින් ටිකක් හිතන්න තිබුන නේද.............?
මම කිවුවොත් ගෝඨට විරුද්ධව සක්කි නොදි, ගෝඨව බේරුවෙ SF කියලා.....
OW OW Umbalage kathawa Aththa Mona Unath Me ekekwath Lankawe Prashna nisa Lankawa Pawa dunne naa, Habai Ranil Lanakawa pawa dunna godak awastha waladiSF va america giyahama prashna kale SF gana nemey Gotabaya rajapaksha gana , Mahinda bera gaththe eyage Malliva SF va nemey
Gota wa SF beruwa SF wa Mainda beruwa
මචන් උඹ කියන කතාවෙ වරද්දක් තියනවා.....
අපි SF දිනුවා කියමු, රනිල් නිකන්ම අගමැතිකම දෙයි කියල උඹ හිතනවද?
SF එහෙම කරයි කියලා මම හිතන්නෙ නෑ....
අනික අගමැති වෙන්න පාර්ලිමේන්තුවෙ බහුතර කැමත්ත ඕනේ......
පාර්ලිමේන්තු මැතිවරනෙදි රනිල් අගමැති කරනවද නැද්ද තිරනය කරන්නෙ රටෙ ජනතාව.....
SF දිනුවොත් ......පාර්ලිමේන්තු මැතිවරනෙදි.....මහින්ද VS රනිල්....



ඇයි සහෝදර සමාගම?මේ බක පන්ඩිතයන්ගේ පුහු භීතිකාව නිසා නෙවෙයිද ජනරල් දේශපාලනය දක්වා තල්ලු වුනේ?Eka nam Mahindage katha wadak rate paththakata witharai sewaya
අර නූගත් මිනීමරු පිල්ලෙ-අකරුණා ලට මෙච්චර සළකන්න පුළුවන් නම් ජනරාල්ට ඊට ඉහළ තැනක් දීලා තියාගන්න බැරි හේතුව මොකද්ද?දිය බේසමේ කිඹුල්ලු දැකල සහෝදර සමාගම නිරපරාදේ මුලු රටටම කළේ මහා අපරාධයක්.බලයට, දූෂණයට, අදහස් යටපත් කීරිමට එරේහිව නෑගී සිටිමු.
අර නූගත් මිනීමරු පිල්ලෙ-අකරුණා ලට මෙච්චර සළකන්න පුළුවන් නම් ජනරාල්ට ඊට ඉහළ තැනක් දීලා තියාගන්න බැරි හේතුව මොකද්ද?දිය බේසමේ කිඹුල්ලු දැකල සහෝදර සමාගම නිරපරාදේ මුලු රටටම කළේ මහා අපරාධයක්.
Hmmm MR waradi thamai Eth SF passen inna Set eka upset
Echchara da? Ai Lalith kothalawala ge Company okkoma Family eke beda gaththa Lalith kothalawalawa Bera ganna thibba Mahindata eth u bera gaththe naකොදුනාරටිය ඇති මිනිසුන් සැම තැන කැපෙනවා - සපත්තු ලෙවකන ඇම්බැට්ටයන් ඉහළට ගෙනවා - නමුත් අන්තිමට එළිපිට විරැද්ධ මත දරන අය තමයි ඉතුරැවෙන්නේ..
ඇපලෝ රෝහල ගන්න තරම් කොහෙන්ද සල්ලී.... ඇයි අපි ලංකාවට අඩු මුදලකට එන දේවලට තුන් ගුණයක් හතර ගුණයක් බදුගෙවන්නේ...
කරැණාට පිල්ලෙයාන්ට තියෙන ආරක්ෂාව සරත්ට කෝ....... කෙපී ට, දයා මාස්ටර්ට, ජෝර්ජ් මාස්ටර්ට මොදකද වුනේ දැන් උන්ද විරැවන්...