ලස්සන ම කෙල්ල කවුද කියලා මම හිතන්නේ නෑ කාටවත් නිගමනය කරන්න පුලුවන් කියලා.නතාෂාත් හුඟක් ලස්සනයි-උගත්-පිරිපුන්.නමුත් ලස්සනම කෙනා නෙවෙයි.
එකිනෙකා එකිනෙකාට වඩා වෙනස් ලස්සනක් තියෙන්න පුලුවනි.ඒක එකිනෙකා දකින-බලන කෝණය අනුව හිතන දෙයක්
poththa lassana ewun nam godak innawa wedak nehe, hithath eth ekkama lassana nam elamakiri

poththa lassana ewun nam godak innawa wedak nehe, hithath eth ekkama lassana nam elamakiri