Affa mara kawiyakne..kawuda me Kalidasa....![]()
Sakunthala oyaada ???
and ada PS eken haduwe doly akki nemeida
lassanai![]()

ඔව් මම තමා මල්ලියො
නෑ අදනම් එයා නෙමේ. අද මමත් ඉන්නෙ ගෙදර නිසා කලේ මමමයි. හැබැයි ඉතින් Doly ගෙ PC එකේම තමා![]()

පිටු ගනනකින් කියන්න බැරි, මඟහැර නොසලකා සිටීමේ වේදනාව....
විශිෂ්ඨයි !![]()
sthuthi sisපිටු ගනනකින් කියන්න බැරි, මඟහැර නොසලකා සිටීමේ වේදනාව....
විශිෂ්ඨයි !![]()
ගොඩක් ලස්සනයි... කාලිදාස මේක දැක්කොත් හිතට දැනෙයි වේදනාව...

ඇයි ඒ? නපුරු කාලිදාස කෙනෙක්ද?( :ඊක්: )Kalidasata sathutak daneyi wedanawata wada![]()