Sarath Fonseka – The megalomaniac’s tryst with fame and flame

ALii

Member
Nov 6, 2009
1,554
69
0
සිංහල කොටි ගැන අහලා නැද්ද? මේ කියන ඒවාට විරුද්ධව නඩු දාලා තියෙන්නෙ පොඩ්ඩක් ඉවසලා ඉන්න දවස් 14ක් ඇතුලත ඔය ට්‍රිබියුන් එක කීයක් ද මංදා ලොකු ගානක් ගෙවන්න ඕනා නැත්නම් නඩු මඟට බහින්න වෙනවා(බෑනාගේ සිද්ධියට) අපි බලමු එතකොට මොකක්ද ඇත්ත කියලා!
කාගැනවත් අධිතක්සේරු කරන්නත් එපා අවතක්සේරු කරන්නත් එපා :P වෙන දේ බලන් ඉන්න විශ්වාස කරන්න එපා බුද්ධියට ගෝචර දේ ඔප්පු වෙනවා නම් පමණක් සත්‍ය ලෙස ගන්න :lol:
:) koti nam hema jathiyakam innawa ne balamu moko wenne kiyala, uuta ehema sure nethnam nadu daanneth nehe ne, anika machan th funniest part is, all these things came up when The General is coming for a Election ne :rofl::rofl:
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
බොහොම හරි , බලය පෙන්නුවොත් අම්මවත් විකුණයි , SF ප්‍රකාශ කර සිටියා කිසිදිනක දේශපාලනයට සම්බන්ද නොවන බවට , නමුත් ඇයි මේ දැන් , ජාතියක් වශයෙන් පහුගිය කාලෙ එකට අත උස්සපු මිනිස්සු නේද දැන් අයේ දෙකට බෙදෙන්න හදන්නේ , පරයන්ට හැම දාම ඕන කලේ ඔය දේ , ඒ කාලෙ ඉදන්ම අපිව බෙදන්න තමයි උත්සහ කලේ , අපේ බහුතරයක් තාම ඔය ලනුව කනව හොදට , එක එක කාක්කන්ට අහුවෙලා , මේව ජාන වලින් එනවද කියලත් වෙලාවකට හිතෙනවා

its all about the NEW WORLD ORDER machan nothing else:no:
 
harsha440

Well-known member
  • May 21, 2007
    6,088
    39
    48
    █ ĶàŊďŷ █
    Umbane oi kotinta kadey yanne..lajja nadda thaama oya sakkili kiayana kathaa ahanne....Koti kawadada aththa kiuwe....

    Unta oneth umba wagey evun paavichchi karala yudde karapu minissunta mada gassawanna...

    umbata keeyak LTTE eken dunnada oye wadeta??
    Ethakota Wadamarachchiyedi Ape Gotabayata PAhubahinna kiyalakiwwe Kotiya Alaganna Iddiiii........

    Uba Ethakota Ipadilada nane........
    Kiyawapan Lankadeepa Irida News Paper.......
    Oka Ranil ge pattata addat onna wade...
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    281109_AT1.jpg

    ubai ube mahindai perfectda?:P
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    :) koti nam hema jathiyakam innawa ne balamu moko wenne kiyala, uuta ehema sure nethnam nadu daanneth nehe ne, anika machan th funniest part is, all these things came up when The General is coming for a Election ne :rofl::rofl:

    Thats what politics is it runs on people's "secrets" lol
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Ethakota Wadamarachchiyedi Ape Gotabayata PAhubahinna kiyalakiwwe Kotiya Alaganna Iddiiii........

    Uba Ethakota Ipadilada nane........
    Kiyawapan Lankadeepa Irida News Paper.......
    Oka Ranil ge pattata addat onna wade...

    Kauda oi iapadila naththe..??umba wagey eeye pereda ipadichcha ekek nemei mama..wadamaarachchi wenakota mama iskoleth yanawa...umbe parents la kasaada bandalawath nathuwa athi ethakot...

    wadamaarachchi walin yanne kiuwe balen indian helicopter walin jaffna walata parippu daala war ships colombo harbour ekata ganalla indian kaaraya balen kerewwe...owa dana ganne umba inna epaa ye issella??

    ekane kotinta kadey yanne..

    kauda bung ranlge paththe??apinam ehema naha..
     
    harsha440

    Well-known member
  • May 21, 2007
    6,088
    39
    48
    █ ĶàŊďŷ █
    Kauda oi iapadila naththe..??umba wagey eeye pereda ipadichcha ekek nemei mama..wadamaarachchi wenakota mama iskoleth yanawa...umbe parents la kasaada bandalawath nathuwa athi ethakot...

    wadamaarachchi walin yanne kiuwe balen indian helicopter walin jaffna walata parippu daala war ships colombo harbour ekata ganalla indian kaaraya balen kerewwe...owa dana ganne umba inna epaa ye issella??

    ekane kotinta kadey yanne..

    kauda bung ranlge paththe??apinam ehema naha..
    ha..ha....
    uba hitiye Army ekeda?????

    Pudumai....