සිංහල කොටි ගැන අහලා නැද්ද? මේ කියන ඒවාට විරුද්ධව නඩු දාලා තියෙන්නෙ පොඩ්ඩක් ඉවසලා ඉන්න දවස් 14ක් ඇතුලත ඔය ට්‍රිබියුන් එක කීයක් ද මංදා ලොකු ගානක් ගෙවන්න ඕනා නැත්නම් නඩු මඟට බහින්න වෙනවා(බෑනාගේ සිද්ධියට) අපි බලමු එතකොට මොකක්ද ඇත්ත කියලා!
කාගැනවත් අධිතක්සේරු කරන්නත් එපා අවතක්සේරු කරන්නත් එපාවෙන දේ බලන් ඉන්න විශ්වාස කරන්න එපා බුද්ධියට ගෝචර දේ ඔප්පු වෙනවා නම් පමණක් සත්‍ය ලෙස ගන්න
![]()
koti nam hema jathiyakam innawa ne balamu moko wenne kiyala, uuta ehema sure nethnam nadu daanneth nehe ne, anika machan th funniest part is, all these things came up when The General is coming for a Election ne 

වෙන දේ බලන් ඉන්න විශ්වාස කරන්න එපා බුද්ධියට ගෝචර දේ ඔප්පු වෙනවා නම් පමණක් සත්‍ය ලෙස ගන්න
okata wiruddawa nadu dala thiyenne $koti 50k.... kotinge katha ubalatath hari news 
