SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
ela ela yaluwa hoda sinduwa neda ban eka??? kage gawa hari thiyanawada danne naha,,,

thiyanawa nam denna...

ayeth ahala :rofl: jothige ekakne.. ekanemey sss balanawanam mage yaluwek innawa sup eka dennako ;) eyaa ada 12 ta select una.. Eranda Pathum (Horana) "Oba Wenuwen maa " anna ea song eka kiyapu ekkena
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සින්දුවක් තියෙනව මම නම දන්නෙත් නෑ ගායකය දන්නෙත් නෑ ඔක්කොම වචන දන්නෙත් නෑ:oo:

    .. දිය නාගෙන එන්නෙ
    මල්මඳ බිසොවුනි කොහෙදෝ යන්නෙ.........

    දන්නෙ ඔච්චරයි
    තියෙන කෙනෙක් මට මේ සින්දුව දෙනවද :)

    මේකෙ පුළුවන් තරම් අළුත් version එකක් දෙනවනම් හොඳයි
    අළුත් version එකක් නැත්නම් තියෙන ඕනෙම එකක් දෙන්න
     
    රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ :P
     
    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.

    Machan Sadun uba danna kenek oka capture karala thibbeoth a sinduwe saha Arjun kiyapu rukantha ge songs deke audio aran diyan hode....:rofl::rofl:

    machan eranda pethum kiwwa song 1 original 1 diyanko....
    super star 1 kamal & amal wali ne:lol::lol:
     
    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    ayeth ahala :rofl: jothige ekakne.. ekanemey sss balanawanam mage yaluwek innawa sup eka dennako ;) eyaa ada 12 ta select una.. Eranda Pathum (Horana) "Oba Wenuwen maa " anna ea song eka kiyapu ekkena

    ela ela buwa ge # eka mokadda api puluwan sup ekak dennam.... ow machan mama SSS balanawa ethakota parana patta sindu hoyaganna puluwan... kohomath anthima 12 thamai balanna ona ethana thamai gathiya thiyanne... mula hariye nam wadak naha...
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ :P

    මොන පොකුණෙන් නෑවත් මට කමක් නෑ සින්දුව හම්බුවෙනවනම් :P
    මේ
    සඳුන් අයියෙ අභ්‍යන්තර ආරංචිමාර්ග වල විදියට
    සඳගලතැන්න ටෙලිනාට්‍යයේ සින්දුවත් ඔයා ගාව තියෙනවලු
    ඒකත් ඕනෙ:rofl:

    Thankz Karanna ona UL kara kenata

    එයාටයි උඹටයි දෙන්නටම තෑන්ක්ස් මචං :D
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0
    සින්දුවක් තියෙනව මම නම දන්නෙත් නෑ ගායකය දන්නෙත් නෑ ඔක්කොම වචන දන්නෙත් නෑ:oo:

    .. දිය නාගෙන එන්නෙ
    මල්මඳ බිසොවුනි කොහෙදෝ යන්නෙ.........

    දන්නෙ ඔච්චරයි
    තියෙන කෙනෙක් මට මේ සින්දුව දෙනවද :)

    මේකෙ පුළුවන් තරම් අළුත් version එකක් දෙනවනම් හොඳයි
    අළුත් version එකක් නැත්නම් තියෙන ඕනෙම එකක් දෙන්න
    Ran Pokunen
    Priyankara Perera

    meka kiyanne Milton Pererage putha kiyana eka .. meka hari nathnam kiyanna original eka dennam...
    aluthma version ekane illuwe :P
    :D
     
    සමාවෙන්න යාලුවා ඔයා දීලා තියෙනවා මම දැක්කේ නැහැ මෙච්චර වෙලා අප්ලොඩ් කර කර හිටියේ
    ගනන් ගන්න එපා කලු ටාසන්(විහිලු අඳුනනවා නේ-හිත රිදවා ගන්න එපා)
    අපිත් සමහර වෙලාවට හාඩ් ඩිස්ක්(දෙක -තුනක්) එක කනපිට හරවලත්-අන්තර්ජාලය පුරාමත් හොයනවා.එකිනෙකාගේ රුචිකත්‍වය වෙනස්.අපි තුන් හිතකින් වත් හිතන්නේ නැති අතීශය බොළඳ ගීත පවා (මෙතන සිය වරක් පල වූ ගීත පවා)සමහර අය ඉල්ලනවා.අපි_ඔබ-එමෙන්ම මෙයට දායක වෙන හැමෝමත් ආයෙත් වතාවක් ඒ ඉල්ලීම් දෙන්න වෙහෙසෙනවා.
    තත්පර ගනනක ඉහළ-පහළ වෙනසින් අපේ ජ්‍යෙෂඨ සාමාජිකයෙක් ඒ ගීත දෙන්න පුලුවන්.එහෙම වුනාම අපි ජ්‍යෙෂ්ඨ සමාජිකයාට ගරු කිරීම සදහා අපේ පෝස්ට් එක මකලා දානවා.එපමණයි.:):)
    :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Ran Pokunen
    Priyankara Perera

    meka kiyanne Milton Pererage putha kiyana eka .. meka hari nathnam kiyanna original eka dennam...
    aluthma version ekane illuwe :P
    :D

    අශාන් එක් දුන්නා සඳුන් අයියෙ
    හා හා දැන් සදගලතැන්න දෙනව හොදයි :rofl:
     
    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    මොන පොකුණෙන් නෑවත් මට කමක් නෑ සින්දුව හම්බුවෙනවනම් :P
    මේ
    සඳුන් අයියෙ අභ්‍යන්තර ආරංචිමාර්ග වල විදියට
    සඳගලතැන්න ටෙලිනාට්‍යයේ සින්දුවත් ඔයා ගාව තියෙනවලු
    ඒකත් ඕනෙ:rofl:

    එයාටයි උඹටයි දෙන්නටම තෑන්ක්ස් මචං :D

    Mata thankz hoyala dunnata
    upload kara kenata godak thankz wenna one ne....:lol::lol:
     
    Status
    Not open for further replies.