ow machan e kataawath aththa...aththa ID ekin awilla munata kiyanne beri nisa...fake ID aran enawaa....
talk section ekata post gana 100ta aduna enna bari karanam iwarai...
owu appa..its total nuisance![]()
And as a temporary measure can't we ask them to move to the news section......?![]()
guess you should copy this and paste on a PM to GTRZ with a suitable attractive title machan!
totally agreed with what you said!

Den nam home page eken tikak adu wela neda ban..ha ha ha...
methana oba kiyana akaraye buddhimath sanwadayak godanege yei oba sithanawada?මම සිංහලෙන් එක කාරණයක් කියන්නද?
පොලිටික්ස් කියන්නේ මේ මෙතන ඉන්න පක්ෂග්රාහී- ළපටි පැට්ටන්ගේ යන්නේ කොහෙද මල්ලේ පොල් බොළඳ තර්ක-වාද-විවාද නොවේ.
මෙතන ඇති දේශපාලනයක් නෑ.එළකිරි එකේ ගුනාත්මය ඊට වඩා බොහොමයක් ඉහළින් තියෙන්නේ.බුද්ධිමත් අය ළපටි ස්කිරිඥ්ඤා කතාවලට ඇදෙන්නේ නෑ.(මම දැන් ඒක අත්දැකීමෙන් ම දන්නවා)
මේ වගේ තැනක පාට කන්නාඩි වලින් බලන්නේ නැතිව (මුලු මහත් රට- සමාජය වෙනුවෙන්)බුද්ධිමත් සංවාදයක් ගොඩනැඟෙනවා නම් ඔබ මොකද කියන්නේ?
එතනට එන්න ! අපි ඒ දේ කරමු !

මම සිංහලෙන් එක කාරණයක් කියන්නද?