ඇයි ???Open a new section for politics![]()

මම සිංහලෙන් එක කාරණයක් කියන්නද?
පොලිටික්ස් කියන්නේ මේ මෙතන ඉන්න පක්ෂග්රාහී- ළපටි පැට්ටන්ගේ යන්නේ කොහෙද මල්ලේ පොල් බොළඳ තර්ක-වාද-විවාද නොවේ.
මෙතන ඇති දේශපාලනයක් නෑ.එළකිරි එකේ ගුනාත්මය ඊට වඩා බොහොමයක් ඉහළින් තියෙන්නේ.බුද්ධිමත් අය ළපටි ස්කිරිඥ්ඤා කතාවලට ඇදෙන්නේ නෑ.(මම දැන් ඒක අත්දැකීමෙන් ම දන්නවා)
මේ වගේ තැනක පාට කන්නාඩි වලින් බලන්නේ නැතිව (මුලු මහත් රට- සමාජය වෙනුවෙන්)බුද්ධිමත් සංවාදයක් ගොඩනැඟෙනවා නම් ඔබ මොකද කියන්නේ?
එතනට එන්න ! අපි ඒ දේ කරමු !
නවත්තන්නථ් අපිට බැනේ! එ නිස හොදම දේ තමයි වෙනම section එකක් දාන එක 
Sis politics gana buddimath widihata katha karanawanam eke kisima prashnayak na.....Deshapalanaya kiyanne api ipadichcha dawase idan marenkam ape jeewitheta sambanda wela thiyena deyakne......Methana prashne me ekak wath buddimath sanwada noweeemay....Okkoma thiyenne mada.....
me welawe..podi ewun tika nidaganna gihinda koheda...![]()
yes, i do agree for wht u say....
ara sis ahuwe whts da importance of politics in EK da? netham lankaawata EK ekin change ekak geena puluwan kiyalada??
ඇයි ???
දේශපාලනය-ආර්ථිකය-මනුස්සකම මේ සියල්ල (ඇතුළත)ජීවිතය හා සහ සම්බන්ධයි.වෙනත් තැනක් අවශ්‍ය නෑ.
ටෝක් ත්‍රෙඩ් එකේ මනුස්සයෝ වගේ අපි කතා කරමු.![]()
wenne ne sis. eka wenne ne.
ඇයි ???
දේශපාලනය-ආර්ථිකය-මනුස්සකම මේ සියල්ල (ඇතුළත)ජීවිතය හා සහ සම්බන්ධයි.වෙනත් තැනක් අවශ්‍ය නෑ.
ටෝක් ත්‍රෙඩ් එකේ මනුස්සයෝ වගේ අපි කතා කරමු.![]()
wenne ne sis. eka wenne ne.
manussayo wage apita katha karanna puluwan wei yanne koheda malle pol tharka wiwada karana podi ewun tika nidaganna giyata passe..
ethakan buddhimath sanwadayakata methana idak ne..![]()

ඇයි ???
දේශපාලනය-ආර්ථිකය-මනුස්සකම මේ සියල්ල (ඇතුළත)ජීවිතය හා සහ සම්බන්ධයි.වෙනත් තැනක් අවශ්‍ය නෑ.
ටෝක් ත්‍රෙඩ් එකේ මනුස්සයෝ වගේ අපි කතා කරමු.![]()
Eya kiyanne politics gana EK wala buddhimath sanwadayak athi karamu kiyalay machan....
Buddhimath Sanwada thibba macho hebei godak issara..Prashne sis methana manussayo wage katha karanne keeyen keedenada kiyana ekay? Hamoma mada gahagannawa misak buddhimath sanwadayak nam mama ada wenathuruth dakala na....Wadak nathi political threads wadi unama wenne hoda threads yata yana eka....

wenne ne sis. eka wenne ne.
manussayo wage apita katha karanna puluwan wei yanne koheda malle pol tharka wiwada karana podi ewun tika nidaganna giyata passe..
ethakan buddhimath sanwadayakata methana idak ne..![]()
politics nisa api ape anith threads tika nethi karaganne oni ne ne...homepage eki threads 10 max daane puluwannam, eki 9k ma tyenne politics ne...ekai den awla..anika hadisse politics gena kaatahari balanne oni nam...talk section eki kohe gihin hoyanne da?? so politics kiyala wenama section ekak tibunuth ekinma kattiyata threads post karanne puluwan....and homepage eki threads 9kma politics gena tibunanam anith kattiya monawada hitenne...EK political site ekak kiyai ne...apitama ehema epaa wenawaane...be practical...mama kiyanne ne politics eka nethi karanne oni kiyalai...
eka atta.. samahara aya EK ekata ennema political threads open karanna witharai.. (kauda kiyala hamoma dannawa ne
) ewath thamange paudgalika mathaya witharak hari kiyala hithagena.. wenama section ekakata yanawa nam loku deyak! 
Buddhimath Sanwada thibba macho hebei godak issara..
e dawaswala EK eke igenaganna thibba dewal bohoomai.. e wagema igenagaththa dewaluth bohomai...namuth den..![]()

ඒකම තමයි මම කිව්වේ මේවා දේශපාලන සංවාද නොවේ -නිකංම බොළද විච්චූර්ණ කියලා.ඉතිං ඇයි මහා බොළඳ විදිහට දැන් එළකිරි එකේ දේශපාලනේ විතරයි-අපිට දැන් එපා වෙලා .....තියෙන්නේ කියලා නිකං සුරංගනා කතාවක් කියලා අපහාස කරන්නේ?Sis politics gana buddimath widihata katha karanawanam eke kisima prashnayak na.....Deshapalanaya kiyanne api ipadichcha dawase idan marenkam ape jeewitheta sambanda wela thiyena deyakne......Methana prashne me ekak wath buddimath sanwada noweeemay....Okkoma thiyenne mada.....
Buddhimath Sanwada thibba macho hebei godak issara..
e dawaswala EK eke igenaganna thibba dewal bohoomai.. e wagema igenagaththa dewaluth bohomai...namuth den..![]()
man prarthana karanawa ehema wenna kiyala. namuth ....Api apahu EK eka e thanata genna one machan.....![]()

![]()