යකෝ මම ජිවත් වෙන්නේ වානාතමුල්ලේ...ඉස්කොලේ ගියේ වානාතමුල්ලේ.....උඹ අවුරුඩු පහ හමාරක් ඉගෙන ගත්තෙ බොරැල්ලෙ මෙඩිකල් ෆකල්ටි එකේද....ඔයා දන්නවාද මෙඩිකල් ෆකල්ටි එක තියෙන්නේ බොරුල්ලේ නෙවි පුංචි බොරුල්ලේ....carry college එක ලග No. 25 , Kynsey Road, Colombo 8 ලිපිනය ඔහොම තමයි..... හැබයි වනාතමුල්ල තියෙන්නේ ඔතන නෙවි...නොදන්න දෙ කතා නොකර ඉන්න,,,,කුඩු ගහන අය බලන්න ඔන නම් වනාතට යන්න එපා යන්න බොරුල්ල බස් හොල්ට් එකට එතන ගැනු කී දෙනෙක් කුඩු ගහලා ගනිකාවන් විදිහට ඉන්නවා ද කියලා...
උඹ වරෙන් යන්න මම පෙන්නන්නම් ඔයාට කුඩු ගහන අපේ කොල්ලො කෙල්ලො ඉන්න හැටි.අහපන් වනාතට හිහින් කාගෙන් හරි කුඩු කාරයෝ නැද්ද කියලා....උඹලා කුඩු ගහන අයට දැනගන්නේ ඉබලා වෙන්න ඇති හැබයි අපි නම් හොදට අදුරනවා මොකද අපි ජිවත් වෙන්නේ උන් වැඩියෙන් ඉන්න සමාජයේ හින්දා...තාම ලංකාවේ කිසිම ජනපති කෙනෙක්ට බැරි උනා මේක ඉවර කරන්න....කුඩු ගෙන්නන උන් මරලා මේක ඉවර කරන්න බැහැ....කුඩු ගහන අය පුරුනුත්තාපනය කරන්න ඔන...
tv එකේ හිටිය කෙනා ගැන මට කියන්න තියෙන්නේ ලොවම දනී උඹ නොදනී කියලා විතරයි