Mahinda Mathata .(thitha) Sarath Mathata , (comawa) haha haaaa mehema giyoth

Wal Bada

Well-known member
  • මචන් පොඩි දෙයක් පැහැදිලි කරගන්න ඕනෙ......
    මහින්දගෙ හරි හෙළ උරුමෙ හරි තිත තියෙන්නෙ කොහෙද....
    9' වගේ එවා වලද..........

    "රට" කියන්නේ හික්කා වගේ එව්ව විතරද? ඇඩික් එකේ පොත් අරන් බලන්න, පහු ගිය අවුරුදු 2 ඇතුලත දුම් වැටි අලෙවිය 15%ක් අඩු වෙලා තියෙනව. මත් පැන් ගැන දත්ත එච්චර සහතික කරන්න බැහැ, මොකද බහුතරයක් ගහන්නෙ "ලෝක මේඩ් - සීනි කරිඤ්ඤං" නිසා
     
    Wal Bada

    Well-known member
  • දැන් කුඩු කාරයෝ බය වෙලා ඉන්නේ මොකද දෙනවා කිව්වා කුඩු වෙන්න...ඒක නිසා උන් කරන්නේ ජෙනරල් කියපු එක බාගෙට දාල මඩ ගහන එක... මොකද දන්නවා ආවොත් ආයේ කුඩු විකුනන්න හම්බ වෙන්නේ නැහැ කියලා.....ජනවාරි 26 පස්සේ කුඩු විකුනලා ඉවරයි......

    හැබැයි ඉතින් මේ දවස් වලත් කුඩ්ඩෙක් නම් දැකපු කාලයක් මතක නැහැ. මොකද ඔය කුඩ්ඩෝ සල්ලි නැති උනාම ඉස්පිරිතාලෙ එනවා බඩ රිදෙනවා කියාගෙන මෝෆීන් කියෙන ඉන්ජෙක්ෂන් එක විද ගන්න (අපි දෙනව ඉතින් නියම ඉන්ජෙක්ෂන් එකක්, සේලයින්ම විතරක් දාපු!). එහෙම එකෙක් පහුගිය මාස 5-6 ටම දැක්කේ නැහැ. ඉස්සර හැමැ රෝගීන් ඇතුලත් කරන දවසකම එකෙක් දෙන්නෙක් එනව.

    ඒ හින්ද සරත් ෆොන්සේකට ඒ ගැන තව කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ බොහොම ටිකයි.
     
    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    ha ha ha ela post eka!!!
    thread eka dapu eka kudukarayekda koheda! paw wade

    ane PO__yo uba ranilta gihin P_ka deeepan sarath ponna seka th ranilge eka katata aragenada koheda oka wikaren dodawanawa den mulu ratama hinassawa hinassawa ubala gana mona kathada
     
    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    sarath ponnaseka ochcahara wedakarayeknam chande newai illanna thibbe loke wate gihin kelan kiyana ranilwa maragena merunanam sarath ponna sekath sarath fonseka kiyala namak me rate thiyanna thibba
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මත් පැන් වල තියෙන හොඳ පැත්ත මොකද්ද එහෙනම්? කියල දෙන්නකො බලන්න? වෛද්‍යවරයෙක් විදියට අවුරුදු 5ක් විතර සේවය කරලත් මම තවම එහෙම එකක් දන්නෙ නැහැනෙ?

    මෙකයි යාලුවා මම මේක දැම්මෙ මේ ත්‍රෙඩ් එක දැම්ම කෙනා SF ලංකවම බේබද්දො කරනවා කිවුව එක බොරුවක් කියන එක පෙන්නල දෙන්න........
    ඔයා හරි මමත් මත්පැන් වල හොද පත්තක් දකින්නෙ නෑ...
    SF කියපු කතාව හරිනෙ අයා කියන්නෙ ප්‍රියසම්භාෂන වගේ එවා වලදි මත්පැන් පවිච්චි කරන එක සෞඛ්‍යට අහිතකර නැති විදිහට පවිච්චි කරන එක ප්‍රශ්නයක් නෙමේ කියන එකනෙ......
    අපි ඇත්ත කතාකලොත් අද 'මතට තිත' කියන එක නමට විතරයි කියල ඔය යලුවත් දන්නවනෙ.......
    මම හිතන්නෙ 'මතට තිත' නෙමේ මේ රටෙ නීතිය හරියට ක්‍රියත්මක වෙනවනම් මත්පැන් කියනදේ අපි කාටත් කරදරයක් වෙන එකක් නෑ.....
    .
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Maharaja mahaaa sammeelanayatath aawe hondata paanaya karala. Sarama issuwe nethuwa witharai eda :lol::lol::lol::rofl:. Itin mona thithakda mathata. Haka haka.. Eththa kiwwama godaaak ayata awul wage. Mamanam kollo set wunaama bonawa. Eeka nawaththana ekekta man kohomatawathn chande denne ne. Aaa anith eka rajaage puthaala bonne Bacardi witharai. Heh heh. Mathata thitha LMAO :lol::lol:
     
    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    මෙකයි යාලුවා මම මේක දැම්මෙ මේ ත්‍රෙඩ් එක දැම්ම කෙනා SF ලංකවම බේබද්දො කරනවා කිවුව එක බොරුවක් කියන එක පෙන්නල දෙන්න........
    ඔයා හරි මමත් මත්පැන් වල හොද පත්තක් දකින්නෙ නෑ...
    SF කියපු කතාව හරිනෙ අයා කියන්නෙ ප්‍රියසම්භාෂන වගේ එවා වලදි මත්පැන් පවිච්චි කරන එක සෞඛ්‍යට අහිතකර නැති විදිහට පවිච්චි කරන එක ප්‍රශ්නයක් නෙමේ කියන එකනෙ......
    අපි ඇත්ත කතාකලොත් අද 'මතට තිත' කියන එක නමට විතරයි කියල ඔය යලුවත් දන්නවනෙ.......
    මම හිතන්නෙ 'මතට තිත' නෙමේ මේ රටෙ නීතිය හරියට ක්‍රියත්මක වෙනවනම් මත්පැන් කියනදේ අපි කාටත් කරදරයක් වෙන එකක් නෑ.....
    .

    manussayo oya kiyana widiyata rate ihalama thinakata yanna balaporoththu wen inna kenak oya widiyata oyawage kathawak kiyanna watinne neeee eka newei lankawe sadacharyya oya yaka chande illanna issella oya tika kiwwanam awata passe monawa karaida kiyala kawda danne anith eka oya kiyanawa sigarat arakku walin annduwata salli enawa kiyala eka math piligannawa habai mehemath hithanna anduwata arakku sigarat wikunala labena adayamata wada me rate pilika rohal ispirithala walata viyadama wedi sigarat beela arakku beeela minissu leda wennathuwa innawanam rate viyadama adukaranna puluwan
    hithanna atta
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    "රට" කියන්නේ හික්කා වගේ එව්ව විතරද? ඇඩික් එකේ පොත් අරන් බලන්න, පහු ගිය අවුරුදු 2 ඇතුලත දුම් වැටි අලෙවිය 15%ක් අඩු වෙලා තියෙනව. මත් පැන් ගැන දත්ත එච්චර සහතික කරන්න බැහැ, මොකද බහුතරයක් ගහන්නෙ "ලෝක මේඩ් - සීනි කරිඤ්ඤං" නිසා

    මම එකෙන් අදහස් කලේ ලංකවෙ සංචාරක වියාපාරය වගේ දෙකට බ්‍රන්ඩ් නේම් එකක් හදන්න කරන ප්‍රසිද්ධ වැඩවලදිත් මෙහෙමන් අනිත් තැන් ගැන මොන කතාද.....
     
    May 17, 2006
    3,632
    90
    0
    හැබැයි ඉතින් මේ දවස් වලත් කුඩ්ඩෙක් නම් දැකපු කාලයක් මතක නැහැ. මොකද ඔය කුඩ්ඩෝ සල්ලි නැති උනාම ඉස්පිරිතාලෙ එනවා බඩ රිදෙනවා කියාගෙන මෝෆීන් කියෙන ඉන්ජෙක්ෂන් එක විද ගන්න (අපි දෙනව ඉතින් නියම ඉන්ජෙක්ෂන් එකක්, සේලයින්ම විතරක් දාපු!). එහෙම එකෙක් පහුගිය මාස 5-6 ටම දැක්කේ නැහැ. ඉස්සර හැමැ රෝගීන් ඇතුලත් කරන දවසකම එකෙක් දෙන්නෙක් එනව.

    ඒ හින්ද සරත් ෆොන්සේකට ඒ ගැන තව කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ බොහොම ටිකයි.

    නියම joke එක
    මම නම් ඊයේ පෙරේදා TV එකෙත් දැක්ක..... :lol::lol::lol:
    උන් එන්නේ නැත්තේ කුඩු නැති නිසාද ? නැහැ ඕන තරම් තියන නිසා....බලන්න වානාතමුල්ල පැත්තේ / පිටකොටුව පැත්තේ කුඩුගහන අය කොච්චර ඉන්නවද කියලා.....ඔයාලා සමාජයට ඇවිත් බලන්න... ඔය කුඩු බිතිකාව කොහොමද කියලා....නිකන් මොඩ විහිලු කරන්නේ නැතිව.....

    [*](අපි දෙනව ඉතින් නියම ඉන්ජෙක්ෂන් එකක්) ඔය කතාවනම් සහතික ඇත්ත නියම ඉන්ජෙක්ෂන් තමයි මේ දවස් වල දෙන්නේ...... ලොවම දනී
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    manussayo oya kiyana widiyata rate ihalama thinakata yanna balaporoththu wen inna kenak oya widiyata oyawage kathawak kiyanna watinne neeee eka newei lankawe sadacharyya oya yaka chande illanna issella oya tika kiwwanam awata passe monawa karaida kiyala kawda danne anith eka oya kiyanawa sigarat arakku walin annduwata salli enawa kiyala eka math piligannawa habai mehemath hithanna anduwata arakku sigarat wikunala labena adayamata wada me rate pilika rohal ispirithala walata viyadama wedi sigarat beela arakku beeela minissu leda wennathuwa innawanam rate viyadama adukaranna puluwan
    hithanna atta

    මචන් මතක තියගනින් SF කියන්නෙ යුද්දෙ කාලේ හමුදවට මත්පැන් සම්පුරනයෙන් තහනම් කරල එක අකුරටම ක්‍රියත්මක කල කෙනෙක්.....
    බොරුනම් හොයල බලපන්......
     
    May 17, 2006
    3,632
    90
    0

    ඒ හින්ද සරත් ෆොන්සේකට ඒ ගැන තව කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ බොහොම ටිකයි.

    :lol::lol::lol::lol:
    අම්මෝ ඒ කියන්නේ ඔයා පිලිගන්නවා සරත් ෆොන්සේකා දිනනවා කියලා...
     
    May 17, 2006
    3,632
    90
    0
    මත් පැන් වල තියෙන හොඳ පැත්ත මොකද්ද එහෙනම්? කියල දෙන්නකො බලන්න? වෛද්‍යවරයෙක් විදියට අවුරුදු 5ක් විතර සේවය කරලත් මම තවම එහෙම එකක් දන්නෙ නැහැනෙ?

    මම මේක දැක්කේ දැන්
    ඔයා කියන්නේ කිසිම මත්ද්‍රව්යක් බෙහෙත් විදිහට පාවිච්චි වෙන්නේ නැහැ කියල ද ?
     
    Wal Bada

    Well-known member
  • SF කියපු කතාව හරිනෙ අයා කියන්නෙ ප්‍රියසම්භාෂන වගේ එවා වලදි මත්පැන් පවිච්චි කරන එක සෞඛ්‍යට අහිතකර නැති විදිහට පවිච්චි කරන එක ප්‍රශ්නයක් නෙමේ කියන එකනෙ......
    ප්‍රිය සම්භාෂණ නෙවෙයි ඕන එකකට මත්පැන් හොඳ නැහැ. ඒ කට ප්‍රධාන හේතුව ලංකාවෙ ඉන්නේ හීනියට ෂොට් එකක් දා ගන්න එවුන් නෙවෙයි හින්දා. උන් කරන්නේ බෝතලයක් දැක්කම බඩජාරි විදියට බොන එක. අනික් අතට හීනි අඩියක් පවා සෞඛ්‍ය තත්වය නරක් කිරීමට හේතු වෙන බව හොයාගෙන තියෙනවා

    ඒක බොරු කතාවක්. ඒ වැඩසටහෑ) පතිඵල පැහැදිලිවම තියෙනවා. ඒවායේ ප්‍රතිඵල පේන්නෙ පාලිමේන්තු යන එන එ.ජා.ප. යේ මන්ත්‍රීන්ට නෙවෙයි, ඉස්පිරිතාල වල වැඩ කරන අපිට. පැහැදිලිවම බීමත් කමේ අඩුවක් තියෙනවා.
     
    Last edited:

    Wal Bada

    Well-known member
  • නියම joke එක
    මම නම් ඊයේ පෙරේදා TV එකෙත් දැක්ක..... :lol::lol::lol:
    උන් එන්නේ නැත්තේ කුඩු නැති නිසාද ? නැහැ ඕන තරම් තියන නිසා....බලන්න වානාතමුල්ල පැත්තේ / පිටකොටුව පැත්තේ කුඩුගහන අය කොච්චර ඉන්නවද කියලා.....ඔයාලා සමාජයට ඇවිත් බලන්න... ඔය කුඩු බිතිකාව කොහොමද කියලා....නිකන් මොඩ විහිලු කරන්නේ නැතිව.....

    [*](අපි දෙනව ඉතින් නියම ඉන්ජෙක්ෂන් එකක්) ඔය කතාවනම් සහතික ඇත්ත නියම ඉන්ජෙක්ෂන් තමයි මේ දවස් වල දෙන්නේ...... ලොවම දනී
    ඔය මන්ද මානසික ගොන් තඩියෙක් බව මේ උත්තරෙන්ම පේනවා. ඨ්V එකේ දක්කේ කුඩ්ඩෙක් කියල කියන්නෙ උගෙ සුවඳ බලලද? පෙනුම බලලද? ඌ ඇක්ට් කරන එකෙක් වෙන්න ඇති සමහර විට. නිකන් බොරුවට කොම්පුටර් තිර ඉස්සරහ ඉඳගෙන අම්මලග තාත්තලගෙ සල්ලියි ලංකාවෙ බෑන්ඩ් විඩ්ත් එකයි කකා, මනෝරාජික සුදු කරපටි රැකියාව ගැන සිහින දකින උන් දන්නවා සමාජෙ ගැන. අනේ පලයන් බන් ජෝක් නොදා. උඹ වනාතමුල්ලේ පස් පාගලවත් නැතුව ඇති රෑ දහයෙන් පස්සෙ. මම අවුරුඩු පහ හමාරක් ඉගෙන ගත්තෙ බොරැල්ලෙ තියෙන මෙඩිකල් ෆකල්ටි එකේ. කුඩ්ඩෝ ගැන මට උගන්නන්න හදන්න එපා.
     
    jwaruna

    Junior member
  • Sep 9, 2006
    672
    17
    18
    colombo
    ප්‍ර: මතට තිත ගැන ඔබ මොකද කියන්නෙ?
    පි: ජාතියකට මත් වෙලා ඉදිරි ගමණක් යන්න බෑ. එත් මත් පැන් වල හොඳ පැත්තකුත් තිඛෙනවා. ප්‍රිය සම්භාෂණයන් ආදියට මත් පැන් අවශ්‍යයි. එත් කුඩු වැනි මත්ද්‍රව්‍යයන් වැළැක්විය යුතුයි. අනාගත පරපුර බේරා ගත යුතුයි. එවා ගෙන්වන මහා පරිමාණ ජාවාරම් කාරයන්ට ද~ුවම් කළ යුතුයි.

    හරියට කියවන්න යාලුවා.....
    ඔයා අණ්ඩුවට කඩේ යන මාධ‍ය වල නිවුස් විතරනම් බැලුවෙ.......
    ඔර්ජිනල් වීඩියො කිලිප් එකත් හොයගෙන බලන්න......

    Niyamai sahodaraya.....apee samahara aya boruwata mada gahanne kisima deyak hariata kiyawane ahanee nathiwa. Anduwata kadee yana aya adath SF gana kiya kiya parana news danawa. Lanaka we ada dawasata kisima news ekak nehe wagee eyala. SF kohomath dinnawanawa ekee deyak nehe.
     
    kamalperera

    Member
    Sep 26, 2008
    7
    0
    0
    sarath fonsekata mula mathaka na.A wage minissunta pawathmak na.army commander innakota kiyanne wena ekak dan kiyanne wena ekak.diva deke manussayek.
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    ප්‍රිය සම්භාෂණ නෙවෙයි ඕන එකකට මත්පැන් හොඳ නැහැ. ඒ කට ප්‍රධාන හේතුව ලංකාවෙ ඉන්නේ හීනියට ෂොට් එකක් දා ගන්න එවුන් නෙවෙයි හින්දා. උන් කරන්නේ බෝතලයක් දැක්කම බඩජාරි විදියට බොන එක. අනික් අතට හීනි අඩියක් පවා සෞඛ්‍ය තත්වය නරක් කිරීමට හේතු වෙන බව හොයාගෙන තියෙනවා

    ඒක බොරු කතාවක්. ඒ වැඩසටහෑ) පතිඵල පැහැදිලිවම තියෙනවා. ඒවායේ ප්‍රතිඵල පේන්නෙ පාලිමේන්තු යන එන එ.ජා.ප. යේ මන්ත්‍රීන්ට නෙවෙයි, ඉස්පිරිතාල වල වැඩ කරන අපිට. පැහැදිලිවම බීමත් කමේ අඩුවක් තියෙනවා.

    Mahindatath kiyapanko ehenam bonna epa kiyala. Mahaa sammeelaneetath dekak daagenane aawe. Mulin loku kakuluwa kelin yanna epei.
    :lol::lol: