Mahinda Mathata .(thitha) Sarath Mathata , (comawa) haha haaaa mehema giyoth

Wal Bada

Well-known member
  • :lol::lol::lol::lol:
    අම්මෝ ඒ කියන්නේ ඔයා පිලිගන්නවා සරත් ෆොන්සේකා දිනනවා කියලා...
    ඔයාට නිකම් ඒ ගැන ලඟින් ගියත් හරි ෆන් නේද? කෙල්ලෙක් සෙට් කරගන්නකම් සමහර එවුන් කෙල්ලෙක් අල්ලපු එකක් වුනත් තුරුළු කරන් තියන් ඉන්නව. උඹත් අන්න ඒ ජාතියේ එල්ලෙන්න වැල් නැතුව උත්තර වලින් කෑලි අල්ලගන්න එකෙක්.

    ඔවු, මට කවුරු ජනාධිපති උනත් කමක් නැහැ, බලය බෙදීමේ යොජනා ගේන්නෙ නැත්නම්, මේ සිංහල බෞද්ධ උරුමය පිළිගන්නවනම් හා ඒ සංස්කෘතිය රටේ ප්‍රමුඛ සංස්කෘතිය කියල පිලිගන්නවනම්.

    දිගටම හීන දකින්න. හැබයි උදේට ඇඳේ ගිහිපුවා රෙදි කෑල්ලකින් පිහිද ගන්න.
     
    jwaruna

    Junior member
  • Sep 9, 2006
    672
    17
    18
    colombo
    Maharaja mahaaa sammeelanayatath aawe hondata paanaya karala. Sarama issuwe nethuwa witharai eda :lol::lol::lol::rofl:. Itin mona thithakda mathata. Haka haka.. Eththa kiwwama godaaak ayata awul wage. Mamanam kollo set wunaama bonawa. Eeka nawaththana ekekta man kohomatawathn chande denne ne. Aaa anith eka rajaage puthaala bonne Bacardi witharai. Heh heh. Mathata thitha LMAO :lol::lol:

    Eka nam atha sahodaraya........Maha raja edaa hodata panaya karala awee ...eka kawwruth dannawa..:lol::lol::lol::lol::lol::lol:
     
    Wal Bada

    Well-known member
  • මම මේක දැක්කේ දැන්
    ඔයා කියන්නේ කිසිම මත්ද්‍රව්යක් බෙහෙත් විදිහට පාවිච්චි වෙන්නේ නැහැ කියල ද ?
    ඔන්න පිට පැන්නා. සරත් ෆොන්සේකට තියෙන සුදුසුකම මොකද්ද බෙහෙත් ගැන කතා කරන්න? කට්ටිය සෝෂලයිස් වෙලා බොන්නේ, මල් අදින්නේ, කුඩු ගහන්නේ බෙහෙත් විදියටද?:rofl:

    මත්ද්‍රව්‍ය බෙහෙත් විදියට පාවිච්චි වෙනවා. ඒ ඉස්පිරිතාල වලදි විතරයි. සරත් ෆොන්සේකගේ සෝෂලයිස් වෙන ඔක්කොම මීටින් එතකොට තියන්නේ ලඟම ඉස්පිරිතාලෙ වාට්ටුවක වෙන්න ඇති.:lol::rofl: මෙහෙම පට්ට ජෝක් එකක් මම ඇහුවමයි.:rofl:

    බෙහෙත් විදියට පාවිච්චි වෙන්නේ ඉතා කුඩා මාත්‍රා වලින්. මධ්‍යසාරය පවා බෙහෙතක් විදියට පාවිච්චි වෙනව මෙතනෝල් විෂ වීමේදි. හැබැයි මෙතනෝල් විෂ වෙන්නෙත් අඩි ගහන පොරවල් වලටම තමා. සාමාජයිකව මත් පැන් හා මත් ද්‍රව්‍ය වල කිසිම හොඳ පැත්තක් නැහැ.
     
    SudeepaUdeshaka

    Junior member
  • Mar 1, 2009
    462
    19
    18
    Kandy
    ඔයාට නිකම් ඒ ගැන ලඟින් ගියත් හරි ෆන් නේද? කෙල්ලෙක් සෙට් කරගන්නකම් සමහර එවුන් කෙල්ලෙක් අල්ලපු එකක් වුනත් තුරුළු කරන් තියන් ඉන්නව. උඹත් අන්න ඒ ජාතියේ එල්ලෙන්න වැල් නැතුව උත්තර වලින් කෑලි අල්ලගන්න එකෙක්.

    ඔවු, මට කවුරු ජනාධිපති උනත් කමක් නැහැ, බලය බෙදීමේ යොජනා ගේන්නෙ නැත්නම්, මේ සිංහල බෞද්ධ උරුමය පිළිගන්නවනම් හා ඒ සංස්කෘතිය රටේ ප්‍රමුඛ සංස්කෘතිය කියල පිලිගන්නවනම්.

    දිගටම හීන දකින්න. හැබයි උදේට ඇඳේ ගිහිපුවා රෙදි කෑල්ලකින් පිහිද ගන්න.

    HiKs
     
    Wal Bada

    Well-known member

  • Mahindatath kiyapanko ehenam bonna epa kiyala. Mahaa sammeelaneetath dekak daagenane aawe. Mulin loku kakuluwa kelin yanna epei.
    :lol::lol:
    ඔයාට කිසිම තර්කයක් නැහැ වගේ. ඒකනේ පුස් තර්ක ගේන්නෙ. අපි කතා කරන්නේ ජනපති අපේක්ෂකයෙක් මත්පැන් අනුමත කිරීම සුදුසුද නැද්ද කියන එක මිස එයා බොනවද නැද්ද කියන එක නෙවෙයි. ඒ ගොල්ලොත් නොබොනවා නම් හොඳයි. ඒ වගෙම බොන්න එපා කියල කියනව නම් ඊටත් හොඳයි.
     
    May 17, 2006
    3,632
    90
    0
    ඔය මන්ද මානසික ගොන් තඩියෙක් බව මේ උත්තරෙන්ම පේනවා. ඨ්V එකේ දක්කේ කුඩ්ඩෙක් කියල කියන්නෙ උගෙ සුවඳ බලලද? පෙනුම බලලද? ඌ ඇක්ට් කරන එකෙක් වෙන්න ඇති සමහර විට. නිකන් බොරුවට කොම්පුටර් තිර ඉස්සරහ ඉඳගෙන අම්මලග තාත්තලගෙ සල්ලියි ලංකාවෙ බෑන්ඩ් විඩ්ත් එකයි කකා, මනෝරාජික සුදු කරපටි රැකියාව ගැන සිහින දකින උන් දන්නවා සමාජෙ ගැන. අනේ පලයන් බන් ජෝක් නොදා. උඹ වනාතමුල්ලේ පස් පාගලවත් නැතුව ඇති රෑ දහයෙන් පස්සෙ. මම අවුරුඩු පහ හමාරක් ඉගෙන ගත්තෙ බොරැල්ලෙ තියෙන මෙඩිකල් ෆකල්ටි එකේ. කුඩ්ඩෝ ගැන මට උගන්නන්න හදන්න එපා.

    යකෝ මම ජිවත් වෙන්නේ වානාතමුල්ලේ...ඉස්කොලේ ගියේ වානාතමුල්ලේ.....උඹ අවුරුඩු පහ හමාරක් ඉගෙන ගත්තෙ බොරැල්ලෙ මෙඩිකල් ෆකල්ටි එකේද....ඔයා දන්නවාද මෙඩිකල් ෆකල්ටි එක තියෙන්නේ බොරුල්ලේ නෙවි පුංචි බොරුල්ලේ....carry college එක ලග No. 25 , Kynsey Road, Colombo 8 ලිපිනය ඔහොම තමයි..... හැබයි වනාතමුල්ල තියෙන්නේ ඔතන නෙවි...නොදන්න දෙ කතා නොකර ඉන්න,,,,කුඩු ගහන අය බලන්න ඔන නම් වනාතට යන්න එපා යන්න බොරුල්ල බස් හොල්ට් එකට එතන ගැනු කී දෙනෙක් කුඩු ගහලා ගනිකාවන් විදිහට ඉන්නවා ද කියලා...

    උඹ වරෙන් යන්න මම පෙන්නන්නම් ඔයාට කුඩු ගහන අපේ කොල්ලො කෙල්ලො ඉන්න හැටි.අහපන් වනාතට හිහින් කාගෙන් හරි කුඩු කාරයෝ නැද්ද කියලා....උඹලා කුඩු ගහන අයට දැනගන්නේ ඉබලා වෙන්න ඇති හැබයි අපි නම් හොදට අදුරනවා මොකද අපි ජිවත් වෙන්නේ උන් වැඩියෙන් ඉන්න සමාජයේ හින්දා...තාම ලංකාවේ කිසිම ජනපති කෙනෙක්ට බැරි උනා මේක ඉවර කරන්න....කුඩු ගෙන්නන උන් මරලා මේක ඉවර කරන්න බැහැ....කුඩු ගහන අය පුරුනුත්තාපනය කරන්න ඔන...

    tv එකේ හිටිය කෙනා ගැන මට කියන්න තියෙන්නේ ලොවම දනී උඹ නොදනී කියලා විතරයි
     
    ddlee

    Member
    Mar 29, 2007
    91
    1
    0
    adooooo moda pala moda wuna paliyata comments dana epa mokada mahinda mata (.) tibata he has given more than 200 bar license is it call full stop for liquor
    then again can u wait without it what about ur father and other ppl some need it rytee
    other thing he is going to stop drugs thats good that has to be done
    and u know government is making the liquor they can stop that proceed know if they want to keep full stop for it
    here pls dont misunderstand me just think about the country 1st
     
    May 17, 2006
    3,632
    90
    0
    ඔයාට නිකම් ඒ ගැන ලඟින් ගියත් හරි ෆන් නේද? කෙල්ලෙක් සෙට් කරගන්නකම් සමහර එවුන් කෙල්ලෙක් අල්ලපු එකක් වුනත් තුරුළු කරන් තියන් ඉන්නව. උඹත් අන්න ඒ ජාතියේ එල්ලෙන්න වැල් නැතුව උත්තර වලින් කෑලි අල්ලගන්න එකෙක්.

    ඔවු, මට කවුරු ජනාධිපති උනත් කමක් නැහැ, බලය බෙදීමේ යොජනා ගේන්නෙ නැත්නම්, මේ සිංහල බෞද්ධ උරුමය පිළිගන්නවනම් හා ඒ සංස්කෘතිය රටේ ප්‍රමුඛ සංස්කෘතිය කියල පිලිගන්නවනම්.

    දිගටම හීන දකින්න. හැබයි උදේට ඇඳේ ගිහිපුවා රෙදි කෑල්ලකින් පිහිද ගන්න.

    දැන් උඹයි මමයි සමානයි මොකද උඹ ජෙනරල් කියපු එකෙන් කැල්ලක් අල්ලගෙන කැ ගහනවා ම්ම ඔයා කියපු එකෙන් කැල්ලක් අල්ලගෙන කැගහනවා...එහෙනම් දැන් උඹත් රෙදි කැල්ලෙන් පිහිදගනින්......
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඔයාට කිසිම තර්කයක් නැහැ වගේ. ඒකනේ පුස් තර්ක ගේන්නෙ. අපි කතා කරන්නේ ජනපති අපේක්ෂකයෙක් මත්පැන් අනුමත කිරීම සුදුසුද නැද්ද කියන එක මිස එයා බොනවද නැද්ද කියන එක නෙවෙයි. ඒ ගොල්ලොත් නොබොනවා නම් හොඳයි. ඒ වගෙම බොන්න එපා කියල කියනව නම් ඊටත් හොඳයි.

    එතකොට බොන්න එපා කියලා....
    බලයට අවට පස්සෙ 'මතට තිත' කියල ලොකු ප්‍රසිධදියක් දීල ප්‍රසිද්ධියෙ සිගරට් අරක්කු බොන අයට දඩුවම් දෙනව කියලා......
    මාස 2ක 3ක් ක්‍රියත්මක කරල ඊට පස්සෙ එක අමතක කලාම හරිද?
     
    May 17, 2006
    3,632
    90
    0
    මත් පැන් වල තියෙන හොඳ පැත්ත මොකද්ද එහෙනම්? කියල දෙන්නකො බලන්න? වෛද්‍යවරයෙක් විදියට අවුරුදු 5ක් විතර සේවය කරලත් මම තවම එහෙම එකක් දන්නෙ නැහැනෙ?

    ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තර එයාම දුන්නා

    ඔන්න පිට පැන්නා. සරත් ෆොන්සේකට තියෙන සුදුසුකම මොකද්ද බෙහෙත් ගැන කතා කරන්න? කට්ටිය සෝෂලයිස් වෙලා බොන්නේ, මල් අදින්නේ, කුඩු ගහන්නේ බෙහෙත් විදියටද?:rofl:

    මත්ද්‍රව්‍ය බෙහෙත් විදියට පාවිච්චි වෙනවා. ඒ ඉස්පිරිතාල වලදි විතරයි. සරත් ෆොන්සේකගේ සෝෂලයිස් වෙන ඔක්කොම මීටින් එතකොට තියන්නේ ලඟම ඉස්පිරිතාලෙ වාට්ටුවක වෙන්න ඇති.:lol::rofl: මෙහෙම පට්ට ජෝක් එකක් මම ඇහුවමයි.:rofl:

    බෙහෙත් විදියට පාවිච්චි වෙන්නේ ඉතා කුඩා මාත්‍රා වලින්. මධ්‍යසාරය පවා බෙහෙතක් විදියට පාවිච්චි වෙනව මෙතනෝල් විෂ වීමේදි. හැබැයි මෙතනෝල් විෂ වෙන්නෙත් අඩි ගහන පොරවල් වලටම තමා. සාමාජයිකව මත් පැන් හා මත් ද්‍රව්‍ය වල කිසිම හොඳ පැත්තක් නැහැ.

    ඔතන කුඩු ගැන සරත් කිව්වා කුඩුවගේ සාමාජයට අහිතකර දෙවල් සම්පුර්නයෙන්ම විනාශ කරන්වා කිව්වා.....

    ඔයා දන්න තරම ඔය මල් (ගන්ජා) ලංකාවේ පාවිච්චි වෙනවා බෙහෙතක් විදිහට..හැබයි ඔයා කියන විදිහට ඉතා කුඩා මාත්‍රා වලින්.... තව ඉංග්‍රිසි බෙහෙත් වලත් ඇල්කොහොල් අඩංගුයි....තව කොකාකොලා වල
     
    Wal Bada

    Well-known member
  • යකෝ මම ජිවත් වෙන්නේ වානාතමුල්ලේ...ඉස්කොලේ ගියේ වානාතමුල්ලේ.....උඹ අවුරුඩු පහ හමාරක් ඉගෙන ගත්තෙ බොරැල්ලෙ මෙඩිකල් ෆකල්ටි එකේද....ඔයා දන්නවාද මෙඩිකල් ෆකල්ටි එක තියෙන්නේ බොරුල්ලේ නෙවි පුංචි බොරුල්ලේ....carry college එක ලග No. 25 , Kynsey Road, Colombo 8 ලිපිනය ඔහොම තමයි..... හැබයි වනාතමුල්ල තියෙන්නේ ඔතන නෙවි...නොදන්න දෙ කතා නොකර ඉන්න,,,,කුඩු ගහන අය බලන්න ඔන නම් වනාතට යන්න එපා යන්න බොරුල්ල බස් හොල්ට් එකට එතන ගැනු කී දෙනෙක් කුඩු ගහලා ගනිකාවන් විදිහට ඉන්නවා ද කියලා...

    උඹ වරෙන් යන්න මම පෙන්නන්නම් ඔයාට කුඩු ගහන අපේ කොල්ලො කෙල්ලො ඉන්න හැටි.අහපන් වනාතට හිහින් කාගෙන් හරි කුඩු කාරයෝ නැද්ද කියලා....උඹලා කුඩු ගහන අයට දැනගන්නේ ඉබලා වෙන්න ඇති හැබයි අපි නම් හොදට අදුරනවා මොකද අපි ජිවත් වෙන්නේ උන් වැඩියෙන් ඉන්න සමාජයේ හින්දා...තාම ලංකාවේ කිසිම ජනපති කෙනෙක්ට බැරි උනා මේක ඉවර කරන්න....කුඩු ගෙන්නන උන් මරලා මේක ඉවර කරන්න බැහැ....කුඩු ගහන අය පුරුනුත්තාපනය කරන්න ඔන...

    tv එකේ හිටිය කෙනා ගැන මට කියන්න තියෙන්නේ ලොවම දනී උඹ නොදනී කියලා විතරයි
    අනේ පලය්න් බන් යන්න, මෙතන බොරු නොගහ. පුංචි බොරැල්ලෙ ඉඳල බොරැල්ලට පැය හතරක විතර දුරක් තියෙනව ඇති.((ඕව ගිහිල්ල කියපන් ටිම්බක්ටුවෙ ඉන්න උන්ට ). තව මට කියන්න බැරි උනා මම ඉස්කෝලෙ ගියෙත් ඔය කිට්ටුව කියල. ඔය කොයි කුඩ්ඩත් ලෙඩට දුකට එන්නේ ජාතික රෝහලට තමයි. මට උගන්නන්න හදන්න එපා. වනාතමුල්ල තියෙන්නෙ කොහෙද කියලත් මම හොඳට දන්නවා. (පී. සරා. පිට්ටනිය තියෙන්නෙ එතන ). මීට අවුරුදු 10-15 ඉස්සර කොලඹ විතරක් නෙවෙයි නුගේගොඩ, මහරගම, කඩවත වහේ නගර වලත් කුඩ්ඩෝ හිටියේ ගෝනි ගණන්. දැන් ඒ එකෙක් වත් නැහැ. කුඩ්ඩෝ ගණන දැන් බොහොම අඩුයි. එ හින්දා තමයි කුඩු ඕව ඩෝස් වෙලා එකෙක් වත් ඇඩ්මිට් වෙන්නෙ නැත්තෙ. ඔයා දන්නේ මිනිස්සුන්ගෙ ජීවිත මතුපිටින් විතරය්. උන්ගෙ ජීවිත වල අඳුරුම අහුමුළ සහ රහස් එළි වෙන්නෙ ඉස්පිරිතාලෙදි. ඒ හින්දා පොර වෙන්න හදන්න එපා. මම ඔයාට වඩා කුඩ්ඩෝ ගැන බොහොම දන්නවා. මැල් මැදුර , සහනය ගැන අහලා තියෙනවා නම් අතක තියා ගන්න මම ඕවයෙත් උපදේශකයෙක් විදියට ඉඳලා තියෙන්වා
     
    Wal Bada

    Well-known member
  • adooooo moda pala moda wuna paliyata comments dana epa mokada mahinda mata (.) tibata he has given more than 200 bar license is it call full stop for liquor
    proof please. Don't post Ravi Ks speches or daily mirror articles, because they are false. Prove stats from the institutions. Apparenly the number of new licences are less than 10.

    then again can u wait without it what about ur father and other ppl some need it rytee
    My father does not drink at all. (on other hand his bad son was a heavy drinker few years back and has understood the futility in indulging in alcohol). Alcohol dependence is a illness, and there are medications to cure it. So no one will essentially need alcohol for survival.

    other thing he is going to stop drugs thats good that has to be done
    and u know government is making the liquor they can stop that proceed know if they want to keep full stop for it
    Eliminating liqour is very difficult unless it is banned. The target is to reduce the average consumption. That's why any encouragement on alcohol is counter productive in the quest.
    here pls dont misunderstand me just think about the country 1st
    Tone of your first few sentences deserves a much aggressive reply than this, but I curbed my instinct to have a go at you.
     
    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    palayan yanna
    api ahuwei owata
    itn ma balapan
    13652326250465289863305.jpg
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    මත් පැන් වල තියෙන හොඳ පැත්ත මොකද්ද එහෙනම්? කියල දෙන්නකො බලන්න? වෛද්‍යවරයෙක් විදියට අවුරුදු 5ක් විතර සේවය කරලත් මම තවම එහෙම එකක් දන්නෙ නැහැනෙ?

    Machan Wal Bada... Man me nikamata ahanne.. Umba dokeknam mechchara EK eke posts daanna welawa kohenda banz hoya ganne?? Man andurana dokaalata keema kannawath welaawak nehene
    :rofl:
     
    Last edited:

    sharpan

    Member
    Oct 22, 2009
    627
    13
    0
    hello

    Machanzla mama danna widihata SF kiwwe eyata Arakku cigarat nawaththanna baha kiyala...eka kiwwalu eya Kudu ganja wage dewal nawaththanawa kiyala...
    machanzla eka paththakin baladdi eka aththa. mokada kawadawath kisima rajayakata baha Arakku cigarat nawaththanna.. ewa walin labena Mudal walin thamai rajaya godak wada karanne...
    habai ewa walata godak Rulz danna one... EX: Bonna puluwan Resturan wala witharai. :rofl: beela Drive karanna baha,:no::no: :rofl: Bona restirant walin Bil ekak denna one :rofl::rofl::rofl::rofl: Arakku wala Gaaaana Wadi karanna one.. Lus denna baha.... :no::no::no::dull::dull::dull: ... onna oya wage Rulz dammoth oka ibetaba adu wenawa... mokada salli nathi miniha gaana wadinam bonne nahane... Anith eka arakku bonne Kasana salli walinne... :rofl::rofl::rofl::rofl: kohoma unath Ratata Hoda ratata wadak karanna puluwan.. Janadipathi kenek enawanam Mama ekata kamathiiii...
    11.gif
    11.gif
    11.gif

    yako uba hithuwada dan arakku labai kiyala. bothalayak gahanna aduma gane 1000kwath one. tho ita wada wadi karanna hadanne arakku raththaran kiyala hithuwada?thopi biwwe nathi unata api bonawa yako.