SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

meshenic

Member
Mar 1, 2007
1,384
4
0
No man's Land
hello guys.. i need a little help from u all. does any one have these songs???

mage podi yalu nelamuda olu

wella sinbina ralla apita mehema kiyanava

nage male monavada oya vichchurana nadagam

plz i need these song..
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
mata kingsly pieris ge "malak wage paressamata" song eka and "kaliyuga kaleka upanna" songs hoyala denna puluwanda?

මේ සිංදුව ඔරිජිනල් සංගීතය තියෙන එක...
අනිත් එක ඕනෙ නම් ආයෙත් ඉල්ලන වෙන කෙනෙක් දෙයි.


කලියුග කාලෙක උපන්න නුවණක්කාරයෝ දෙන්නෙක්
බන්දුල විජේවීර / රෝහණ බැද්ගේ
(මුල් ගීතය)

Kaliyuga Kaleka Upan
Bandula Wijeweera & Rohana Beddage
(original)


(PW Protected)
 

Climax

Member
Aug 30, 2009
1,723
48
0
38
Katunayake

මේ සිංදුව ඔරිජිනල් සංගීතය තියෙන එක...
අනිත් එක ඕනෙ නම් ආයෙත් ඉල්ලන වෙන කෙනෙක් දෙයි.


කලියුග කාලෙක උපන්න නුවණක්කාරයෝ දෙන්නෙක්
බන්දුල විජේවීර / රෝහණ බැද්ගේ
(මුල් ගීතය)

Kaliyuga Kaleka Upan
Bandula Wijeweera & Rohana Beddage
(original)


(PW Protected)
password protected ne.........wt s the password?
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සඳ බොඳවී යන විටදී හැඬුවා ආකාසේ
    ඔබ සිහි වී කඳුළු රැදී තිබුනා මගෙ දෑසේ
    පසුතැවෙනා සිත මාගේ
    වාවන්නද කෙළෙසේ....


    සඳ බොඳ වී-අජිත් පෙරේරා
    sanda bonda vee-ajith perera


    මං ආසම සින්ඳුවක්
    ඉතාම සරල තනුවක් උනත් ලස්සන සින්දුවක්
    :)
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    ලස්සන පැරණි ගීතයක්......
    නිල්ල ඉ‍ඳෙන නිල් දෙරනා
    නිල් තුරුලිය මත රඳනා

    පුල් කුසුමින් මූ සොබනා‍
    කැල්මෙන නෙත මන බඳනා‍

    නිල් ඉදෙන නිල් ලෝකෙට
    ඇල්මෙන අපි යමු ලඳුනේ.......


    නිල්ල ඉ‍ඳෙන නිල් දෙරනා
    Nilla Idena Nila Derana



    (මේකේ ගායිකාව කවුද දන්නේ නෑ දන්න කෙනෙක් ඉන්නවානම් කියන්ඩ)

     
    Jan 15, 2009
    9,238
    368
    0
    කාලයකට පෙර .. මං මර්වින් පෙරේරා මහත්මයගෙ නිලුපුල් යුවලේ ඇල්බම් එකෙන් ගීත කිහිපයක් දුන්න.. මේ ඒ ඉතිරි ටික ...

    Obe Adare
    Mervin Perera

     
    Last edited:
    Status
    Not open for further replies.